“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ ඉදල ඉදල බලන්න නාට්ටි කට්ටක් සෙට් උනාම මේක ඉන්න මෘදුකාංග ඉංජිනේරු මහත්තුරු ඇවිත් #@#%# කියෝනවා.:frown: මේක බලන සේරම එවුන් සොෆ්ට්වෙයාර් හදන්න දන් නෑ. :lol: ඒ මහත්තුරුන්ට ඕන විදියට නාට්ටිය හැදුවා නම් අපිට කොටස් 5-6 බලන්න තිබ්බා කෝඩින් කරගෙන කරගෙන කරගෙන යනවා. මොන මගුලක්ද ත්‍රෙඩ් එකේ වලිත් දාගෙන :angry:
    ෆොටෝ එකක් එඩිට් කරන සීන් එකක් තිබුනා නං බලන්න තිබුනා උඹලගේ කතා :P
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මේ software එකක් හදනවාට වඩා ලොකු advanced දේවල් සාකච්චා කරපු නාට්‍ය තිබ්බා බන් ඉස්සර. අකාල සන්ධ්‍යා එකේ time travel ගැන, time travel හින්ද time line වෙනස් වෙන හැටි ගැන වගේ සංකල්ප කතා කළා. තව කුණ්ඩලිනී ශක්තිය ගැන වගේ දේවලුත් කතා කළා.
    මනෝකාය නාට්‍යයේ මිනිස් ශරීරයකට වෙන conscious එකක් ඇතුල් කිරීම වගේ දේවල් කතා කළා.
    තව කතාවක් තිබ්බා ඇට මාලයක් අරන් භාවනා කරන යෝගියෙක් ඉන්න කතාවක්. ඒ කැලේ අවට ගෝනි පොරවගත්ත big foot වගේ එකෙක් ඉන්නවා. ඒ යෝගියාට ඌව control කරන්ඩ පුළුවන් ද කොහෙද.
    තව නුවරඑළිය වගේ පැත්තක ෂූට් කරපු කතාවක් තිබ්බා අද්භූත horseman කෙනෙක් ඉන්න. මොකක්හරි experiment එකක් ගැන කතාවක් ද මන්ද ගියේ.
    තව පුනුරුප්පත්තිය වගේ ගොඩක් මත ගැටුම් තියෙන මාතෘකා කතා කරපු නාට්‍ය තිබ්බා.
    තව detective කතා කොච්චර ගියා ද. sci fi ලෙවෙල් කතා ගියා ඉස්සර.
    එහෙම ඒවා තමා ඉස්සර පවුලේ අය එකතු වෙලා බැලුවේ.
    ඔය සමහර දේවල් මුලින්ම ඇහුවෙත් ඒ නාට්‍ය වලින්. හැමෝට ම නොතේරුණාට හිතන්ඩ දේවල් තිබුණ නාට්‍ය තිබ්බ ඉස්සර. හැමෝටම තේරෙන විදියේ script වලට මෙගා නාට්‍ය හදන්ඩ ගත්තට පස්සේ තමා ලංකාවේ නාට්‍ය කලාව වලපල්ලට ගියේ. දැන් කතා වල පවුල් ආරවුල්, ලව් scene ඇර වෙන දෙයක් නෑනේ.

    Sirawatama machan, Koobiyo darama eka normal audience eka balane na :no: Un balanne gon family problems thiyna simple drama ekak.. Munge targeted audience eka wenama ekak.. ithin e widiye audience ekata haduwama dangna ona gon athal dane nathuwa ina softwere engineer kenk genath.. mata oya seen eka mulinma therune "mewa eliye katha krna bane ennako ayye athulata" kiyala aruwa athulata ekan giyama.. :rolleyes: , anika art director gon athal ekak denwa uge mese hama thanama DVD/CDs kwda yako me kale DVD/CD use krne :nerd: mu galapene musician kenkta :angry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    :yes::yes::yes:

    Spoiler alert!
    .
    .
    .

    අද කතාවෙත් එහෙම වැඩක් තමා කරන්නේ. Headphone එකක් තියන් හෙන නාඩගමක් නටනවා. Programmer කෙනෙක් කියන්නේ අමුතු සතෙක් වගේ පෙන්නන්ඩ හදලා තියෙන්නේ.
    මොක උනත් අද කතාව නම් හොඳයි. කාලෙකට පස්සේ ටිකක් boring නැති episode එකක්.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    me welawata tama api eliyata bahinne:rofl:

    මේ වෙලාවේ කිව්වේ මහ රෑ elakiri එන එකද? නැත්නම් ගැටුමක් දැක්කහම පෙට්‍රල් බූලි උස්සන් දුවන් එන එකද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    IF ELSE වලින් කරන්ඩ බෑ. IF ELSE statements කීයක් කියල ලියන්ඩ ද? නිකන් අර FB එකේ තියෙන profile එක බලල ඔයා අහවල් film එකේ මොන චරිතේ ද වගේ සාත්තර කියන ජිමික් එකක් නම් හදන්ඩ පුළුවන් වෙයි එහෙම. හරියට කරනවා නම් knowledge base එකක් හදලා, user data Inference engine එහෙකින් reasoning කරලා ඒ data අතර connections හොයලා අන්තිම නිගමනය ගන්ඩ වෙන්නේ. ඒ කියන්නේ expert system එකක් හදන්ඩ වෙනවා.

