
තවත් ඒ වගේ Scenes use කළා නම් පට්ට.මේකේ ට්‍රේලර් එක හරියට බැලුවේ දැන් නෙහොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙට වගේ



අනේ ස්වීට් අනේ![]()
පුතා මතක තියාගන්න. ජෙහාන් වගේ කට්ටිය ඉන්නකන් ඔයාලා වගේ කට්ටිය මේ ලෝකේ කවදාවත් තනි වෙන්නේ නෑ



අන්තිමේට ප්‍රියන්තය වදිද්දී හිනා ගියේ මට විතරද ?


ප්‍රියන්තය මල පැනල වගේ ඉදල අන්තිමට වැන්දේ මොකෝ බන්? හරියට උට නිකන් ඔක්කොම සීන් එක තේරුණා වගේනේ.