“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෙහාන් ගෙ ගේම තට්ටයා සහ උගෙ පිරිවරට කෙලවන එකද දන්නෙ නෑ, (හොදට තියෙන කම්පැනි එකකට තට්ටය කෙලවන්න යන හින්ද) බොරුවට ප්‍රියන්තයත් එක්ක ගේමක් ඇදගෙන ඌව තට්ටයා ගාවට යවල ගහන ගෙමක්ද කියලත් හිතෙනව වෙලාවකට.... :D:D
    ඒත් දැන් ඉතින් කම්පැනියට කෙලවෙලා මිනිහෙකුත් මැරුණ නෙ. තට්ටයට ආය මොනවා කරත් වැඩක් නෑ. ජෙහාන් එච්චර හොඳ එකෙක් නං ඔය වැඩේ බාරගන්නෙත් නෑ ඌත් මහ එපාකරපු එකෙක් ඌ ගැන උනත් අනුකම්පාවක් හිතෙන්නේ නෑ මටනං. අර ප්‍රියන්ත ගැන විතරයි මටනං අනුකම්පා හිතෙන්නේ
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?

    ඇයි බන් එහෙම කියන්නේ මම නම් කැමති ඌට මොකද කාටවත් වට්ටන්න බැරි කොම්පැණිය ඌ වැට්ටුවා ප්ලෑන් කරලා.. අන්න මොළේ.... :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් එහෙම කියන්නේ මම නම් කැමති ඌට මොකද කාටවත් වට්ටන්න බැරි කොම්පැණිය ඌ වැට්ටුවා ප්ලෑන් කරලා.. අන්න මොළේ.... :rolleyes:
    මොලේ හොඳයි :yes: ඒත් හොඳ වැඩකට නෙවේ නෙ මොලේ යෙදෙව්වේ ඒකයි තරහ :P
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මේකේ අද්‍යක්ෂනය කරන එකත් පට්ට පොරක් බලපන් ජෙහානයගේ පසුතැවීම පෙන්නපු හැටි...ඒකසාමාන්‍ය මනුස්ස්යෙක්ගෙන් වැරද්දක් උනාම ඉන්න විදියමයි...ජෙහාන් පක්ෂේ කඩනවා අනිවාර්යෙන්..ඉන්න එවුන්ට යන එන මන් නැති කරනවා sure... මට නම් වාමාංශික කියන දේශපාලන එපා උනා ඊයේ බලපුවාම

    චන්දේ ලඟයි සහෝ.. රජයේ නාලිකාවෙන්ම පෙන්නනවා... පක්ස දෙකකට ගහන්නේ... ඔවා හොඳට කල්පනා කරන්න ඔනේ...

    :yes::yes::yes:
     
    • Like
    Reactions: prisly

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මොලේ හොඳයි :yes: ඒත් හොඳ වැඩකට නෙවේ නෙ මොලේ යෙදෙව්වේ ඒකයි තරහ :P

    එක දෙයක් ඌ හිතන්නේ ඌ ගැන විතරනේ බන්.... අනිත් මිනිස්සු වගේම තමා...ඇමරිකාවට මයිකල් ඉන්නවා ප්‍රිසින්බ්‍රෙක් එකේ.. අපිට ජෙහාන් ඉන්නවා කුඹියෝ එකෙ...

    :D:D:D:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක දෙයක් ඌ හිතන්නේ ඌ ගැන විතරනේ බන්.... අනිත් මිනිස්සු වගේම තමා...ඇමරිකාවට මයිකල් ඉන්නවා ප්‍රිසින්බ්‍රෙක් එකේ.. අපිට ජෙහාන් ඉන්නවා කුඹියෝ එකෙ...

    :D:D:D:P
    මේකේ හැබැයි ජෙහාන්ට මෙහෙම කරන්න හේතුවක් අපි දන්නේ නෑ නෙ නිකන් ඌ ඔහේ කරනවා ඒකයි ඌ ගැන වැඩිය දුකක් ආදරයක් හිතෙන්නේ නැත්තේ. දැන් බ්‍රේකින් බෑඩ් එකේ එහෙම ඌ නරක වැඩ කරාට මේ කරන්නේ ඇයි කියල අපි දන්නවා අනික් කතාවලත් එහෙමයි. මේකෙත් පොඩ්ඩක් පසුබිම් කතාවක් තිබුන නං හරි :yes:
     
