“කුඹියෝ” ටීවී සිරිස්

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කොළඹ කෙල්ලෙක් වගේ ඉන්න එපැයි :yes: ටිකක් කඩ්ඩ පුළුවන් වෙන්නත් ඕනේ. මටනං යුරේනි හොඳයි :love:

    අනික් කෙල්ලෝ ඔක්කොම මේකප් නාලා සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහල ඉන්නේ, ඒ අතින් මෙයා කළු මැණිකේ වගේ ඉන්න හින්ද ගන්න ඇති :P
    Acting වල කිසිම Natural ගතියක් නෑ. හෙන Overacting , :dull::dull:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    කාටද මැක්ලේන් ඇඩම්ස් කියන්නේ? ඌ සුද්දෙක්ද? මොනව වුනත් කැමරාකරණය නං සුපිරි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Acting වල කිසිම Natural ගතියක් නෑ. හෙන Overacting , :dull::dull:
    එහෙම එකක් නෑනේ බන් :oo: ඒකි කොහොමත් හිනාවෙවී කට කැඩිච්ච කතා කියව කියවනේ ඉන්නේ නිකන් වැඩසටහන් වලට ආවත්, ඒ ඕවර්ඇක්ටින් නෙවේ ඒකිගේ හැටි. :P

    අනික වෙන නිලියක් මට මතක් වෙන්නෙත් නෑ ඕකට ගැලපෙන :oo:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කූඹියෝ එකේ පොඩි පොඩි කොටස් ටිකක් ලික් වෙලා කියනවා. දන්න එකෙක් ලින්ක් එක දියන්කෝ :D
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කාටද මැක්ලේන් ඇඩම්ස් කියන්නේ? ඌ සුද්දෙක්ද? මොනව වුනත් කැමරාකරණය නං සුපිරි

    ලංකාවේ බං :D ලඟදි ෆිල්ම් එකකත් වැඩ කලා
    20770059_470861136604888_822050615487166687_n.jpg

     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ලංකාවේ බං :D ලඟදි ෆිල්ම් එකකත් වැඩ කලා
    20770059_470861136604888_822050615487166687_n.jpg


    Thanks.. මම ඌ කව්ද කියල හෙව්ව ඉන්ටර්නෙට් එකේ ඒත් හොයාගන්න බැරිවුනා. මෑන්ට හොඳ අනාගතයක් තියෙනව ඒවගේම ලක්මාල් ධර්මරත්නටත්
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    යුරේනි වගේ හොටු කෑල්ලක් ගන්නෙ නැතුව දක්ශතාවයක් තියන අළුත් කෙල්ලෙක් ගත්තනම් මීටවඩා සාර්ථක වෙන්න තිබුනා.....​