reply ekak dahanko ban sirada ?ado sirawatama mun divorce da ban
ඌ ටිකක් මාලක සිල්වා වගේ නේද

ado sirawatama mun divorce da ban
divorced ? lamekut innawa needa

Aru ara utto kiyalada kiyanne ban![]()
matath ahune ehema![]()

![]()
company lokka mu neda

අපිත් වැඩිහිටි තමා ඉතින්
වැඩිහිටියන්ට පමණයි
ගිය මාසේ දහඅට සම්පුර්ණ උනේ 
me ara nangige kolla akkatath kelina film eka neda. gahata heththu karan sepak gannakota akka horen balan athal eka ganne![]()
Drama එක බැලුවට මදි ,,
ඒකෙන් දෙන පණිවිඩයත් ගම්මු....
" ඔබට අලුත් අදහසක් තියෙනවා නම් ඒක තව කෙනෙකුට Introduce කරන්නත් හැකියාවක් දක්ෂතාවයක් තිබේ නම් ,
" ඩිග්‍රිය ගහලා නිකං කොටුවේ ඉස්ටේසම ඉස්සරහා උපවාස කරන්න ලැජ්ජ නැද්ද බන් ආන්ඩුවෙන් රැකියා ඉල්ලලා , උබලට නිකං දීපු අධ්‍යාපනය මදිද ජොබ් එකත් පිනට ඉල්ලන්න ....
තිංක් ඩිෆරන්ට් & Find your own way "

ප්රියන්තයාගේ රගපෑම් තමයි රගපෑම් ප්රවීනයි කියන එකෙකුටවත් හැරෙන්න බෑ උ එක්ක
ආයෙත් අහලා
එතන අවුල සොෆ්ට්වෙයා එක ගැන හිරුනි කියද්දී අරුන් දෙන්න කටඋත්තර නැතුව බලන් ඉන්නවා. ඉතින් සොෆ්ට්වෙයා වැඩේ අවුල නාට්ටියෙන්ම තවත් තහවුරු උනා.
අපි නොහිතන විදිහට ඕක කරකවලා කොහෙටහරි සම්බන්ධ උනොත් නං පට්ට.එදාට ඒ සම්පුර්ණ ගෞරවේ අපි තිර පිටපත ලියපු මනුස්සයට දෙන්න ඕනේ අපිව වටේ යැව්වට
![]()






