“කුඹියෝ” ටීවී සිරිස්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම තුමිදුට FB මැසේජ් පාරක් දැම්මා
    රිප්ලයි ආවා

    :yes::yes::yes::yes:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Vibaga Fail ayeth swarnawahiniye yanawa 7.30 balapalla priyanthaya innawa

    මේකත් අර A/L ඉවරයි වගේ ටෙලියක්ද? මන් එක නම් බැලුව එකත් පට්ට එකේ ඉන්න උන්ම නේද මේකෙත් ඉන්නේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    :yes::yes: ඒක කරපු ලක්මිණි අමරදේවගේ වැඩක් තමයි පට්ට කතාව බලපං ඒ සෙට් එක ඉන්නවා ප්‍රියන්තයත් ඉන්නවා :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම තුමිදුට FB මැසේජ් පාරක් දැම්මා
    රිප්ලයි ආවා

    :yes::yes::yes::yes:

    උඹලා ඌව සමූහ දූෂණය කරනවා නේද?
    කාගේත් සුන්දරී වෙලා :P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම අවුරුදු 20කට ලඟ කාලයක් ලංකාවේ ටෙලි බැලුවේ නැහැ..
    බොරු කියන්න ඕන නැහැ ක්‍රිකට්, ප්‍රවෘත්ති, දේශපාලන විවාද වගේ දේවල් සහ සොබාදහම වනසත්තු ගැන යන ප්‍රෝග්‍රෑම් විතරයි බැලුවේ..

    උඹ මේක දැක්කද ? :rofl::rofl::P

    මට සිතෙනා හැටියට ‘කූඹියෝ’ ටෙලි නාට්යේ උඩින් දිවෙන කතාවට වඩා වෙනස් අර්ථයක් ඇත….. මෙහි අප දකින්නේ ප්‍රියන්තව සහ ජෙහාන්ව උනාට යටින් තිබෙන්නේ වෙනත් කතාවකි….. කොටින්ම කිව්වොත් මෙයින් පෙන්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කතාවයි…..

    මෙහි ප්‍රියන්තගේ චරිතයෙන් සංකේතවත් කරන්නේ දිනේශ් චන්දිමාල්වය….. එතකොට ජෙහාන්ගේ චරිතයෙන් සංකේතවත් කෙරෙන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්වය….. ඒ බව කෙලින්ම කීමට බැරි නිසා ජෙහාන්ගේ යෙහෙළියගේ නම ‘ඇන්ජි’ ලෙස යොදා ඇත…..

    ඇන්ජි සහ ඇන්ජිගේ හස්බන්ඩ්ගෙන් පෙන්නුම් කරන්නේ මහේලව සහ සංගක්කාරවයි…. මැතිව්ස්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගැනීමට උදව් කරන්නේ මහේල හා සංගායි….. කතාවේදී ජෙහාන්ට සමහර තැන් වලදී උදව් කරන්නේ ඇන්ජිය…. එතකොට ඇන්ජි සහ හස්බන්ඩ් ධනපතියෝය…. ජෙහාන් ධනපතියෙක් වීමට උත්සහ කරන කෙනාය….. හරියට නිකන් සංගා සහ මහේල ක්‍රික්ට් ක්‍රීඩාවේ දැවැන්තයෝය…..

    මැතිව්ස් ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙක් වීමට උත්සහ කරන කෙනාය…..

    ජෙහාන් සහ ප්‍රියන්ත එකතුවී කරන අර සුපර් මාකට්වලින් බඩු ගෙනියන මොකක්දා මන්දා බිස්නස් එක අසාර්ථක වේ…. එයින් පෙන්නුම් කරන්නේ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වන බවය….. කාරෙක උස්සන වැඩේ ජෙහාන් තනිවම ගාණට කරන නමුත් කොල්ලො කෙල්ලො ටිකක් සෙට් කරගෙන සඟරා විකුණන වැඩේ ඔහු අනාගනී…..

