“කුඹියෝ” ටීවී සිරිස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
තුනී ලෑලි වල තියෙන ඔපේ නෑ මහත කඳන් වල :P

චුටි පුතාට රිදිලා මේකට කවියකුත් ලියලා :) උඹත් අරින්නෙපා ලියපං කටුස්සො පිළිතුරු කවියක් ;);):P
 
Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මට නම් කතාව එන්න එන්න අවුල් .....

    1. කාර් ෆිනෑන්ස් එකේ මුන් අර සුද්දීයෙක්ව දාල ජනේලේ පුපුරවනවා ... ඒ වගේ වැඩක් කරොත් සැහෙන මාට්ටු වෙන්න චාන්ස් එක තියෙනවා .... පිපිරීමක් නිසා .... නිකන් ලියිට් ඔෆ් කරනම් ගොඩ ..... අවදානේ වෙන පැත්තකට ගන්න කාර් පාර්ක් එකේ වලියක් වගේ ගියානම් හරි

    2. පත්තර කාරයව නමන කෙස් එකේ උගේ ෆෝන් එක හැමතිස්සෙම රින්ග් වෙන්න දාල තියෙන්නේ එත් එදා අර වෙලාවේ විතරක් සයිලන්ට්

    3. නුවර ඉදන් හොර බඩු ගෙන්න හොදම විදිය බයිසිකල් කාරයෝ වගේ කිව්ව එක හෙනම ගොන් ..... එකක් ඒ අය ගාව බැග් එකක් වත් නෑ .... අදින්නෙත් තදට තුවක්කුවක් තියා මුකුත් ගෙන්න බෑ .....

    4. මුලින් කියනවා මේ ඉන්න තැන කාගේද අරව මේවා මුකුත් දන්නේ නෑ කියල හැබැයි ලියුම් එන්න එඩ්රස් එහෙම දන්නවා.... අනිත් එක ජොබ් එකට සිලේකට් කියල ලියුමක් එන්නේ .... හැබැයි ඒ අස්සේ අයිපෑඩ් එහෙම පෙන්නලා ට්‍රයි කරනවා ෆුල් මොර්ඩන් කතාවක් කියල පෙනන්න.....

    4. ප්‍රියන්තයා ඔෆිස් එකේ ෆොටෝ ගන්නේ හේනට නොට් වෙන විදියට .... එහෙම නැතුව උගේ නොර්මල් ගන්න විදියට ගත්තානම් ... සෙල්ෆි ගත්තා නම් තේරෙනවා මු ෆෝන් පිස්සෙක් කියල

    5. සමහර වෙලාවට උ හොරෙන් කතා කරලා ජෙහන්ට කියන්නේ මෙලෝ වැඩක් නැති ඒවා ....

    6. ඕනෑම බිස්නස් එකක රට යන්නේ ලොක්කෝ මිසක් ෆැක්ටරි එකේ වැඩ කරන පොඩිම උන් නෙමේ එකත් හෙන බොලද පොයින්ට් එකක .... එක හොද පොයින්ට් එකක් වෙනවා ෆැක්ටරි එකේ හොර වැඩ සල්ලි ගසාකන සින් තියෙනවා නම් ..... එත් මේක එහෙම නැති සුපිරි තැනක් ...එහෙම තැනකට එහෙම පොයින්ට් එකක් ගොන් .....

    7. අද කතාවේ අර ලෝකෙක්කෙට ප්‍රියන්තයව හම්බුවෙන්නේ ෆර්ස්ට් ටයිම් මාසයක් ඌ වැඩට ගියාටත් පස්සේ.....

    8. විදේශ ගමන් ගැන ෆයිල් එක උස්සන එක ගේමක් නෑ වගේ පෙනන්නවා හැබැයි අරුට ඉංගිරිසි තේරෙන්නේ නෑ .... කොහොමද උ හරි ෆයිල් එකද කියල බලන්නේ ???

    සමහර වෙලාවට යුරේනි ඕවර් ඇක්ටින් ..... අර හිරේ ගිය දවසේ වැන් එකේ ටිරාන්ට සිද්දිය විස්තර කරන සින් එකේදී එහෙම .....

