“කුඹියෝ” ටීවී සිරිස්

Sep 4, 2015
3,212
269
0
රුවන්ති මංගලාට හුක්කන්න කිව්වලු. අද කතාව නම් පට්ට බන්. :D
 

Force0081

Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මටනම් හිතාගන්න බෑ මිනිහෙක් කොල කෑල්ලක ලියවෙච්ච මවාගත්ත චරිතයකට ඔච්චර අවංක වෙන්න පුලුවන්ද කියල ප්‍රියන්තගේ වගේ අමු තාත්වික නළුවෙක් දැක්කමයි කියන්න වචන නෑ.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Me kathawa liyapu ekata mara molayakne thiyenne bn,uwa ashre karanath dan anik un baya athi,kohen gemak adida danne nane 😂
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mata hithenne uuma thama Jehantath wade denne :eek:
    ප්‍රියන්ත දන්නේ නෑ අර අහුවුනේ මොනවද කියලා :yes: ජෙහාන් ඒවා කාර් එකේ හැංගුව කියල කීවෙත් නෑ. ජෙහානයා කිවේ දිසානායක මහත්තයට ඔහොම උනේ උඹට උදව් කරන්න ගිහින් උඹ නිකන් ඉන්න එපා කියල. එතන ජෙහාන් ප්‍රියන්තව නටවනවා හිටු කියල.

     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    Thuminduge aiiai thawa ekekui liyala thiyenne :yes:

    :no::no:

    ලක්මාල් ධර්මරත්නයි, දමිත චන්ද්‍රසිරියි තමයි ලියල තියෙන්නේ.. තුමිඳු ගේ අයිය තමා බජට් දීල තියෙන්නේ..
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    හෙනයා;22650479 said:
    :no::no:

    ලක්මාල් ධර්මරත්නයි, දමිත චන්ද්‍රසිරියි තමයි ලියල තියෙන්නේ.. තුමිඳු ගේ අයිය තමා බජට් දීල තියෙන්නේ..

    :baffled: man hithuwe uuth liyannathi kiyala
     

    chootyputha1

    Well-known member
  • මේක බලල අපේ උන් ඇත්තට company ඇතුලෙ මේ වගේ game දෙයිද දන්නෑ, පහුගිය ටිකේ වේලිල චාටර් වෙලා කියල නහයෙන් අඩපු උන්ට අද දුන්න නේ පු*න් දුන් දාන්න, මම බලපු ලංකාවේ කතාවක ගිය සුපිරිම episode එක තමයි අද:cool:
     
    • Like
    Reactions: Arrow11

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ප්‍රියන්ත දන්නේ නෑ අර අහුවුනේ මොනවද කියලා :yes: ජෙහාන් ඒවා කාර් එකේ හැංගුව කියල කීවෙත් නෑ. ජෙහානයා කිවේ දිසානායක මහත්තයට ඔහොම උනේ උඹට උදව් කරන්න ගිහින් උඹ නිකන් ඉන්න එපා කියල. එතන ජෙහාන් ප්‍රියන්තව නටවනවා හිටු කියල.


    ඒ ටික නම් සිරාවට අවුල්.. දැනගත්තට පස්සේ ප්‍රියා ගේමක් අදියි නෙහ්.. :nerd::nerd:
     
    • Like
    Reactions: Arrow11