“කුඹියෝ” ටීවී සිරිස්

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Episode 1 එකේ අන්තිම හරියෙ තියෙන ප්‍රියන්ත කෑම උයන සීන් එක පට්ට. Quick Cuts use කරල තියෙනව. Edgar Wright ගෙ Movie Scene එකක් වගේ. :yes::yes: තවත් ඒ වගේ Scenes use කළා නම් පට්ට.

    Quick Cut scene වලට උදාහරණයක්

     
    Last edited:

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    පුතා මතක තියාගන්න. ජෙහාන් වගේ කට්ටිය ඉන්නකන් ඔයාලා වගේ කට්ටිය මේ ලෝකේ කවදාවත් තනි වෙන්නේ නෑ
     

    Sira Films

    Member
    Sep 10, 2017
    32
    4
    0
    අන්තිමේට ප්‍රියන්තය වදිද්දී හිනා ගියේ මට විතරද ?
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අනේ ස්වීට් අනේ :P

    පුතා මතක තියාගන්න. ජෙහාන් වගේ කට්ටිය ඉන්නකන් ඔයාලා වගේ කට්ටිය මේ ලෝකේ කවදාවත් තනි වෙන්නේ නෑ
    :baffled::baffled::baffled:
    අන්තිමේට ප්‍රියන්තය වදිද්දී හිනා ගියේ මට විතරද ?

    mata hina giye uu peerisiyata tea wakkaragaththama :lol::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුතා. මතක තියාගන්න.
    ජෙහාන්ලා වගේ කට්ටිය ඉන්නකම් ඔයාලා වගේ කට්ටිය මේ ලෝකෙ කවදාවත් තනිවෙන්නේ නෑ
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අනේ ස්වීට් අනේ :P

    :P:rofl:

    33uv5lh.png
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    ප්‍රියන්තය මල පැනල වගේ ඉදල අන්තිමට වැන්දේ මොකෝ බන්? හරියට උට නිකන් ඔක්කොම සීන් එක තේරුණා වගේනේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ප්‍රියන්තය මල පැනල වගේ ඉදල අන්තිමට වැන්දේ මොකෝ බන්? හරියට උට නිකන් ඔක්කොම සීන් එක තේරුණා වගේනේ.


    ඌට තෙරුණා ගොලුවා වගේ ගේම දෙන්න ඕනේ කියලා.


    ඊළඟ කොටසෙ තියෙනවා පොඩි කතාවක්