පව් අර ප්‍රියන්ත ඌ සිරා අරන් නේද ඔක්කොම කරන්නේ![]()

Me kathawa liyapu ekata mara molayakne thiyenne bn,uwa ashre karanath dan anik un baya athi,kohen gemak adida danne nane![]()

ප්‍රියන්ත දන්නේ නෑ අර අහුවුනේ මොනවද කියලාmata hithenne uuma thama Jehantath wade denne![]()
ජෙහාන් ඒවා කාර් එකේ හැංගුව කියල කීවෙත් නෑ. ජෙහානයා කිවේ දිසානායක මහත්තයට ඔහොම උනේ උඹට උදව් කරන්න ගිහින් උඹ නිකන් ඉන්න එපා කියල. එතන ජෙහාන් ප්‍රියන්තව නටවනවා හිටු කියල.Thuminduge aiiai thawa ekekui liyala thiyenne![]()


හෙනයා;22650479 said:
ලක්මාල් ධර්මරත්නයි, දමිත චන්ද්‍රසිරියි තමයි ලියල තියෙන්නේ.. තුමිඳු ගේ අයිය තමා බජට් දීල තියෙන්නේ..
man hithuwe uuth liyannathi kiyalaප්‍රියන්ත දන්නේ නෑ අර අහුවුනේ මොනවද කියලාජෙහාන් ඒවා කාර් එකේ හැංගුව කියල කීවෙත් නෑ. ජෙහානයා කිවේ දිසානායක මහත්තයට ඔහොම උනේ උඹට උදව් කරන්න ගිහින් උඹ නිකන් ඉන්න එපා කියල. එතන ජෙහාන් ප්‍රියන්තව නටවනවා හිටු කියල.