    එයින් පෙන්නුම් කෙරෙන්නේ ජෙහාන් තනිවම වැඩ කිරීමේදී සාර්ථක නමුත් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට අසමත් බවයි….. ඒ කියන්නේ මැතිව්ස් දක්ෂ ක්‍රීඩකයෙක් වන නමුත් ඔහු දක්ෂ නායකයෙක් නොවන බවයි…… අනික මෙහි නම ‘කූඹියෝ’ උනත් ලෝගෝ එකේ තිබෙන්නේ එක කූඹියෙකුගේ රූපය පමණි…. ඉන් පෙන්වන්නේ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩාය්මේ එකමුතුව බිඳවැටෙන බවයි…..

    එතකොට අර නැශනල් එක ඇදන් රැවුල වවන් ඉන්න ඩයල් එක චාලි ඔස්ටින්ය….. කාරෙක උස්සන වැඩේ, ලේකම්තුමාගෙ වැඩේ එහෙම ඔහු ජෙහාන්ට භාරදෙන්නේ චාලි ඔස්ටින් මැතිව්ස්ට බලපෑම් කරන්නා වගේය….. අන්තිමට චාලි ඔස්ටින් නිසා මැතිව්ස්ට කෙළවුණා වගේ ඔය ඩයල් එක නිසා ජෙහාන්ටත් කෙළවෙනු ඇත…..

    කලින් කීවාක් වගේ ප්‍රියන්ත යනු චන්දිමාල්ය…. එතකොට අර ප්‍රියන්ත ලයින් දාන ඩුබායි වට්ටක්කා පාට සුදු නංගීගෙන් පෙන්නුම් කෙරෙන්නේ ගංඟා මෑණියන්වය….. ගංඟා මෑණියන්ගේ ආශිර්වාදය චන්දිමාල්ට ලැබුණා වගේ සුදු නංගීගේ කැමැත්ත ප්‍රියන්තට ලැබෙනු ඇත….. කතාවේ ඉදිරියේදී බොහෝ විට ප්‍රියන්ත ජෙහාන්ගෙන් වෙන්වීමට ඉඩ ඇති අතර ඉන්පසුව චන්දිමාල් සේම ප්‍රියන්තත් සාර්ථක වනු ඇත……

    මට සිතෙනා හැටියට ඉදිරියේදී ජෙහාන්ට කෙළවීමට තවත් හේතුවක් බලපානු ඇත…. ඒ යුරේනි නොශිකාය (මට ඒ චරිතෙ නම මතක නෑ)…. යුරේනි නිසා ජෙහාන්ගේ වැඩ කටයුතු සියල්ලම අවුල් වීමට ඉඩ ඇත…. එසේ උනෝතින් යුරේනිගෙන් සංකේතවත් කෙරෙන්නේ වෙනෙ කිසිවෙකුත් නොව ‘වන් ටීම් වන් නේශන්’ පේජ් එකය….

    සචින්ත ප්‍රමෝද් නාඔටුන්න මුහුණු පොතෙන්
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala

    :confused:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    හිරැණු C.I.D එකේ කියලා හිතෙන්නේ නැත්ද බං..
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    :no: ahambenne ban hambune 1st epiya :baffled:

    නැ බං සමහර විට ජෙහාන් දුන්න පරණ ගේමක් නිසා ජෙහානයාව අල්ලන්න මෙකි දැම්මද දන්නේ නැ..
    trailer එකේදි කියනවා මිස්ටර් ජෙහාන් අපි ඔයාගෙ ෆීලින්ග් වලට හර්ට් කලානම් sorry කියලා
    කවුද එතකොට අපි.. ??
    ජෙහානයත් එහෙම එක පාරටම අල්ල ගන්න බැරි නිසා දවස් දෙකක් තුනක් ඔය බස් එකේ ගිහින් ජෙහානයා ඇම ගිලින කල්ම මෙකි හිටියද දන්නේ නැ
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නැ බං සමහර විට ජෙහාන් දුන්න පරණ ගේමක් නිසා ජෙහානයාව අල්ලන්න මෙකි දැම්මද දන්නේ නැ..
    trailer එකේදි කියනවා මිස්ටර් ජෙහාන් අපි ඔයාගෙ ෆීලින්ග් වලට හර්ට් කලානම් sorry කියලා
    කවුද එතකොට අපි.. ??
    ජෙහානයත් එහෙම එක පාරටම අල්ල ගන්න බැරි නිසා දවස් දෙකක් තුනක් ඔය බස් එකේ ගිහින් ජෙහානයා ඇම ගිලින කල්ම මෙකි හිටියද දන්නේ නැ

