“කුඹියෝ” ටීවී සිරිස්

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Ado meka tv series ekak wage 40 mins episode hadala fatta english sub ekak gahala demmanam gathi neh

    Ehema thama bn mun hadala thiyenne :yes: Eeth lankawe channel 30 min witharailu denne :sorry: , ekai un saturday, sunday dekama pennala cover karanne 1hour(40 min) eka, ITN eka witharalu mehema hari dunne :baffled: Meke producer kiwwe interview ekakadi
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ජෙහාන්ට පට්ට ආදරයක්නෙ තියෙන්නෙ ඔස්ටින් අයියගෙ සෙට් එක
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කතාව දිගට ඇදගෙන යන්නෙ නැති උනොත් හොදයි. එහෙම උනොත් කොලිටිය බහිනව