“කුඹියෝ” ටීවී සිරිස්

chootyputha1

Well-known member
  • එහෙනම් ආයේ බලන්න එපා..අපේ උන් දන්නේ මොකක් හරි ඇදයක් හොයන්න තමයි.මෙහෙමවත් දෙයක් තියෙනවා කියලා සතුටු වෙන්න බැ උන්ට..කුහක සිංහලු.
    :yes::yes::yes::D:D
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    ඉතින් බන් නුවර ඉදන් කොලබට ට්‍රේන් එකේ ඔඅය බඩු ගේන එක ලේසි නැද්ද.පොලිසියෙන් ට්‍රේන් චෙක් කරන්නේ නෑනේ ?
    Train eke genath check kaloth bimata paninna wenne :P
     

    chootyputha1

    Well-known member
  • Train eke genath check kaloth bimata paninna wenne :P

    අනික train එකේ බඩු ගෙනාවත් අදාළ pot එකට ගෙනියන්න වෙනම ගේමක් දෙන්න වෙනව, මොකද train එකේ පීලි ඔස්ටින්ගෙ තිප්පොලටම හදල නෑනෙ, වාහනේක ගියොත් checkpoint එහෙක සෙට් වෙන්න ඉඩ තියෙනව:dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    දැන් ජෙප්පො ටික එකතුවෙලා කූඹියෝ වර්ජනය කරාවී:lol::lol::lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ලංකාවෙ මෙහෙම කතාවක් නම් හැදිල නෑ. පඩ ITN එකට දුන්නට වඩා හොඳයි වෙන මොකක් හරි චැනල් එකකට දුන්න නම්. ඇඩ් දානවා අම්බානෙට. විනාඩි 17යි කතාව යන්නෙ. දවස් දෙකක් පෙන්නන්නෙ නැතුව එක දවසක් හරියටම පැයක් පෙන්නුවනම් ආසයි. හුත්තෙ ඇඩ් දැම්මම කතාවෙ රස වින්දනය,එහෙම පිටින්ම විනාසයි. හුත්ත.:dull:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනික train එකේ බඩු ගෙනාවත් අදාළ pot එකට ගෙනියන්න වෙනම ගේමක් දෙන්න වෙනව, මොකද train එකේ පීලි ඔස්ටින්ගෙ තිප්පොලටම හදල නෑනෙ, වාහනේක ගියොත් checkpoint එහෙක සෙට් වෙන්න ඉඩ තියෙනව:dull:

    පුකේ හිලේ ගහන් ගියොත් බැරි වෙයිද ? :confused: හැබැයි බකල් ගගහ ගියොත් අහු වෙනවා.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනික train එකේ බඩු ගෙනාවත් අදාළ pot එකට ගෙනියන්න වෙනම ගේමක් දෙන්න වෙනව, මොකද train එකේ පීලි ඔස්ටින්ගෙ තිප්පොලටම හදල නෑනෙ, වාහනේක ගියොත් checkpoint එහෙක සෙට් වෙන්න ඉඩ තියෙනව:dull:

    බත් ටිකක් කාලා නිදා ගන් පොන්නි. train එකේ පීලි ඔස්ටින්ගෙ පුක ඇතුලෙන් යන්න හදල තියෙන්නෙ.
     

    chootyputha1

    Well-known member
  • පුකේ හිලේ ගහන් ගියොත් බැරි වෙයිද ? :confused: හැබැයි බකල් ගගහ ගියොත් අහු වෙනවා.
    පුලුවන්, හැබැයි ඉතිං යන්තං හරි කොකා ගැස්සුනොත් පු* නිකං බුරියානි එක වගේ තියෙයි:oo:

    බත් ටිකක් කාලා නිදා ගන් පොන්නි. train එකේ පීලි ඔස්ටින්ගෙ පුක ඇතුලෙන් යන්න හදල තියෙන්නෙ.

    මට පේන්නෙ ඔස්ටින් අයියා උබගෙ පු* ඔරු පාරු යන්න පුලුවං විදියට වාරි කර්මාන්තය දියුණු කරල වගේ:dull:
     
    • Like
    Reactions: LazyLizard

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ජෙහනයා ප්‍රියන්තව ගොනාට අන්දගෙන වගේ ඉන්නේ.. ප්‍රියන්තයා ටිකක් උඩින් තිබ්බම ඌත් ගොනාට අන්දෙන්වා..අද ඌ ගැන ලොකුවට කිව්වම ප්‍රියන්තගේ හිනාව කොහොමද ?
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    සහෝදර ලොක්කගේ රගපැමත් හොදයි.. අද බස් එකේ කොන්දත් හොදයි රන්ජන් රාමනායකට වඩා :D
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    එක්කෝ ඔක්කොම ඉවරවුනාම එකපාරම බලනවා :baffled:

    අල්ලට සීනි අරන් ලෙවකකා කහට බොනවා වගේ නෙ :baffled:


    යකෝ මාර්තු වෙනකන්.. :growl::growl::angry::angry::frown:

    මාව අයිස් කුට්ටියක් අස්සේ නිදි කරවල මාර්තු වෙද්දී ඇහැරවපන් එහෙනම්.. :dull::dull: