“කුඹියෝ” ටීවී සිරිස්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් නම් කතාව පොඩ්ඩක් විතර බෝරින් වෙලා වගේ තියෙන්නේ
    :oo::oo:
    මේ ශාක්‍ය එක නිසා කතාව එක තැන අදිනවා වැඩිද මන්දා
    ඔස්ටින් අයියයි ටිරානුයි හිටියා නම් ඔය ගතිය නැතිවෙයි
     
    • Like
    Reactions: Arrow11

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දැන් නම් කතාව පොඩ්ඩක් විතර බෝරින් වෙලා වගේ තියෙන්නේ
    :oo::oo:
    මේ ශාක්‍ය එක නිසා කතාව එක තැන අදිනවා වැඩිද මන්දා
    ඔස්ටින් අයියයි ටිරානුයි හිටියා නම් ඔය ගතිය නැතිවෙයි

    ඒ වගේ මුලදී තිබ්බ quality එක නැහැ අතාත්වික වීගෙන එනවා වගේ


    :lol::lol::lol: :rofl:
    23843437_754606994663365_6762493986877184208_n.jpg


     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් නම් කතාව පොඩ්ඩක් විතර බෝරින් වෙලා වගේ තියෙන්නේ
    :oo::oo:
    මේ ශාක්‍ය එක නිසා කතාව එක තැන අදිනවා වැඩිද මන්දා
    ඔස්ටින් අයියයි ටිරානුයි හිටියා නම් ඔය ගතිය නැතිවෙයි
    :(:(:yes::yes::yes:
     
    • Like
    Reactions: ^Buddhika^

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් නම් කතාව පොඩ්ඩක් විතර බෝරින් වෙලා වගේ තියෙන්නේ
    :oo::oo:
    මේ ශාක්‍ය එක නිසා කතාව එක තැන අදිනවා වැඩිද මන්දා
    ඔස්ටින් අයියයි ටිරානුයි හිටියා නම් ඔය ගතිය නැතිවෙයි
    ශාක්‍යා එක + රතු සහෝදරවරු තමා මේකේ ප්‍රධාන කතාව මට පේන්නේ :oo: කලින් ඒවා වගේ වැඩේ බාරදුන්නා එපිසෝඩ් දෙකයි වැඩේ ඉවරයි ඊළඟ වැඩේ.. ඊළඟ වැඩේ.. ඊළඟ වැඩේ.. විදිහට යන්නේ නැත්තේ ඒකද කොහෙද.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :yes::yes::yes: ara SuperNatural eketh oya wage ekek inne , MIT yanna bari wela software pakeer kenek, ehema kiyana kiyana hama labbama hadanna baane :D

    latest
    SE th neme Computer Science
    Machine learning deep learning
    TV series film wala kohomath ewa overrated karala pennanne






    toptal-blog-image-1407508081138.png
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේක මෙන් මිෂන් එකනම් ජෙහානය පට්ට බලු වැඩක්නේ කරන්නේ :confused::confused:අර හොදට දුවන කම්පැනි එක කඩා කප්පල් කරලා :eek::eek:ඔය කම්පැනි එකේ සේවකයෝන්ටත් හොදක් වෙනවා ලොක්කොන්ටත් හොදක් වෙනවානේ :rolleyes:

    එක නිකන් අම්මත් සතුටින් දරුවත් සතුටින් ඉන්න පවුලක දෙන්නගෙම සතුට නැති කළා වගේ වැඩක්නේ
     
    • Like
    Reactions: SLCRI

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    කියන්න බෑ බන් එපි 58ක් තියනවා season 1 වල. තාම එපි 30 ලග හින්ද ගොඩක් තියනවා තව වෙන්න. කොහොම හරි කරන එකක් ලොකුවටම කෙල වෙනවා. එක වෙද්දී අර පක්ෂේ තට්ටයත් ඉන්නවා. මට හිතෙන්නෙම මාධ්‍යකාරයාගේ scene එක ඇදෙන්නේ අන්තිම වෙද්දී :rofl: මොකෝ ප්‍රියන්තට කෙල වෙන්නේ මාධ්‍යකාරය ජෙහනයව අදුරන්නේ නැද්ද කොහෙද කට උත්තර දෙද්දී. එක්කෝ මාධ්‍යකාරය නැත්තන් වෙන VIP dial එකක් මුන් මරන්නේ. නැත්තන් prison බස් එකෙන් බැහැල එද්දී මාධ්‍යයෙන් ඇවිල්ල ප්‍රශ්න අහන්න හේතුවක් නෑ :sorry:

    ayi bn epi 58 k :(:(:(
    ethakota quality eka adu wenawa. mega wenna gannawane

    epi 20-25 uparima gihin nawaththuwa nm ela. next year season 2. ehemane
    enna oni. dn ithin 28 k ne giye..
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    උබලත් එක්ක බැහැ බන්.. Spoiler Alert කියලා දාපිය ඔය ඒක ඒවා කතා වෙනකොට
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: