“කුඹියෝ” ටීවී සිරිස්

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    අපෝ සහෝදරයෝ එකනම් චොර
    කූඹියෝ ලගින්වත් තියන්න බෑ
    ලියන බාසාවෙන් කතාකරන්නේ රවින්ද්‍රයා
    :dull::dull::dull:

    දෙබස් නම් චෝර. .අනික ඕනවට වඩා කලර් correction කරලා.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    EPi 05 :P
    23622100_1852922888353159_6192127405053940602_n.jpg

    ay ban?
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    dfgsssssssss_zps3iigw7bw.jpg~original


    Criminal Mastermind unama me wage gon harak wada karanawada yako ara police karaya muta 2k anala muge computer eka baluwanam serama iwarai :lol::lol:
    kathawe podi podi details walin mun hamadama nanawa :sorry:
    අනික මූ පොලිස් කාරයට කතා කරපු විදිහට මම පොලිස් කාරය නම් මූ ගැන තමා සැක කරන්නෙ. 24x7 මූ ගැන ඔත්තු බලන්න සෙට් එකක් දානව. :D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අනික මූ පොලිස් කාරයට කතා කරපු විදිහට මම පොලිස් කාරය නම් මූ ගැන තමා සැක කරන්නෙ. 24x7 මූ ගැන ඔත්තු බලන්න සෙට් එකක් දානව. :D

    folder serama hadala thiyanneth ekata :rofl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    අරූ ගිහින් හැකර් කෙනෙක්වද බන් හම්බුනෙ. ගිය සිංදු වලිනුයි ගේ ඇතුල තිබ්බ විදිහෙනුයි ඒ වගේ ෆීලින්ග් එකක් ආවේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අරූ ගිහින් හැකර් කෙනෙක්වද බන් හම්බුනෙ. ගිය සිංදු වලිනුයි ගේ ඇතුල තිබ්බ විදිහෙනුයි ඒ වගේ ෆීලින්ග් එකක් ආවේ

    mokak hari jilmart ekak wena software kallak ara company ekata up karanna hadanawa athi
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනික මූ පොලිස් කාරයට කතා කරපු විදිහට මම පොලිස් කාරය නම් මූ ගැන තමා සැක කරන්නෙ. 24x7 මූ ගැන ඔත්තු බලන්න සෙට් එකක් දානව. :D


    අඩුමගානේ ශර්ලොක් හෝම්ස් පොතක්වත් කියවලා නැත්ද මන්දා:(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලුතෙන් ආපු එකා ගැන සැකයක් ආවාවගේ ප්‍රශ්නයක් ඇති උනු නිසා
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,855
    4,240
    113
    මචෝ කොගොමද බන් එකේ youtube playlist එකක්ම එකපාර download කරන්නේ??