    මොනවා වුනත් අනිත් කතා වලට වඩා හොදයි .... හැබැයි පොඩ්ඩක් තාත්වික වෙන්න ට්‍රයි කරානම් ගොඩ <3

    ඇත්ත කියපන්. උබ දෙවෙනි ඉනිම බලනවනේ :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චුටි පුතාට රිදිලා මේකට කවියකුත් ලියලා :) උඹත් අරින්නෙපා ලියපං කටුස්සො පිළිතුරු කවියක් ;);):P
    කවී ලියන්න දන්නේ නෑ :sorry: ෂේප් එකේ දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ හැටියට ඔස්ටින්ලා එකෙක්ට වෙඩි තියනවා. බොහෝවිට ඒ මාධ්‍යය කාරයට වෙන්න පුළුවන් මොකෝ මාධ්‍යකාරය කට උත්තරයක් දෙන හින්ද. (ජෙහාන් උට ගහන scene එහෙකුත් තියෙන්නේ) හැබැයි මාධ්‍යකාරය කට උත්තරේ කියන්නේ ප්‍රියන්ත ගැන. මාධ්‍යකාරය මැරුනයින් පස්සේ ප්‍රියන්තව arrest කරන්නවා. ඒ scene එක ලොකුවට යනවා මාධ්‍යත් ඇවිත්. ප්‍රියන්තට වැඩේ දෙල් වෙනවා. ඔච්චරයි මටනං හිතාගන්න පුළුවන් මේකෙන්. :baffled::rolleyes::P
    මැරිච්ච වෙන මනුස්සයෙක් පෙන්නුවා හැබැයි :yes: දෙන්නෙක් මැරෙනවද දන්නෙත් නෑ හැබැයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,188
    11,207
    113
    Forest
    මැරිච්ච වෙන මනුස්සයෙක් පෙන්නුවා හැබැයි :yes: දෙන්නෙක් මැරෙනවද දන්නෙත් නෑ හැබැයි.

    කියන්න බෑ බන් එපි 58ක් තියනවා season 1 වල. තාම එපි 30 ලග හින්ද ගොඩක් තියනවා තව වෙන්න. කොහොම හරි කරන එකක් ලොකුවටම කෙල වෙනවා. එක වෙද්දී අර පක්ෂේ තට්ටයත් ඉන්නවා. මට හිතෙන්නෙම මාධ්‍යකාරයාගේ scene එක ඇදෙන්නේ අන්තිම වෙද්දී :rofl: මොකෝ ප්‍රියන්තට කෙල වෙන්නේ මාධ්‍යකාරය ජෙහනයව අදුරන්නේ නැද්ද කොහෙද කට උත්තර දෙද්දී. එක්කෝ මාධ්‍යකාරය නැත්තන් වෙන VIP dial එකක් මුන් මරන්නේ. නැත්තන් prison බස් එකෙන් බැහැල එද්දී මාධ්‍යයෙන් ඇවිල්ල ප්‍රශ්න අහන්න හේතුවක් නෑ :sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේකේ හැටියට ඔස්ටින්ලා එකෙක්ට වෙඩි තියනවා. බොහෝවිට ඒ මාධ්‍යය කාරයට වෙන්න පුළුවන් මොකෝ මාධ්‍යකාරය කට උත්තරයක් දෙන හින්ද. (ජෙහාන් උට ගහන scene එහෙකුත් තියෙන්නේ) හැබැයි මාධ්‍යකාරය කට උත්තරේ කියන්නේ ප්‍රියන්ත ගැන. මාධ්‍යකාරය මැරුනයින් පස්සේ ප්‍රියන්තව arrest කරන්නවා. ඒ scene එක ලොකුවට යනවා මාධ්‍යත් ඇවිත්. ප්‍රියන්තට වැඩේ දෙල් වෙනවා. ඔච්චරයි මටනං හිතාගන්න පුළුවන් මේකෙන්. :baffled::rolleyes::P

    ඒ මැරෙන්නේ ශාක්‍යා එකේ වැඩ කරන ජයනායක අයියා කියන මනුස්සයා අද එපියේ හිටියේ ප්‍රියන්ත මාට්ටු වෙන්නේ ඒ සීන් එකට වෙන්න ඕනා ? කොහොම හරි ජෙහාන් හිරේ යනවා මේ සීන් එකටද දන්නේ නෑ ?
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,188
    11,207
    113
    Forest
    ඒ මැරෙන්නේ ශාක්‍යා එකේ වැඩ කරන ජයනායක අයියා කියන මනුස්සයා අද එපියේ හිටියේ ප්‍රියන්ත මාට්ටු වෙන්නේ ඒ සීන් එකට වෙන්න ඕනා ? කොහොම හරි ජෙහාන් හිරේ යනවා මේ සීන් එකටද දන්නේ නෑ ?

