ඒත් දැන් ඉතින් කම්පැනියට කෙලවෙලා මිනිහෙකුත් මැරුණ නෙ. තට්ටයට ආය මොනවා කරත් වැඩක් නෑ. ජෙහාන් එච්චර හොඳ එකෙක් නං ඔය වැඩේ බාරගන්නෙත් නෑ ඌත් මහ එපාකරපු එකෙක් ඌ ගැන උනත් අනුකම්පාවක් හිතෙන්නේ නෑ මටනං. අර ප්රියන්ත ගැන විතරයි මටනං අනුකම්පා හිතෙන්නේජෙහාන් ගෙ ගේම තට්ටයා සහ උගෙ පිරිවරට කෙලවන එකද දන්නෙ නෑ, (හොදට තියෙන කම්පැනි එකකට තට්ටය කෙලවන්න යන හින්ද) බොරුවට ප්රියන්තයත් එක්ක ගේමක් ඇදගෙන ඌව තට්ටයා ගාවට යවල ගහන ගෙමක්ද කියලත් හිතෙනව වෙලාවකට....![]()


ඒත් හොඳ වැඩකට නෙවේ නෙ මොලේ යෙදෙව්වේ ඒකයි තරහ 

gema thamai ona gema
priyanthayage moral madi