දැන් නම් කතාව පොඩ්ඩක් විතර බෝරින් වෙලා වගේ තියෙන්නේ
මේ ශාක්‍ය එක නිසා කතාව එක තැන අදිනවා වැඩිද මන්දා
ඔස්ටින් අයියයි ටිරානුයි හිටියා නම් ඔය ගතිය නැතිවෙයි



දැන් නම් කතාව පොඩ්ඩක් විතර බෝරින් වෙලා වගේ තියෙන්නේ
මේ ශාක්‍ය එක නිසා කතාව එක තැන අදිනවා වැඩිද මන්දා
ඔස්ටින් අයියයි ටිරානුයි හිටියා නම් ඔය ගතිය නැතිවෙයි





ජෙහාන් ඉන්න තැනට අද හිරුණි එනවා ?
how do u know?


ara trailer eke thiyenne, aru ara dora arina scene eka![]()


අද එහෙනම් බාලා බලලම නිදියන්න ඕන ශාක්‍යා එක + රතු සහෝදරවරු තමා මේකේ ප්‍රධාන කතාව මට පේන්නේදැන් නම් කතාව පොඩ්ඩක් විතර බෝරින් වෙලා වගේ තියෙන්නේ
මේ ශාක්‍ය එක නිසා කතාව එක තැන අදිනවා වැඩිද මන්දා
ඔස්ටින් අයියයි ටිරානුයි හිටියා නම් ඔය ගතිය නැතිවෙයි
කලින් ඒවා වගේ වැඩේ බාරදුන්නා එපිසෝඩ් දෙකයි වැඩේ ඉවරයි ඊළඟ වැඩේ.. ඊළඟ වැඩේ.. ඊළඟ වැඩේ.. විදිහට යන්නේ නැත්තේ ඒකද කොහෙද.
ඒ වගේ මුලදී තිබ්බ quality එක නැහැ අතාත්වික වීගෙන එනවා වගේ
![]()
![]()


ara SuperNatural eketh oya wage ekek inne , MIT yanna bari wela software pakeer kenek, ehema kiyana kiyana hama labbama hadanna baane 
SE th neme Computer Scienceara SuperNatural eketh oya wage ekek inne , MIT yanna bari wela software pakeer kenek, ehema kiyana kiyana hama labbama hadanna baane
![]()
SE th neme Computer Science
Machine learning deep learning
TV series film wala kohomath ewa overrated karala pennanne
![]()

dial ekak dalaකියන්න බෑ බන් එපි 58ක් තියනවා season 1 වල. තාම එපි 30 ලග හින්ද ගොඩක් තියනවා තව වෙන්න. කොහොම හරි කරන එකක් ලොකුවටම කෙල වෙනවා. එක වෙද්දී අර පක්ෂේ තට්ටයත් ඉන්නවා. මට හිතෙන්නෙම මාධ්‍යකාරයාගේ scene එක ඇදෙන්නේ අන්තිම වෙද්දීමොකෝ ප්‍රියන්තට කෙල වෙන්නේ මාධ්‍යකාරය ජෙහනයව අදුරන්නේ නැද්ද කොහෙද කට උත්තර දෙද්දී. එක්කෝ මාධ්‍යකාරය නැත්තන් වෙන VIP dial එකක් මුන් මරන්නේ. නැත්තන් prison බස් එකෙන් බැහැල එද්දී මාධ්‍යයෙන් ඇවිල්ල ප්‍රශ්න අහන්න හේතුවක් නෑ
![]()



ayi bn epi 58 k
ethakota quality eka adu wenawa. mega wenna gannawane
epi 20-25 uparima gihin nawaththuwa nm ela. next year season 2. ehemane
enna oni. dn ithin 28 k ne giye..


