ow bn![]()
sahodaryo nisa bn danne neththe , dan dai oka, 8.30 idan 9 wenakanuht tv eka gawa thiyaganna ona crowd eka, youtube ekata yanna nodi
dan nam meka guu godak. eda wela hoyaa ganaa episode thiyenne![]()
හැබැයි යද්දී කීව නේද ආය එන්නේ ගෑනියෙක් මිනිහෙක් හොයාගෙන එන කාරනේට වෙන්නත් පුළුවන් කියලada jehan and hiruni disti di din kara kiyala agewwa neda..![]()
ඒ කියන්නේ අද උනේ වෙන දෙයක්ද
කිසි දෙයක් වෙන්නේ නෑ නෙ එකපාරට කතාව බ්රේක් ගහල වගේ![]()

ow ban ara magula adinawa wedidan nam meka guu godak. eda wela hoyaa ganaa episode thiyenne![]()

dan nam meka guu godak. eda wela hoyaa ganaa episode thiyenne![]()
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා
ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ
පූජාසනයේ...
කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ
පූජාසනයේ...
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා
ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ
පූජාසනයේ...
කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ
පූජාසනයේ...



තව කොටස් කීපෙකින් හොඳ හොඳ කෑලි එනවා කියන්නේ
7.50 විනාඩියේ ඉදන් බලපන් පොඩ්ඩක්![]()
තව කොටස් කීපෙකින් හොඳ හොඳ කෑලි එනවා කියන්නේ![]()
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා
ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ
පූජාසනයේ...
කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ
පූජාසනයේ...




