Normally 8.45 වගේ වෙනකොට Youtube එකට දාල තියෙනව Episode එක![]()
8.30 weddi danawa ban. 8.35 tath balanna puluwan
Normally 8.45 වගේ වෙනකොට Youtube එකට දාල තියෙනව Episode එක![]()
ඇයි බං අර පත්තර වාර්තාවේ (Blackmail කරන්න අර පත්තර වාර්තා කාරයට යවන එක) ප්‍රියන්තයගෙ ඇත්ත නම දාන්නෙ![]()

ඔන්න බලපන් ඊයේ දීපු ගේම කවදා හරි මාට්ටු වෙනවා..මොකද ජෙහාන් ගේම දුන්නේ පැපරාසි වාර්තාකාරෙකුට උ ඕක අනිවාර්යෙන් හොයනවා..හැබැයි අහු උනාට බේරෙනවා ඒ බේරෙන්නේ අරුට කතාකර ගන්න බැරි හින්දා

ඉතින් බලන්න හොඳද නැද්ද කියන්නකෝ උපුලෝ
apita paaduwei etakota
ඔන්න බලපන් ඊයේ දීපු ගේම කවදා හරි මාට්ටු වෙනවා..මොකද ජෙහාන් ගේම දුන්නේ පැපරාසි වාර්තාකාරෙකුට උ ඕක අනිවාර්යෙන් හොයනවා..හැබැයි අහු උනාට බේරෙනවා ඒ බේරෙන්නේ අරුට කතාකර ගන්න බැරි හින්දා
ඉතින් බලන්න හොඳද නැද්ද කියන්නකෝ උපුලෝ![]()
මම එකක් බැලුවා අර රෙදි ගන්න යන එපිසෝඩ් එක
බලපන්.
හැබැයි මම කළා වගේ ප්‍රිවීව් එක බලන්න එපා.
යූටියුබ් එකෙන් ඩව්න්ලෝඩ් කරලම බලන්න.
ලංකාවේ එකක් විදියටත් දෙබස් වල අමුතු ලයිව් ගතිය නිසාත් බෝරින්ග් හිතෙන්නේ නෑ... (ඇමෙරිකා ටීවී සීරීස් වල වගේ අයන් හිටින්ග් නෑ හැබැයි. )ශ්‍රී ලංකන් ගේම් කාරයෙක්
මට ඇල්ලුවේ නෑ
matath hithenne me game eka nam mattu wei. Okkoma gahana games perfect unoth kathawenuth wedak nehene.
Drama eke 1st episode eke pennuwa Pathmakumara kotuwe duwa gena yanawa and minihage passen Van ekak minissu pannanawa. Story eka patan ganne methanin wenna athi.

මම එකක් බැලුවා අර රෙදි ගන්න යන එපිසෝඩ් එකමට ඇල්ලුවේ නෑ
පලවෙනි එපිසෝඩ් එක බලන්න ඕනේ![]()
මේ බන් ඇන්ජි මාරයි නේහ්
ඒ නිලියගෙ නම හොයල දියන්කො
විවාහකයි
පදිංචිය නුවර 

මේ බන් ඇන්ජි මාරයි නේහ්
ඒ නිලියගෙ නම හොයල දියන්කො

voice ekath niyamai 