“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow 24hrs meka lagegena inne oka. :angry: paata maaru karanawa ooka parissamata. porama kiyala passe awith kiyai ane man keewe nane kiyala. :angry:
    ඇත්ත තමා අන්න ඌ එහෙම කීවේ නැල්ලු :oo: බලපන්කො නේද මූ කටුස්සා කියන්නේ නිකන් නෙවේ නෙ :no: උඹ වෙන කාගෙන්වත් අහගත්තු එකක් වෙන්න ඇතිලු :P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    aiyo haminenawa :rofl::rofl:

    hamannala nopita gahala ganna ona keri katussawa :angry:
    ඇත්ත තමා අන්න ඌ එහෙම කීවේ නැල්ලු :oo: බලපන්කො නේද මූ කටුස්සා කියන්නේ නිකන් නෙවේ නෙ :no: උඹ වෙන කාගෙන්වත් අහගත්තු එකක් වෙන්න ඇතිලු :P

    ow sahathika aththa. upan nekathe warada :angry:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ai ban Austin aiya marenakan hitiye Jehange case eka CID eken adinda?

    avatar216297_2.gif

    හංසිකා
    :love:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ආයෙත් මුල් එපිසෝඩ් ටික බලන්න ගත්ත.. පට්ට පහර ආයේ ආයේ බලද්දී.....
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මග ඇරිච්ච ඒවත් දැම්ම ඔන්න :yes: සමහර ඒවා ගිය ඒවාද දන්නේ නෑ මට මතක විදිහට මේවා ගියේ නෑ තාම.

    gZLfQ4P.png

    ප්‍රියන්තය නප්පෙටම කෙලවගෙන වගේ ජෙප්පොන්ගෙන් :P
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ස්වාධීන රූපවාහිනියේ යනව නාට්‍යයක් ඉස්කෝලෙ කාලෙ කියල ඒකෙ කළණ ගුණසේකර රඟපාන චරිතෙ දැක්කහම ප්‍රියන්ත මහඋල්පතගමට රඟපාන එක්කෙනාමද මේ කියල හිතාගන්න වත් බෑ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ස්වාධීන රූපවාහිනියේ යනව නාට්‍යයක් ඉස්කෝලෙ කාලෙ කියල ඒකෙ කළණ ගුණසේකර රඟපාන චරිතෙ දැක්කහම ප්‍රියන්ත මහඋල්පතගමට රඟපාන එක්කෙනාමද මේ කියල හිතාගන්න වත් බෑ.
    link please
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජෙහාන්ට ඕන වෙලා තිබ්බෙ පරන ජීවිතෙන් මිදෙන්න .ඔය හැම ප්ලෑන් එකක් ම ගැහුවෙ ඒකට . බලපන් අන්තිමට ජෙහානය හිරේ ගිහින් නිදහස් වෙනව . අන්තිමට ප්‍රියන්තය,හිරුනි,ජෙප්පො,ටිරාන් ඔක්කොම ජෙහානයගෙ මාස්ටර් ප්ලෑන් එකට අහු වෙලා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ජෙහාන්ට ඕන වෙලා තිබ්බෙ පරන ජීවිතෙන් මිදෙන්න .ඔය හැම ප්ලෑන් එකක් ම ගැහුවෙ ඒකට . බලපන් අන්තිමට ජෙහානය හිරේ ගිහින් නිදහස් වෙනව . අන්තිමට ප්‍රියන්තය,හිරුනි,ජෙප්පො,ටිරාන් ඔක්කොම ජෙහානයගෙ මාස්ටර් ප්ලෑන් එකට අහු වෙලා

    :rofl:

    Kattiya thaama andilaninne ;)
    Balan idapanko finale wenakan... :)
     
    • Like
    Reactions: chami2015