තීම් සෝන්ග් එකේ තියනව පක්ශෙ උන් වෙච්ච දේ කියනව වගේ සීන් එකක් . අර පද්මකුමාරය අඩාගෙන වගේ මයික් එකක් ඉස්සරහ ඉන්නෙ .මන් හිතන්නෙ උසාවියක
usawiye wenna be anith un inna widiya balapanko.

තීම් සෝන්ග් එකේ තියනව පක්ශෙ උන් වෙච්ච දේ කියනව වගේ සීන් එකක් . අර පද්මකුමාරය අඩාගෙන වගේ මයික් එකක් ඉස්සරහ ඉන්නෙ .මන් හිතන්නෙ උසාවියක

ටිරාන් ඉස්කෝලෙට ඇවිල්ල "පොඩි එකා මාර පිස්සුවක් නටනවා නේද අයියේ." කියල ඇහුවම ජෙහාන් කට කොනෙන් කුප්ප හිනාවක් දානවා හරියට නිකම් "මන් මේ ඔක්කොම කලින් ප්ලෑන් කරපු දේවල්" කියන්න වගේ...
උඹලට එහෙම හිතෙන නැද්ද???![]()

සමහරවිට ජෙහාන්ට ඔස්ටින් අයියාගෙන් ගැලවෙන්න ඕනේ වුන නිසා
"අවි ගත්තෝ අවියෙන්ම නසිති" නියමයට ඉඩ දීලා පැත්තකට වුනා වෙන්න පුළුවන්.![]()

usawiye wenna be anith un inna widiya balapanko.![]()
car eke idan bike eke yana ekekta thiyana scene akakuth thiyenawa ne 
Jehan gahanne Priyanthata neda? geyak athuledi, pattara karaya mic ekata katha karanne mata pena widiyata paksha mulasthane athulecar eke idan bike eke yana ekekta thiyana scene akakuth thiyenawa ne
![]()
මේ ටික නේද තාම පෙන්නුවේ නැත්තේ![]()
![]()
ටිරාන් ඉස්කෝලෙට ඇවිල්ල "පොඩි එකා මාර පිස්සුවක් නටනවා නේද අයියේ." කියල ඇහුවම ජෙහාන් කට කොනෙන් කුප්ප හිනාවක් දානවා හරියට නිකම් "මන් මේ ඔක්කොම කලින් ප්ලෑන් කරපු දේවල්" කියන්න වගේ...
උඹලට එහෙම හිතෙන නැද්ද???![]()
මේ ටික නේද තාම පෙන්නුවේ නැත්තේ![]()
![]()

antimata asp karaya jehan fernando kiyana kallath thama pennuwe nane ?![]()
Na ekath thama pennuwe na, mama rewind karalath baluwa last episode eke thibbe eh kalla de kiyala, ehemath na bn eh wena ekak

මේ ටික නේද තාම පෙන්නුවේ නැත්තේ![]()
![]()

තව කෑල්ලක් තියෙනවා නේද අර ජෙහාන් ප්රියන්තට කාමරෙකදී ගහන කොටස ඒක ගියෙත් නෑ![]()

තව කෑල්ලක් තියෙනවා නේද අර ජෙහාන් ප්රියන්තට කාමරෙකදී ගහන කොටස ඒක ගියෙත් නෑ![]()
antimata asp karaya jehan fernando kiyana kallath thama pennuwe nane ?![]()
සමහර ඒවා ගිය ඒවාද දන්නේ නෑ මට මතක විදිහට මේවා ගියේ නෑ තාම.
මග ඇරිච්ච ඒවත් දැම්ම ඔන්නසමහර ඒවා ගිය ඒවාද දන්නේ නෑ මට මතක විදිහට මේවා ගියේ නෑ තාම.

අඩේ ඌ එහෙම කීවදimage eke palaweni seen eka gena man ahaddi ara keri katussa keewa eka eda priyanthalage maha gedara giya wele seen ekak kiyala.![]()
හම ගහන්න එපැයි ඕකව බොරු කියනවට
ඇත්තටම ඌ කීවද එහෙම
අඩේ ඌ එහෙම කීවදහම ගහන්න එපැයි ඕකව බොරු කියනවට
ඇත්තටම ඌ කීවද එහෙම
![]()
paata maaru karanawa ooka parissamata. porama kiyala passe awith kiyai ane man keewe nane kiyala. 