    :D:D හොඳ පොයින්ට් එකක් කොහොම වුනත් හිරුණි සාමාන්‍ය චරිතයක් වෙන්න බෑ :nerd::nerd:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    අර කාර් එක උස්සන එපියේ ටිරාන් ඇවිත් ජෙහාන්ඩ සල්ලි දීලා කියනවා නේද මේ කරදර නැත්නම් අම්මා එනවා කිව්වා,මේ කැවිලි ටික බබාටයි අක්කටයි දෙන්ඩ කියලා..

    අම්මා = ඔස්ටින්
    බබා = ප්‍රියන්ත
    අක්කා = ??

    ජෙහාන්ට වඩා මීටරයක් මෙතන ඉන්නවා කියලා හිතෙන්නෙ නැද්ද :confused::confused::rolleyes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අර කාර් එක උස්සන එපියේ ටිරාන් ඇවිත් ජෙහාන්ඩ සල්ලි දීලා කියනවා නේද මේ කරදර නැත්නම් අම්මා එනවා කිව්වා,මේ කැවිලි ටික බබාටයි අක්කටයි දෙන්ඩ කියලා..

    අම්මා = ඔස්ටින්
    බබා = ප්‍රියන්ත
    අක්කා = ??

    ජෙහාන්ට වඩා මීටරයක් මෙතන ඉන්නවා කියලා හිතෙන්නෙ නැද්ද :confused::confused::rolleyes:
    Nangi = ??
    Nangiwa edama Singapore yawwa kiyala kiyanne, nangi kiwwe car ekatada?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නැ බං සමහර විට ජෙහාන් දුන්න පරණ ගේමක් නිසා ජෙහානයාව අල්ලන්න මෙකි දැම්මද දන්නේ නැ..
    trailer එකේදි කියනවා මිස්ටර් ජෙහාන් අපි ඔයාගෙ ෆීලින්ග් වලට හර්ට් කලානම් sorry කියලා
    කවුද එතකොට අපි.. ??
    ජෙහානයත් එහෙම එක පාරටම අල්ල ගන්න බැරි නිසා දවස් දෙකක් තුනක් ඔය බස් එකේ ගිහින් ජෙහානයා ඇම ගිලින කල්ම මෙකි හිටියද දන්නේ නැ

    :D:D හොඳ පොයින්ට් එකක් කොහොම වුනත් හිරුණි සාමාන්‍ය චරිතයක් වෙන්න බෑ :nerd::nerd:

    අර කාර් එක උස්සන එපියේ ටිරාන් ඇවිත් ජෙහාන්ඩ සල්ලි දීලා කියනවා නේද මේ කරදර නැත්නම් අම්මා එනවා කිව්වා,මේ කැවිලි ටික බබාටයි අක්කටයි දෙන්ඩ කියලා..

    අම්මා = ඔස්ටින්
    බබා = ප්‍රියන්ත
    අක්කා = ??

    ජෙහාන්ට වඩා මීටරයක් මෙතන ඉන්නවා කියලා හිතෙන්නෙ නැද්ද :confused::confused::rolleyes:

    Nangi = ??
    Nangiwa edama Singapore yawwa kiyala kiyanne, nangi kiwwe car ekatada?

    onna ohoma kuthuhale awussapalla welak balanawa wage ethakota aasai :P:P