“කුඹියෝ” ටීවී සිරිස්

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මම නන් හිතන්නෙ ජෙහන්ගෙ ප්ලන් එක ලස්සනට ගියා, එක අවුල උනෙ අරුට ඇප හම්බුනෙ නැති එක වෙන්න ඔනෙ, ජෙප්පොන්ගෙ පැත්තට අරුන් ප්‍රියන්තයව ගනි කියලා හිතලා නැ!
     
    Sep 4, 2015
    3,212
    269
    0
    රම්‍යා වනිගසේකර(ප්‍රියන්තගෙ අම්මා) ගෙත් පුදුම රඟපෑම නේද බන් ? හරිම තාත්විකයි. පුදුම හැකියාවක්. :yes:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    රම්‍යා වනිගසේකර(ප්‍රියන්තගෙ අම්මා) ගෙත් පුදුම රඟපෑම නේද බන් ? හරිම තාත්විකයි. පුදුම හැකියාවක්. :yes:

    ow ban .. maara set ekak inne meke act karana ayata... podi podi charaters pawaa hodata karanwa ne ban :cool:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    උබත් ඉතින් ඔහේ keyboard එක තියෙන පලියට හිතට එන ඒවා කියනවා.

    ඉන්ටර්නෙට් එකේ ඕනෑම කන්ටෙන්ට් එකක කමෙන්ට් ගහන්න ගොඩක් වෙලාවට තැනක් තියෙනවා සහ ඒවා කියවන්න හැකියාව තියෙනවා.

    හරි හරි බන් මට උබ එක්ක මරා ගන්න උවමනාවක් නැ
    මම කිව්වේ ඉතින් උබට කරන්න පුළුවන් easy ම දේ
    just to ignore :P
    මට හිතෙන්නේ ඕක personal දෙයක්
    උබ වගේ මේකෙත් ගොඩක් උන් comments කියවන්න කැමති ඇති
    එත් මම වගේ එහෙම comments කියවන්න නෙමෙයි කතාව බැලුව off කළා විතරක් අයත් ඇති
    trust me
    මේ episode 40 ටම මම එක youtube comment එකක් කියෙව්වේ නැ
    එක මගේ choice එක
    උබේ choice එක මට වැඩ වෙනස්
    ලෝකේ හැමෝම එක වගේ හිතුව නම් අපිට කුබියෝ වගේ කතාවක් කවදාවත් බලන්න වෙන්නෙත් නැ බන් ;)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ow ban .. maara set ekak inne meke act karana ayata... podi podi charaters pawaa hodata karanwa ne ban :cool:

    මේකට වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය සම්මාන ලැබෙයි. සුපිරිම කතාවක්. ලවු කරන අරූව ඩිවෝස් කරල මූව බඳින පොන්න ජෝක් තියෙන කතා විතරනේ ලංකාවෙ තියෙන්නේ. ඒ අතින් මේ කතාව රත්තරන්. :D
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    මේකට වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය සම්මාන ලැබෙයි. සුපිරිම කතාවක්. ලවු කරන අරූව ඩිවෝස් කරල මූව බඳින පොන්න ජෝක් තියෙන කතා විතරනේ ලංකාවෙ තියෙන්නේ. ඒ අතින් මේ කතාව රත්තරන්. :D

    එක නම් සහතික ඇත්ත බන් :yes:
    එත් ජනප්‍රිය ම එක මේක නෙමෙයි නේ බන් අපි මේකට ආස උනාට :rolleyes:
    හැබැයි හොදම නළුවට නම් ප්‍රියන්ත ට cup එක ලබෙන්නම ඔනී :rolleyes:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    FDMbJzW.png

    මේ ගොන් පාට් දාන ගෑනිව පෙන්න බැරි මට විතරයිද?
    මෙලෝ රහක් නැහැ හැමදාම ඇවිල්ල යුටියුබ් එකේ පුක දෙනවා

    පුක දෙනවා නම් පුක පොළවේ ගහගෙන මැරියන් :rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    FDMbJzW.png

    මේ ගොන් පාට් දාන ගෑනිව පෙන්න බැරි මට විතරයිද?
    මෙලෝ රහක් නැහැ හැමදාම ඇවිල්ල යුටියුබ් එකේ පුක දෙනවා

    ඔය ගෑනිව ටෝක් කරල දාගනින්. මුස්ලිම් බඩ්ඩක්නේ. දාගෙන පුකේ ඇරපන්. අමු ගොනක්. :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පුක දෙනවා නම් පුක පොළවේ ගහගෙන මැරියන් :rofl:

    කවුද බන් ඔය දාලා තියෙන පොන්න කොමෙන්ට් කියවන්න යන්නේ. මම නම් කතාව බැලුවා රස වින්දා ඒක එතනින් ඉවරයි. :D
     
    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    "වෝල්ස් අයිස්ක්‍රීම් සමාගමේ උනේ මේවගෙ දෙයක් තමයි. පස්සෙ තමයි දන්නේ සේවකයන්ව උසි ගන් වලා ස්ට්‍රයික් කරවල තියෙන්නෙ වෙනත් සමාගමකින් පක්‍ෂෙ ට කෝටි ගානක් ගෙවලා බව​."
    youtube ake dekka cmnt akak.aththa neththa danna kenek innawada?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේකට වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය සම්මාන ලැබෙයි. සුපිරිම කතාවක්. ලවු කරන අරූව ඩිවෝස් කරල මූව බඳින පොන්න ජෝක් තියෙන කතා විතරනේ ලංකාවෙ තියෙන්නේ. ඒ අතින් මේ කතාව රත්තරන්. :D

    ජනප්‍රියම විතරක් නෙමෙයි, හොදම ටෙලිනාට්‍ය වෙන්නත් ඕනි මේක​.