“කුඹියෝ” ටීවී සිරිස්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    2nvxp1s.png

    මෙන්න මේ scene එක වැදගත් ;) . මේ ඔස්ටින් ල අර පක්ෂේ එකෙකුට දෙනවා වැඩේ. නැත්නම් මේ පොලිසිය ජෙහාන් ව arrest කරනවා.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    2nvxp1s.png

    මෙන්න මේ scene එක වැදගත් ;) . මේ ඔස්ටින් ල අර පක්ෂේ එකෙකුට දෙනවා වැඩේ. නැත්නම් මේ පොලිසිය ජෙහාන් ව arrest කරනවා.

    මේ ටිරාන් නේද ජෙහානයව බිම දාන්නේ:eek:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ස්ලෝව් කරලා බලහන්කෝ ආයේ. ජෙහානය ටිරාන්ට කනේ පාරක් ගහන සීන් එකකුත් තියේ:eek:

    ජෙහාන් ටිරාන්ට කනේ පාරක් ගහනවා. ඒකට කේන්ති ගිහින් ටිරාන් ජෙහාන් ව මරන්න යනවා :yes:.

    මට හිතෙන්නේ වාමාංශික අය පොලිසියට කියනවා ජෙහාන් තමයි වැඩේ කරේ කියල. ඉතිං ජෙහාන්ට තනියෙම වෙඩි තියන්න බෑනේ? ඉතිං පොලිසිය සැක කරනවා ජෙහාන් ගේ කීමට උද්ගොෂණයට වෙඩි තිබ්බේ ඔස්ටින් ලගේ අය කියල :).

    CID එක දැන් ජෙහාන්ගෙයි ඔස්ටින් ලගෙයි පස්සෙන් එලවනවා :yes:

    ජෙහාන්ගේ වැඩ නිසා ටිරාන් ලටත් විසුමක් වෙන්නේ නැති නිසා ටිරාන් ලයි ජෙහානුයි අතර ප්‍රශ්න ඇතිවෙනවා. ;)
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ජෙහාන් ටිරාන්ට කනේ පාරක් ගහනවා. ඒකට කේන්ති ගිහින් ටිරාන් ජෙහාන් ව මරන්න යනවා :yes:.

    මට හිතෙන්නේ වාමාංශික අය පොලිසියට කියනවා ජෙහාන් තමයි වැඩේ කරේ කියල. ඉතිං ජෙහාන්ට තනියෙම වෙඩි තියන්න බෑනේ? ඉතිං පොලිසිය සැක කරනවා ජෙහාන් ගේ කීමට උද්ගොෂණයට වෙඩි තිබ්බේ ඔස්ටින් ලගේ අය කියල :).

    CID එක දැන් ජෙහාන්ගෙයි ඔස්ටින් ලගෙයි පස්සෙන් එලවනවා :yes:

    ජෙහාන්ගේ වැඩ නිසා ටිරාන් ලටත් විසුමක් වෙන්නේ නැති නිසා ටිරාන් ලයි ජෙහානුයි අතර ප්‍රශ්න ඇතිවෙනවා. ;)

    ඒකත් වෙන්න පුලුවන්:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් මේ ටෙලියේ ඉස්සරහට වෙන්නේ මොනවද කියන එක පැත්තකින් තියල , මේ plot එකම අපේ රටේ වෙච්චි සිද්දි වලට apply කරලා බලමුද ?
    මට නම් හිතෙන්නේ මේ drama එකෙන් ලංකාවේ දැන් තියෙන වාමාංශික පක්ෂ වලට සෑහෙන කනේ පාරක් ගහනවා කියල.