. මේ ඔස්ටින් ල අර පක්ෂේ එකෙකුට දෙනවා වැඩේ. නැත්නම් මේ පොලිසිය ජෙහාන් ව arrest කරනවා.![]()
මෙන්න මේ scene එක වැදගත්. මේ ඔස්ටින් ල අර පක්ෂේ එකෙකුට දෙනවා වැඩේ. නැත්නම් මේ පොලිසිය ජෙහාන් ව arrest කරනවා.
මේ ටිරාන් නේද ජෙහානයව බිම දාන්නේ

ඔස්ටින් ලට ඔච්චර පට්ට කාර් එකක් තියෙනවද?![]()
ස්ලෝව් කරලා බලහන්කෝ ආයේ. ජෙහානය ටිරාන්ට කනේ පාරක් ගහන සීන් එකකුත් තියේ
.
. 

ජෙහාන් ටිරාන්ට කනේ පාරක් ගහනවා. ඒකට කේන්ති ගිහින් ටිරාන් ජෙහාන් ව මරන්න යනවා.
මට හිතෙන්නේ වාමාංශික අය පොලිසියට කියනවා ජෙහාන් තමයි වැඩේ කරේ කියල. ඉතිං ජෙහාන්ට තනියෙම වෙඩි තියන්න බෑනේ? ඉතිං පොලිසිය සැක කරනවා ජෙහාන් ගේ කීමට උද්ගොෂණයට වෙඩි තිබ්බේ ඔස්ටින් ලගේ අය කියල.
CID එක දැන් ජෙහාන්ගෙයි ඔස්ටින් ලගෙයි පස්සෙන් එලවනවා
ජෙහාන්ගේ වැඩ නිසා ටිරාන් ලටත් විසුමක් වෙන්නේ නැති නිසා ටිරාන් ලයි ජෙහානුයි අතර ප්රශ්න ඇතිවෙනවා.
ඒකත් වෙන්න පුලුවන්
. තමන්ගේ එකෙක්වම මරා ගත්තා 
උද්ගොෂණයට ඇත්තටම වෙඩි තිබ්බේ තට්ටයගේ කට්ටිය. තමන්ගේ එකෙක්වම මරා ගත්තා