    Okata logit choice model ekak thibbama athi survey data 2000ka withara database ekak ekka
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :):):):)
    කතාවට අදාලව ඔට්ටු දාන්ඩ කිව්වොත් මම දාන්නෙත් IF ELSE වලට බන්. මට කතාව sure නෑ.

    :lol::lol::lol::lol:

    අර කාලයක් bus stand ළඟ එහෙම අත scan කරලා පළාපල කියන එව්වා තිබ්බේ. අන්න ඒ වගේ ජිමික් එකක් හදලා වත්තේ කොල්ලෝ ලව්වා කීයක් හරි හොයන වැඩක් ද දන්නේ නෑනේ කරන්ඩ යන්නේ.

    Man hithuwe muge aramuna oka arashakya company eke employees lata deela unge data collect karaganna kiyala:cool:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හැම එකටම ගිහින් දහය ගානේ දාල දාල අන්තිමට ලංකාවේ ඒවා අයින් කරලම දායිද දන්නේ නෑ

    සුද්දො ඔව්වා ඩවුන්ලෝඩ් කරන් බලනව ඇති. හුත්තිගෙ පුතාල මගේ ඩේටා කෑව කියල බනිනවා ඇති.:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුද්දො ඔව්වා ඩවුන්ලෝඩ් කරන් බලනව ඇති. හුත්තිගෙ පුතාල මගේ ඩේටා කෑව කියල බනිනවා ඇති.:P
    නොදකින් ජින්ජි ජිකා කෑල්ලක්වත් නෑ මේකේ කියලත් බනිනව ඇති :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මේ software එකක් හදනවාට වඩා ලොකු advanced දේවල් සාකච්චා කරපු නාට්‍ය තිබ්බා බන් ඉස්සර. අකාල සන්ධ්‍යා එකේ time travel ගැන, time travel හින්ද time line වෙනස් වෙන හැටි ගැන වගේ සංකල්ප කතා කළා. තව කුණ්ඩලිනී ශක්තිය ගැන වගේ දේවලුත් කතා කළා.
    මනෝකාය නාට්‍යයේ මිනිස් ශරීරයකට වෙන conscious එකක් ඇතුල් කිරීම වගේ දේවල් කතා කළා.
    තව කතාවක් තිබ්බා ඇට මාලයක් අරන් භාවනා කරන යෝගියෙක් ඉන්න කතාවක්. ඒ කැලේ අවට ගෝනි පොරවගත්ත big foot වගේ එකෙක් ඉන්නවා. ඒ යෝගියාට ඌව control කරන්ඩ පුළුවන් ද කොහෙද.
    තව නුවරඑළිය වගේ පැත්තක ෂූට් කරපු කතාවක් තිබ්බා අද්භූත horseman කෙනෙක් ඉන්න. මොකක්හරි experiment එකක් ගැන කතාවක් ද මන්ද ගියේ.
    තව පුනුරුප්පත්තිය වගේ ගොඩක් මත ගැටුම් තියෙන මාතෘකා කතා කරපු නාට්‍ය තිබ්බා.
    තව detective කතා කොච්චර ගියා ද. sci fi ලෙවෙල් කතා ගියා ඉස්සර.
    එහෙම ඒවා තමා ඉස්සර පවුලේ අය එකතු වෙලා බැලුවේ.
    ඔය සමහර දේවල් මුලින්ම ඇහුවෙත් ඒ නාට්‍ය වලින්. හැමෝට ම නොතේරුණාට හිතන්ඩ දේවල් තිබුණ නාට්‍ය තිබ්බ ඉස්සර. හැමෝටම තේරෙන විදියේ script වලට මෙගා නාට්‍ය හදන්ඩ ගත්තට පස්සේ තමා ලංකාවේ නාට්‍ය කලාව වලපල්ලට ගියේ. දැන් කතා වල පවුල් ආරවුල්, ලව් scene ඇර වෙන දෙයක් නෑනේ.

    Siyatha TV eke Lokantharayo - ලෝකාන්තරයෝ kiyala kathawak yanawa. samanthara looka wala inna eka wage minissu sambandawa hadapu kathawak. theory hodai eth lankawe acting nam hari naaha
     
    • Like
    Reactions: Arrow11

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Man hithuwe muge aramuna oka arashakya company eke employees lata deela unge data collect karaganna kiyala:cool:

    මම මුලින් හිතුවේ genuine වැඩක් කරනවා කියලා. පස්සේ හිතුනා මුල්ම කාලේ වගේ මොකක්හරි scam එකක් කරන්ඩ ද දන්නේ නෑ යන්නේ කියල. ඒත් scam එහෙකටනම් developer කෙනෙක් ගෙනත් මහන්සි වෙන්ඩ ඕනේ ද? :confused:
    උඹ කියන විදියේ වැඩක් වෙන්ඩත් පුළුවන්. කතාවේ අවසානෙට සම්බන්ධ වෙන වැඩක් ද දන්නේ නෑ.