“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම නම් ඒකට කැමතියි...
    ඔය හින්දි කතාවල තමා perfect උන් ඉන්නෙ...
    අනික හිරුණි ජෙහාන්ට ගැලපෙන එකියක් කියලා පෙන්වන්න දාපු සීන් එකක් මේක..:yes:
    පර්ෆෙක්ට් නොවෙන එක පෙන්නුවට කමක් නෑ වෙන වෙන විදි වලින් :yes: අර හිරුනිව සර්ප්‍රයිස් කරන්න බස් එකේ පිස්සු කෙලින්න ගිහින් හිරේ ගිය එක එහෙම වගේ :D

    මේ පෙන්නන විදිහට නිකන් වීරයා එක තැනක දහයකට ගහලා තව තැනක පොඩි එකෙක්ගෙන් ගුටිකනව පෙන්නුවා වගේ කියල මට හිතෙනවා. මොකෝ මොලෙන් ගේම් ගහන එකනේ උගේ විශේෂත්වේ. අච්චර කරන එකාට මේක නොහිතෙන්නේ ඇයි වගේ ප්‍රශ්න එනවා.

    හැබැයි තාම මේ සොෆ්ට්වෙයා වැඩේ මොකද්ද, මොකටද මේක හැදුවේ, වෙන යටින් උගේ වෙන ප්ලෑන් එකක් යනවද නොදන්නා නිසා කියන්න බෑ මොකක් වෙයිද කියල :yes: බලමුකෝ අපිව අන්දනවද දන්නෙත් නෑ මුන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    meke mulin bag eka putuwa uda naha, passe arakige pena nisa bag ekakin wahanawa, ubalata note eunada eka :yes::yes:

    උඹ කිව්වම බෑග් එක දැක්කෙත්...

    ඒ බෑග් එක නේද අර පිටීපස්සේ මේසෙ තියෙන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පර්ෆෙක්ට් නොවෙන එක පෙන්නුවට කමක් නෑ වෙන වෙන විදි වලින් :yes: අර හිරුනිව සර්ප්‍රයිස් කරන්න බස් එකේ පිස්සු කෙලින්න ගිහින් හිරේ ගිය එක එහෙම වගේ :D

    මේ පෙන්නන විදිහට නිකන් වීරයා එක තැනක දහයකට ගහලා තව තැනක පොඩි එකෙක්ගෙන් ගුටිකනව පෙන්නුවා වගේ කියල මට හිතෙනවා. මොකෝ මොලෙන් ගේම් ගහන එකනේ උගේ විශේෂත්වේ. අච්චර කරන එකාට මේක නොහිතෙන්නේ ඇයි වගේ ප්‍රශ්න එනවා.

    හැබැයි තාම මේ සොෆ්ට්වෙයා වැඩේ මොකද්ද, මොකටද මේක හැදුවේ, වෙන යටින් උගේ වෙන ප්ලෑන් එකක් යනවද නොදන්නා නිසා කියන්න බෑ මොකක් වෙයිද කියල :yes: බලමුකෝ අපිව අන්දනවද දන්නෙත් නෑ මුන්

    ou ou:yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    තට්ටයට බැන්න එක නම් මාරු... උගේ වචන උල් පිහියකින් අනිනවා වගේ රිදෙන කතා කියන්නේ..... ඌට එවලේ බැන්නේ නැත්තම් වැඩකුත් නෑ......සොෆ්ට්වෙයා එක නම් හදල තියෙන්නේ උගේ ඔය දේශපාලන ප්‍රොජෙක්ට් එකට වෙන්න ඇති කියලත් හිතෙනවා.....මොනවා උනත් ඉස්සරහට කතාවේ ගැම්මක් තියෙයි තව......
     
    Last edited:

    chootyputha1

    Well-known member

  • කෙල්ලක් හොයා ගමු එහෙනම්.. හාද?

    අනේ මාමෙ හොයල බලමුකො, හැබැයි මට ඉස්සෙල්ල අර හොට බිම ඇනිච්ච අනුරාධයට හොයල දුන්නොත් හොදයිනෙ, මිනිහ කෙල්ලෙක්ගෙ ජ*ගියක්වත් දැකල නැතුව ඇති තාම:dull::dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මාමෙ හොයල බලමුකො, හැබැයි මට ඉස්සෙල්ල අර හොට බිම ඇනිච්ච අනුරාධයට හොයල දුන්නොත් හොදයිනෙ, මිනිහ කෙල්ලෙක්ගෙ ජ*ගියක්වත් දැකල නැතුව ඇති තාම:dull::dull::dull:

    ඌ අසහනේ පිට කරන්නේ... ගෑණු ඇති
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මාමෙ හොයල බලමුකො, හැබැයි මට ඉස්සෙල්ල අර හොට බිම ඇනිච්ච අනුරාධයට හොයල දුන්නොත් හොදයිනෙ, මිනිහ කෙල්ලෙක්ගෙ ජ*ගියක්වත් දැකල නැතුව ඇති තාම:dull::dull::dull:

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63

    ස්ටෝරිය අප් ඩව්න් වෙනවනේ...
    ගතියක් තියෙනවා..
    ගිය සතියේ ජෙහාන් ෆේල් කියල හිතපු කෑල්ලේ ඌ පොර උනා...
    අනාගත ප්‍රශ්න කියවන්න මිනිස්සුන්ට පිස්සුද හිතපු එකට හිරුණි 6ක් ගැහුවා...
    මේක ශූට් වෙන අතරෙ පෙන්වන මෙගාවක් උනානම් කට්ටිය අනිවා කියනවා අපේ කොමෙන්ට්ස් කියවලා කතාව වෙනස් කරනවා කියලා

    මම නම් ඒකට කැමතියි...
    ඔය හින්දි කතාවල තමා perfect උන් ඉන්නෙ...
    අනික හිරුණි ජෙහාන්ට ගැලපෙන එකියක් කියලා පෙන්වන්න දාපු සීන් එකක් මේක..:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    LazyLizard උබ මන් පොර ජාතකේ කියවන්න ගිහින් නිකන් චාටර් වෙලා කියල මට හිතෙන්නෙ. එක Episode එකක් බලලා තීරනයකට එන්න එපා. දැන් බලපන් අද Episode එක. කලින් බැනපු ඔක්කොටම රිදුනනේ අද