“කුඹියෝ” ටීවී සිරිස්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    23.jpg


    company lokka mu neda:rolleyes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    Drama එක බැලුවට මදි ,,
    ඒකෙන් දෙන පණිවිඩයත් ගම්මු....
    " ඔබට අලුත් අදහසක් තියෙනවා නම් ඒක තව කෙනෙකුට Introduce කරන්නත් හැකියාවක් දක්ෂතාවයක් තිබේ නම් ,
    " ඩිග්‍රිය ගහලා නිකං කොටුවේ ඉස්ටේසම ඉස්සරහා උපවාස කරන්න ලැජ්ජ නැද්ද බන් ආන්ඩුවෙන් රැකියා ඉල්ලලා , උබලට නිකං දීපු අධ්‍යාපනය මදිද ජොබ් එකත් පිනට ඉල්ලන්න ....
    තිංක් ඩිෆරන්ට් & Find your own way "
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Drama එක බැලුවට මදි ,,
    ඒකෙන් දෙන පණිවිඩයත් ගම්මු....
    " ඔබට අලුත් අදහසක් තියෙනවා නම් ඒක තව කෙනෙකුට Introduce කරන්නත් හැකියාවක් දක්ෂතාවයක් තිබේ නම් ,
    " ඩිග්‍රිය ගහලා නිකං කොටුවේ ඉස්ටේසම ඉස්සරහා උපවාස කරන්න ලැජ්ජ නැද්ද බන් ආන්ඩුවෙන් රැකියා ඉල්ලලා , උබලට නිකං දීපු අධ්‍යාපනය මදිද ජොබ් එකත් පිනට ඉල්ලන්න ....
    තිංක් ඩිෆරන්ට් & Find your own way "


    :yes:
     
    • Like
    Reactions: Force0081

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    එතන අවුල සොෆ්ට්වෙයා එක ගැන හිරුනි කියද්දී අරුන් දෙන්න කටඋත්තර නැතුව බලන් ඉන්නවා. ඉතින් සොෆ්ට්වෙයා වැඩේ අවුල නාට්ටියෙන්ම තවත් තහවුරු උනා.

    අපි නොහිතන විදිහට ඕක කරකවලා කොහෙටහරි සම්බන්ධ උනොත් නං පට්ට. :yes: එදාට ඒ සම්පුර්ණ ගෞරවේ අපි තිර පිටපත ලියපු මනුස්සයට දෙන්න ඕනේ අපිව වටේ යැව්වට :D

    aniwa ehema seen ekak wenna onna...:cool::cool:
    ape thira pitapath rachakayooo uda daagena kaagahuwe...:lol::lol::lol:
    un lassanata wade karala tiyenawa...:yes::yes: