“කුඹියෝ” ටීවී සිරිස්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Electrical Supply Easter Egg
    මම හිතන්නෙ ගොඩක් අයට ඊස්ටර් එග් ගැන අයිඩියා එකක් ඇති. ඉන්ග්‍රිසි ටීවී සීරිස් බලන අයට නම් මේක අමුතු දෙයක් නෙවේ. සරලව කිව්වොත් කතාව ඇතුලේ හැන්ගිලා තියන පුන්චි ඉගියක් තමයි ඊස්ටර් එග් කියන්නේ.
    කලින් වතාවේ ජෙහාන් සහ හිරුණි අතර සම්බන්දය ගැන ෆෑන් තියරිය දාන්න ගිහින් සින්හලෙන් දාපිය දාන මගුලක් කියලා අහගත්ත හින්දාම කූබියෝ කතාවේ දැකපු ඊස්ටර් එග් එකක් වෙන්න ඉඩ තියන දෙයක් ගැන සින්හලෙන්ම කතා කරන්න හිතුනා.
    සමහර අයට තියන ගැටලුවක් තමයි ජෙහාන් ඉන්න ගොඩනැගිල්ලට විදුලිය කොහෙන්ද කියන එක. මේ ගැන කතාව ඇතුලේම පැහැදිලි කිරිමක් වෙයි කියලා එක පාරක් අද්‍යක්ශක තුමාම විස්තර කරලා තිබ්බා. ඒකට උපකාරි වෙන ඉගියක් අපිට දෙවෙනි කතාවේ දකින්න තියනවා කියලා මට හිතුනේ.
    මේක දෙවෙනි කොටසේ තියෙන්නේ. හරියටම කියනවා නම් ප්‍රියන්ත බඩු කිරන්න අහන වෙලාවේ. 5 වෙනි විනාඩියේ දී වගේ. මේ වෙලාවේ පොඩ්ඩක් ඉදපන් කියලා ජෙහාන් ප්‍රින්ට් එකක් දාලා යනවා. එතකොට කැමරාව ෆෝකස් කරන්නේ ප්‍රින්ට් එක එන තැනට. පොඩ්ඩක් උවමනාවෙන් බැලුවොත් ඊට පොඩ්ඩක් එහායින් බොක්ස් ෆයිල් එකක් තියනවා. ඒකේ ගහලා තියෙන්නේ CEB කියලා. මේ කතාව ඇතුලේ අපිට දකින්න හම්බෙන විදුලි බල සැපයුම ගත්ත විදිහ ගැන ජෙහාන් ගේ කේස් ෆයිල් එක ද? මහා ලොකු දෙයක් නොවුනත් මීට වඩා පුන්චි දේවල් ගැන ඉන්ග්‍රිසි ටීවී සීරිස් වල අපි හොයන හින්දා මේක දාන්න හිතුනේ.

    23116848_10210327585777215_4543340248669575758_o.jpg
    මටත් ඔය ප්‍රශ්නේ ආවා. මම හිතුවේ කොකු ගහලා ගන්නවා ඇති කියලා. අනෙක් ප්‍රශ්නේ තමා water supply එක.
     
    • Like
    Reactions: sithija.h

    chootyputha1

    Well-known member
  • මටත් ඔය ප්‍රශ්නේ ආවා. මම හිතුවේ කොකු ගහලා ගන්නවා ඇති කියලා. අනෙක් ප්‍රශ්නේ තමා water supply එක.

    serious game ගහන ජෙහානයට Electricity & water supply එකක් හදාගන්න එක ගේමක්ද බං, ඒව ගැන වදවෙන එක ඵලක් නෑ:)
     
    • Like
    Reactions: sithija.h

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    me mokakda :oo:

    කුඹියෝ මුලින්ම කොටස් 5 කට හැදුවා ඒක හරි ගියේ නෑ :(
    ඊට පස්සේ කොටස් 20 (1 Hr) කතාවක් හැදුවා පැයේ කොටස් වලට චැනල් කැමති වුනේ නෑ :(:(
    පස්සේ පැයේ කොටස් විස්ස විනාඩි 30 කොටස් 40 කැඩුවා :)
    අන්තිම සංස්කරණයේදි විනාඩි 30 කොටස් 40 වෙළද දැන්විම් වලට කාලය වෙන් කරලා කොටස් 58 එඩිට් කලා :frown::frown:
    අපි බලන
    කුඹියෝ විනාඩි 1200 කතන්දරයක්
    :):):)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුඹියෝ මුලින්ම කොටස් 5 කට හැදුවා ඒක හරි ගියේ නෑ :(
    ඊට පස්සේ කොටස් 20 (1 Hr) කතාවක් හැදුවා පැයේ කොටස් වලට චැනල් කැමති වුනේ නෑ :(:(
    පස්සේ පැයේ කොටස් විස්ස විනාඩි 30 කොටස් 40 කැඩුවා :)
    අන්තිම සංස්කරණයේදි විනාඩි 30 කොටස් 40 වෙළද දැන්විම් වලට කාලය වෙන් කරලා කොටස් 58 එඩිට් කලා :frown::frown:
    අපි බලන
    කුඹියෝ විනාඩි 1200 කතන්දරයක්
    :):):)

    :shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,698

    ithin ban owa edit karanakota time balance karanakota ehema samaha kali halenawath athi neda?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ithin ban owa edit karanakota time balance karanakota ehema samaha kali halenawath athi neda?

    දැන්විම් වලට විනාඩි 540 දිලා තියෙනවා ඒ කියන්නේ එපියකට විනාඩි 10 ආසන්න කාලයක් වගේ සමහරවිට අත්‍යවශ්‍ය නොවන පොඩි සීන් කප්පාදු වෙන්න පුලූවන් ගොඩක් වෙලාවට ලොකු වෙනසක් වෙලා නැතිව ඇති ;););)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    දැන්විම් වලට විනාඩි 540 දිලා තියෙනවා ඒ කියන්නේ එපියකට විනාඩි 10 ආසන්න කාලයක් වගේ සමහරවිට අත්‍යවශ්‍ය නොවන පොඩි සීන් කප්පාදු වෙන්න පුලූවන් ගොඩක් වෙලාවට ලොකු වෙනසක් වෙලා නැතිව ඇති ;););)

    ethakota oka edit karanne itn ekenda..naththam director ma epi 58 kata hadala denawada?:baffled:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ethakota oka edit karanne itn ekenda..naththam director ma epi 58 kata hadala denawada?:baffled:

    :yes::yes: ITN දෙන්නේ කොටස් වශයෙන් ඒ දෙන කොටස් තමයි යුටියුබ් එකට අප්ලොඩ් කරන්නේ :D :D රූපවාහිනි ආයතනය කරන්නේ අදාල කොටස විකාශණය කිරිම පමණයි
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    serious game ගහන ජෙහානයට Electricity & water supply එකක් හදාගන්න එක ගේමක්ද බං, ඒව ගැන වදවෙන එක ඵලක් නෑ:)

    ඒකත් ඇත්ත.:yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,698
    113
    දැන්විම් වලට විනාඩි 540 දිලා තියෙනවා ඒ කියන්නේ එපියකට විනාඩි 10 ආසන්න කාලයක් වගේ සමහරවිට අත්‍යවශ්‍ය නොවන පොඩි සීන් කප්පාදු වෙන්න පුලූවන් ගොඩක් වෙලාවට ලොකු වෙනසක් වෙලා නැතිව ඇති ;););)

    issarata anjiwa ehema enawada ban:love::love: eki wage kallak mama kara