    ඉතින් බන් උද්ගෝෂණය සාර්ථකයිනේ බන් video එකේ හැටියට. එහෙව් එකේ මොකටද ජයනායකයෙක්ව මරන්නේ :confused:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඉතින් බන් උද්ගෝෂණය සාර්ථකයිනේ බන් video එකේ හැටියට. එහෙව් එකේ මොකටද ජයනායකයෙක්ව මරන්නේ :confused:

    මරනවා නෙමේ අත්වැරදිමකින් මැරෙනවා :(:( අපිට මෙහෙම හිතන්න පුලූවන් ශාක්‍යා එකේ සේවක උද්ඝෝෂනයක් වෙනවා ඔස්ටින්ගේ මැරයෝ දාලා සේවකයන්ට ගස්සනවා ශාත්‍යා අයිතිකාරයාට ගේම බැර වෙන්න ;);) ඒ පහරදෙනකොට අත්වැරදිමකින් ඔය කියන සේවකයා මැරෙනවා :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,188
    11,207
    113
    Forest
    මරනවා නෙමේ අත්වැරදිමකින් මැරෙනවා :(:( අපිට මෙහෙම හිතන්න පුලූවන් ශාක්‍යා එකේ සේවක උද්ඝෝෂනයක් වෙනවා ඔස්ටින්ගේ මැරයෝ දාලා සේවකයන්ට ගස්සනවා ශාත්‍යා අයිතිකාරයාට ගේම බැර වෙන්න ;);) ඒ පහරදෙනකොට අත්වැරදිමකින් ඔය කියන සේවකයා මැරෙනවා :)

    වෙන්න පුළුවන්. හැබැයි ඔය හෙට අනිද්දට වෙන්න තියන scene එකක්. මම මේ කියන්නේ ප්‍රියන්තයටයි ජෙහානයටයි කෙළවෙන end game එකක් ගැන :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මැරෙන්නේ ශාක්‍යා එකේ වැඩ කරන ජයනායක අයියා කියන මනුස්සයා අද එපියේ හිටියේ ප්‍රියන්ත මාට්ටු වෙන්නේ ඒ සීන් එකට වෙන්න ඕනා ? කොහොම හරි ජෙහාන් හිරේ යනවා මේ සීන් එකටද දන්නේ නෑ ?
    අම්මයසිරි ඔව් නේද බන් :shocked: අර බැරල් වගේ මොනවද අහුරන තැන හිටපු උඩුරැවුල තියෙන මනුස්සය නේද :yes: මට ගානක් ගියේම නෑ නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කියන්න බෑ බන් එපි 58ක් තියනවා season 1 වල. තාම එපි 30 ලග හින්ද ගොඩක් තියනවා තව වෙන්න. කොහොම හරි කරන එකක් ලොකුවටම කෙල වෙනවා. එක වෙද්දී අර පක්ෂේ තට්ටයත් ඉන්නවා. මට හිතෙන්නෙම මාධ්‍යකාරයාගේ scene එක ඇදෙන්නේ අන්තිම වෙද්දී :rofl: මොකෝ ප්‍රියන්තට කෙල වෙන්නේ මාධ්‍යකාරය ජෙහනයව අදුරන්නේ නැද්ද කොහෙද කට උත්තර දෙද්දී. එක්කෝ මාධ්‍යකාරය නැත්තන් වෙන VIP dial එකක් මුන් මරන්නේ. නැත්තන් prison බස් එකෙන් බැහැල එද්දී මාධ්‍යයෙන් ඇවිල්ල ප්‍රශ්න අහන්න හේතුවක් නෑ :sorry:
    මේ යන විදිහට අන්තිම වෙනකන් ඇදෙන්නේ මේ රතු සහෝදරවරු ටිකයි ශාක්‍යා එකෙයි සීන් එක වගේ තමා. :yes: මේකෙන්ම ඉවරයක් වේවි.

    කොහොමහරි අවසානේ සතුටුදායක නං නෑ, ජෙහාන්ට කෙළවෙන සීන් එකක් යයි කියලයි මට හිතෙන්නේ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සෙව්වන්දි නගා නං ශෝක් :P හරි හුරතල්

    උළුගෙදර සෙව්වන්දි :love::love::love:

    23843312_1915137295170072_7300676274689020756_n.jpg