මේක මචන් අපි හිතනවට වඩා ගොඩක් වෙනස්. මේකේ මේන් කැරැක්ටර් එක ජෙහාන් නෙමේ ප්රියන්ත. ප්රියන්ත කියන්නේ පියෝ ටාගේරියන් කෙනෙක්. ඒක තමයි ඌ බය නැතුව ඕනිම වෙලාවක ගිනි තියාගන්නේ. ඌ දන්නවා කොච්චර කලත් ඌ පිච්චෙන්නෙ නැ කියල. ජෙහාන් කියන්නෙ නයිට් කිංග්. ඔස්ටින්ලා ඔක්කොම වයිට් වෝකස්ල. පක්ශෙ එවුන් තමයි ලැනිස්ටර්ල. ප්රියන්ත වයිට් වෝකස්ලගෙ හෙල්ප් එකෙන් ලැනිස්ටර්ලව පන්නල එයාගෙ බලේ ආපහු ගන්න හදන්නේ. අයන් ත්රෝන් එක දැනට තියෙන්නේ ශාක්යා එක ඇතුලේ. ඒකේ ඉන්න ඔක්කොම ස්ටාක්ල. බට් ලැනිස්ටස්ල ට්රයි කරනවා කොහොම හරි ඇතුලට රිංගන්න. ප්රියන්ත කොහොම හරි ගේම ගහලා උන්ව විනාස කරන්න හදන්නේ.
මට නිකන් මඤ්ඤන් වගේ බන්... මොකද මම ගෙම් ඔෆ් ත්රෝන් බලලා නෑ..






පේනවනේ වෙලා තියෙන දේ








