“කුඹියෝ” ටීවී සිරිස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
22780479_853102918185976_3223258409961768606_n.jpg

:P:P:rofl:
 

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113


    කවදාවත් ගැරැජ් සුට් එකේ මජන් ගැවෙන්නේ නැති බස්ලා ඉන්නවා
    i phone 6 plus එකක් use කරන සමල්කට බොඩිමට දෙන්න සල්ලි නැ
    ඔය වගේ මොඩ ජොක් තියෙන දෙවෙනි ඉනිම කියන්නේ මොකක්ද බං.....
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    FB eken gaththe :)

    22728701_1662141967150811_8592162464405502467_n.jpg


    දැන් අයියේ ඔය කට්ටිය කියන්නේ.. කූඹියෝ හොඳ නෑය, සමාජයට වැරදි ආදර්ශයක් දෙනවාය, අරකය, මේකය කියලා..
    ..මගෙ රෙද්දනෙ බං.. දැන් ඔය ලෝකෙ පුරා ෆිල්ම්ස් හරි, ටීවි සීරීස් හරි දවස ගානෙ හැදෙන්නේ එක එකාට ආදර්ශයක් දෙන්නද? දැන් බලපං අර සුපර්මෑන්ද මොකාද එකා.... කලිසමට උඩින් අන්ඩවෙයාර් එක ඇඳගෙන අහසෙන් ගිහිං පොර සමාජෙට දෙන ආදර්ශෙ මොකක්ද කියපං බලන්න...
    ඒකනං ඇත්ත තමයි අයියේ. ඒ වුනාට අයියේ සමහරු කියලා තිබුණා කූඹියෝ තාත්වික නෑ.. ප්‍රායෝගික නෑ.. වගේ එව්වා..
    කුණුහරුපනේ.. ඔහොම කියන එවුන්ම තමයි, කොල්ලා එකෙක්ට ගහලා, ඌ බිම වැටෙන්න කලින් උගෙ ඇඟට කුකුල තියලා උඩින් ගිහිං තව දහයකට විතර ගහලා අන්තිමට බිමට පැන්නට පස්සෙත් තාම අරුන් ටික උඩ කැරකි කැරකි ඉන්න ⁣ටැමිල් ෆිල්ම්ස් කට ඇරගෙන බලාගෙන ඉන්නේ.. එව්වා හෙන තාත්විකයි උන්ට..
    අම්මපා අයියේ.. රජිනි කාන්ත්ගෙ බයිස්කෝප් වල එහෙම බලන්න එපායැ.. එක නෙවෙයි අයියේ එතකොට ඔය කූඹියෝ එකේ අඩුපාඩු එහෙමත් සෑහෙන්න තියෙනවා කියලා තිබුණා මං දැක්කා..
    උඹ බලලා තියෙනවද ටයිටැනික් ෆිල්ම් එක..?
    ඔව් අර හෙන ගෝරිල්ලෙක් ඉන්න එකනේ..
    ඉන්නවා ගොරිල්ලෙක් තොගෙ.. යකෝ අර ටයිටැනික් නැවේ කතාව.. ඒක ඔස්කාර් සම්මාන බර ගාණක් ගත්ත චිත්‍රපටියක්නේ.. ඒ වුනාට බං, ඒක ෂූට් කරපු කැමරාකාරයෝ පවා ඒ චිත්‍රපටියේ සමහර කෑලිවල වීදුරුවලින් එහෙම පේනවා වගේ වැරදි අඩුපාඩු ගොඩාක් ඒ චිත්‍රපටියේ තියෙනවා කියලා පස්සේ හොයාගෙන තිබුණා.. එහෙම එකේ මෙව්වගෙ අඩුපාඩු තියෙන්න බැරිද බං.. අනික ඉතිං ඔය කූඹියෝ එකේ වැරදි අඩු පාඩු හොයන ගොඩක් එවුන්ට තාලෙකට අත්පුඩියක්වත් ගහගන්න පුළුවන්ද..?
    ඒක නෙවෙයි අයියේ.. ඇත්තද අයියේ අර ලක්මාල් අයියා ආපහු කූඹියෝ කරන්නෑ කිව්වා කියන්නේ..
