100% Agree Machan,යුරේනි වගේ හොටු කෑල්ලක් ගන්නෙ නැතුව දක්ශතාවයක් තියන අළුත් කෙල්ලෙක් ගත්තනම් මීටවඩා සාර්ථක වෙන්න තිබුනා.....

යුරේනි අක්කට අනං මනං කියන්න එපායුරේනි වගේ හොටු කෑල්ලක් ගන්නෙ නැතුව දක්ශතාවයක් තියන අළුත් කෙල්ලෙක් ගත්තනම් මීටවඩා සාර්ථක වෙන්න තිබුනා.....

මොකක් හරි ජින්කි ජිකා එකක් වෙයි කියල මට හිතෙනවා ළඟදීමයුරේනිගෙ රගපෑම් නෙමේ බන් ෆිගර් එක අනෙ අම්මේ පට්ට සෙක්සි යකෝ
යුරේනිගෙ රගපෑම් නෙමේ බන් ෆිගර් එක අනෙ අම්මේ පට්ට සෙක්සි යකෝ

මොකක් හරි ජින්කි ජිකා එකක් වෙයි කියල මට හිතෙනවා ළඟදීම![]()

එකෙක් rep එකක් කපල -12 කියලත් දාල. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ 

යුරේනිගෙ ඔය කියන තරම් අවුලක් නැ බන්. ඒකි කරන්න ඕනි කැරැක්ටර් එක අවුලක් නැතුව ඔය කරන්නේ. එනිවේ මන් යුරේනි ෆැන් කෙනෙක් නම් නෙමේ. ඒකිගෙ සිංඳුත් අවුල්. දාන අනිත් බොරු ඇඩ් ඔක්කොමත් අවුල්. ඒත් ඉතිං මේකෙ නම් කියන්න තරම් වරදක් මටනම් පේන්නේ නැ. ඒකි මැචින් ඒකට.
කතාව නම් පට්ට පට පට. උන් මොන ගේම් දුන්නත් හෙන සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා බන්. අපි දෙන ගේමකුත් නැ. ඇති සැහැල්ලුවකුත් නැ.![]()

යුරේනිගේ රගපෑමේ එහෙම ලොකු අවුලක් මටත් පෙන්නේ නැහෑ
ඇත්තටම ඒ චරිතේ යුරේනිගේ සාමන්‍ය හැසිරිමට ගොඩක් සමානයි 
මම හිතන්නේ ඒක හින්දා තමයි යුරේනිව මේ චරිතයට ගන්න ඇත්තේ මුලින් මේ චරිතේ කරන්න කැමති වෙලා නැහෑ අධ්‍යක්ෂක සෑහෙන ට්‍රයි කරලා තමයි මේ චරිතය කරන්න කැමති කරගෙන තියෙන්නේ
හැබැයි ගොඩක් දෙනාට තියෙන්නේ යුරේනි එක්ක තියෙන්නේ වෙනම ඇරියස් එකක් 

![]()