meke mulin bag eka putuwa uda naha, passe arakige pena nisa bag ekakin wahanawa, ubalata note eunada eka




පර්ෆෙක්ට් නොවෙන එක පෙන්නුවට කමක් නෑ වෙන වෙන විදි වලින්
මම නම් ඒකට කැමතියි...
ඔය හින්දි කතාවල තමා perfect උන් ඉන්නෙ...
අනික හිරුණි ජෙහාන්ට ගැලපෙන එකියක් කියලා පෙන්වන්න දාපු සීන් එකක් මේක..
අර හිරුනිව සර්ප්රයිස් කරන්න බස් එකේ පිස්සු කෙලින්න ගිහින් හිරේ ගිය එක එහෙම වගේ 
බලමුකෝ අපිව අන්දනවද දන්නෙත් නෑ මුන් මොකද්ද ඒ අරකිගේ පේන්නේmeke mulin bag eka putuwa uda naha, passe arakige pena nisa bag ekakin wahanawa, ubalata note eunada eka![]()

meke mulin bag eka putuwa uda naha, passe arakige pena nisa bag ekakin wahanawa, ubalata note eunada eka![]()
පර්ෆෙක්ට් නොවෙන එක පෙන්නුවට කමක් නෑ වෙන වෙන විදි වලින්අර හිරුනිව සර්ප්රයිස් කරන්න බස් එකේ පිස්සු කෙලින්න ගිහින් හිරේ ගිය එක එහෙම වගේ
මේ පෙන්නන විදිහට නිකන් වීරයා එක තැනක දහයකට ගහලා තව තැනක පොඩි එකෙක්ගෙන් ගුටිකනව පෙන්නුවා වගේ කියල මට හිතෙනවා. මොකෝ මොලෙන් ගේම් ගහන එකනේ උගේ විශේෂත්වේ. අච්චර කරන එකාට මේක නොහිතෙන්නේ ඇයි වගේ ප්රශ්න එනවා.
හැබැයි තාම මේ සොෆ්ට්වෙයා වැඩේ මොකද්ද, මොකටද මේක හැදුවේ, වෙන යටින් උගේ වෙන ප්ලෑන් එකක් යනවද නොදන්නා නිසා කියන්න බෑ මොකක් වෙයිද කියලබලමුකෝ අපිව අන්දනවද දන්නෙත් නෑ මුන්

උඹ කිව්වම බෑග් එක දැක්කෙත්...
ඒ බෑග් එක නේද අර පිටීපස්සේ මේසෙ තියෙන්නේ

Excuse Me Mr.Fernando විනාඩි 5කින් MD එයි, කිව්ව අක්කව දැකල හිත මෙව්ව උනා![]()

munta kellek dakinna beane


මට කෙල්ලෙක් නෑනෙ බං, ඉතිං දැක්ක ගමන් හිත උව්ව වෙලා මෙව්ව මෙනව![]()
කෙල්ලක් හොයා ගමු එහෙනම්.. හාද?



ඒ පාර මගුල් කපුකන් කරන්න ගත්තද
කෙල්ලක් හොයා ගමු එහෙනම්.. හාද?
අනේ මාමෙ හොයල බලමුකො, හැබැයි මට ඉස්සෙල්ල අර හොට බිම ඇනිච්ච අනුරාධයට හොයල දුන්නොත් හොදයිනෙ, මිනිහ කෙල්ලෙක්ගෙ ජ*ගියක්වත් දැකල නැතුව ඇති තාම![]()
අනේ මාමෙ හොයල බලමුකො, හැබැයි මට ඉස්සෙල්ල අර හොට බිම ඇනිච්ච අනුරාධයට හොයල දුන්නොත් හොදයිනෙ, මිනිහ කෙල්ලෙක්ගෙ ජ*ගියක්වත් දැකල නැතුව ඇති තාම![]()
ස්ටෝරිය අප් ඩව්න් වෙනවනේ...
ගතියක් තියෙනවා..
ගිය සතියේ ජෙහාන් ෆේල් කියල හිතපු කෑල්ලේ ඌ පොර උනා...
අනාගත ප්රශ්න කියවන්න මිනිස්සුන්ට පිස්සුද හිතපු එකට හිරුණි 6ක් ගැහුවා...
මේක ශූට් වෙන අතරෙ පෙන්වන මෙගාවක් උනානම් කට්ටිය අනිවා කියනවා අපේ කොමෙන්ට්ස් කියවලා කතාව වෙනස් කරනවා කියලා
මම නම් ඒකට කැමතියි...
ඔය හින්දි කතාවල තමා perfect උන් ඉන්නෙ...
අනික හිරුණි ජෙහාන්ට ගැලපෙන එකියක් කියලා පෙන්වන්න දාපු සීන් එකක් මේක..














Narcos balapu un kawuda ekath patta kathawa banman me balana gaman epi 1n 2nma allla giya