    නෑ.. එහෙම කියලා තියෙනවළුද? මං හිතන්නේ මිනිහා පොඩ්ඩක් දාගත්ත වෙලාවක කියන්න අැත්තෙ ඕක.. නැත්තං බලපං.. මනුස්සයට ඕනෙ සල්ලි හම්බකිරීමනං ඒක කූඹියෝ හරහාම කරන්න බැරිද..? අපි හිතමු මනුස්සයට ඕනේ මේ රටේ ටෙලිනාට්‍ය ෆීල්ඩ් එකේ වෙනසක් කරන්න කියලා.. ඇයි දැනටමත් මනුස්සයා ඒක කූඹියෝ හරහා කරලා නැද්ද? මිනිහට ඕනෙ ජාත්‍යන්තරයට යන්නනම් කූඹියෝ එක්කම යන්න බැරිද..? දැනටමත් ගිහිං නැද්ද..? ඔය මුකුත් ඕන්නෑ.. මනුස්සයට ඕනෙ මේ රටේ මිනිස්සුන්ගෙ ආදරයනම්, මේ රටේ හිට් පොරක් වෙන්නනං, ඇයි ඒක කූඹියෝ හරහා දැනටමත් ලබාගෙන නැද්ද?
    අම්මපා අයියේ.. ඒ අයියේ මේ.. අපි දෙන්නා ෂර්ලොක් හෝම්ස් එකේ දෙන්නා වගේ කියලත් තිබුණා.. එහෙම කියන එකනං කමක් නෑ නේ බං අයියේ..
    හොඳ වෙලාවට ෂර්ලොක් හෝම්ස් එකේ වගේ කියලා තිබුණේ.. ස්කුබි ඩූ... එතකොට ටිං ටිං එකේ වගේ නොකියා..
    අර මොකද අයියෙ ඒ..
    අැයි බං එතකොට උඹ බල්ලගෙ පාට් එකටනේ වැටෙන්නේ...
    ඔව් ඉතිං මම බල්ලා.. මම බල්ලා.. බල්ලෙක් වගේ මැරීගෙන කරනවනෙ මෙතන.. අපරාදෙ අර ඩ්‍රයිවිං ජොබ් එක.. ඒකට ගියානං එක එකාගෙන් බල්ලා කියලා අහගන්න වෙන්නෑනේ..
    යකෝ.. විහිළුවක් තේරෙන්නැද්ද බං?
    දැන් ඒක විහිළුවක්ද.. බල්ලා කියන එක විහිළුවක්ද..?
    හරි බං හරි.. මේ ඒක නෙවෙයි.. කන්න මොනවද උයලා තියෙන්නේ..
    උයලා තියෙනවා.. මං කියන්නෑ.. අඩුගානේ එක ලූනු ගෙඩියක් කපලා දීල තියෙනවද? අඩුපාඩු මොනවද කියලා අහලා, මල්ලි මේං මේකෙන් අඩුපාඩු ටික අරගෙන, කුකුලෙක් එතකොට තෝර මාළු කෑල්ලක් අරං වරෙං කියලා ජීවිතේට කියලා තියෙනවද? හත් අවුරුද්දකට සැරයක් රුපියල් පන්දාහක් දෙනවා අතෙන් ඇටයක් කඩලා දෙනවා වගේ.. ඊට පස්සේ ඒකෙත් දශමෙට ගණන් බලනවා.. කන්න මොනවද උයලා තියෙන්නේ... හඃ.. ඔය බෙදලා තියෙන්නේ අරං කනවා..
    "උන් ඉතා ඉක්මනින්.... කන්න දේ රැස්කරයි...... කූඹියෝ...."
    -------------------------------------------------------------
    කවරේ සහ වචන ටික
    ප්‍රදීප් ප්‍රේමලාල්
     

    Arc19

    Junior member
  • Feb 5, 2017
    53
    4
    8
    Kandy
    "නුවර මිනිස්සුනේ පුදුම ආඩම්බරකමක් පුදුම අහංකාරකමක් තියෙන්නේ. කුලේ තමයි බලන්නේ." :P:rofl:


    meke mona episode ekede machan thibbe?

    mata miss wunada koheda :no::no:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තාම ගේම් ප්ලෑනින්ග් නම් තාත්වික මදි .තව කාලයක් යනකොට ලියන එකාට ඒ හැකියාව එයි .

    උදාහරනයක් විදිහට අර ඉස්සෙල්ලම කාර් එක උස්සන එක . ඒකට බෝම්බ පුපුරෝල සුද්දො හොයල බොරු වැඩ කරන්න ඕන නෑ .
    මන් ලිව්වනම් ලියන්නෙ එදා පාර්ටි එකේ ඉදන් හොදට බීල එන ලස්සන කෙල්ලෙක් දාල කාර් එක උස්සන හැටි :P:P:P