    Oct 13, 2016
    2,675
    276

    කටුසු මතයට එකඟයි. :yes:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    හැම මගුලම compair කොරන්න එපා යකො ... මෙක කුබියො ව්දිය ... එක හොදයි බං ... එකම දේ කරන්න දගලන PB එකෙ Miechel ට වඩා
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේකේ හැබැයි ජෙහාන්ට මෙහෙම කරන්න හේතුවක් අපි දන්නේ නෑ නෙ නිකන් ඌ ඔහේ කරනවා ඒකයි ඌ ගැන වැඩිය දුකක් ආදරයක් හිතෙන්නේ නැත්තේ. දැන් බ්‍රේකින් බෑඩ් එකේ එහෙම ඌ නරක වැඩ කරාට මේ කරන්නේ ඇයි කියල අපි දන්නවා අනික් කතාවලත් එහෙමයි. මේකෙත් පොඩ්ඩක් පසුබිම් කතාවක් තිබුන නං හරි :yes:

    ow eka hari.

    muta rakinda kiyala paulakuth na. nadayoth na.
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මේකේ හැබැයි ජෙහාන්ට මෙහෙම කරන්න හේතුවක් අපි දන්නේ නෑ නෙ නිකන් ඌ ඔහේ කරනවා ඒකයි ඌ ගැන වැඩිය දුකක් ආදරයක් හිතෙන්නේ නැත්තේ. දැන් බ්‍රේකින් බෑඩ් එකේ එහෙම ඌ නරක වැඩ කරාට මේ කරන්නේ ඇයි කියල අපි දන්නවා අනික් කතාවලත් එහෙමයි. මේකෙත් පොඩ්ඩක් පසුබිම් කතාවක් තිබුන නං හරි :yes:

    ඉමෝසනල් ගත්තොත් ඔබේ මතයට එකඟයි.... ඒ උනාට මම කැමතිම උගේ ගේම් වලට....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මොලේ හොඳයි :yes: ඒත් හොඳ වැඩකට නෙවේ නෙ මොලේ යෙදෙව්වේ ඒකයි තරහ :P

    ඒත් දැන් ඉතින් කම්පැනියට කෙලවෙලා මිනිහෙකුත් මැරුණ නෙ. තට්ටයට ආය මොනවා කරත් වැඩක් නෑ. ජෙහාන් එච්චර හොඳ එකෙක් නං ඔය වැඩේ බාරගන්නෙත් නෑ ඌත් මහ එපාකරපු එකෙක් ඌ ගැන උනත් අනුකම්පාවක් හිතෙන්නේ නෑ මටනං. අර ප්‍රියන්ත ගැන විතරයි මටනං අනුකම්පා හිතෙන්නේ

    gon harakek tho :P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒත් දැන් ඉතින් කම්පැනියට කෙලවෙලා මිනිහෙකුත් මැරුණ නෙ. තට්ටයට ආය මොනවා කරත් වැඩක් නෑ. ජෙහාන් එච්චර හොඳ එකෙක් නං ඔය වැඩේ බාරගන්නෙත් නෑ ඌත් මහ එපාකරපු එකෙක් ඌ ගැන උනත් අනුකම්පාවක් හිතෙන්නේ නෑ මටනං. අර ප්‍රියන්ත ගැන විතරයි මටනං අනුකම්පා හිතෙන්නේ

    anukampa karanna u babekye :frown: gema thamai ona gema :angry: priyanthayage moral madi :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow eka hari.

    muta rakinda kiyala paulakuth na. nadayoth na.
    හම්බකරන සල්ලි වලින් මක් කරනවද මන්ද කනබොන එකෙකුත් නෙවේ, ගෑනුන්ට වියදන් කරන්නෙත් නෑ ගෙවල් කුලී දෙන්නත් නෑ පවුලක් ගෙදරක් ඇත්තෙත් නෑ :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හරකෙක් නෙවේ කටුස්සෙක් :P

    avatar546449_67.gif
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හම්බකරන සල්ලි වලින් මක් කරනවද මන්ද කනබොන එකෙකුත් නෙවේ, ගෑනුන්ට වියදන් කරන්නෙත් නෑ ගෙවල් කුලී දෙන්නත් නෑ පවුලක් ගෙදරක් ඇත්තෙත් නෑ :baffled:

    ඇයි ප්‍රියන්තයත් එක්ක ඉදල හිටල සෙට් වෙන්නෙ :angry::angry::angry: ඕල්ඩ්මයි ගහන්නෙ