“කුඹියෝ” ටීවී සිරිස්

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    අම්මෝ බන් මේක මාර කතාවක් නේ ඕයි .
    ඊලග සතිය වෙනකන් ඉන්න බැ දැන් :D
    ඒ උනාට ඕකට මහලොකු සම්මාන ලැබෙන්නේ නැ බන්.යූ ටියුබ් එකේ ඒකට උත්තරේ තියනවා.
    මන් නම් ලන්කාවේ කතාවක් බැලුවමයි මෙච්චර කුතුහලයකින්. :D

    Patta kathawak neda saho?
    Sammana denne Naha ban mewage Honda drama walata..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමද වෙඩි තිබ්බේ ටිරානයට නෙවේ... පිටිපස්සෙං ආපු එකෙක් බැරලාට නං ? පිටිපස්සෙං ආපු එකා රතු පක්සෙන් වෙන්ඩ්ත පුලුවං.. :dull::baffled:
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    hchri:22845980 said:
    අම්මෝ බන් මේක මාර කතාවක් නේ ඕයි .
    ඊලග සතිය වෙනකන් ඉන්න බැ දැන් :D
    ඒ උනාට ඕකට මහලොකු සම්මාන ලැබෙන්නේ නැ බන්.යූ ටියුබ් එකේ ඒකට උත්තරේ තියනවා.
    මන් නම් ලන්කාවේ කතාවක් බැලුවමයි මෙච්චර කුතුහලයකින්. :D

    Patta kathawak neda saho?
    Sammana denne Naha ban mewage Honda drama walata..

    ඔව් යකූ . ඕක ඉවර උනාම සහොදරයා පැත්තට යන්න ඕනි 😃
     
    • Like
    Reactions: chami2015

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    :yes::yes:

    ජෙහානය, ෂර්ලොක් හෝම්ස් බිහිසුණු නිම්නයේ එකේ ඉන්න මැක්මඩෝ වගේ චරිතයක්ද මංද

    මම හිතන්නේ එහෙම නෙමේ.. මහාචාර්ය මොරියාටි වගේ කියලා

    තව දෙයක්

    ටිරාන් ගාව තිබ්බෙත් plastic pistol ekak.
    you can hear the sound when he loads it.
    Its unique to toy pistols.
    Real pistol has a different sound. :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුල් එපියෙ එහෙනම් පෙන්නන්නෙ ටිරාන්ල ජෙහාන්ගෙ කලින් පියන්තගෙ පාට් එක කරපු එකාට දෙන ගේමක් වෙන්න ඕනෙ..
    ඔය කතාව මාත් දැක්ක ඒත් ඒ මනුස්සය ප්‍රියන්ත වගේ කලින් ජෙහාන් ගාව හිටිය කෙනා කියල කියන්න හේතුවක් නෑ නේද :oo: ඔස්ටින්ට දුන්නා වගේ සෙට් කරපු එකක් වෙන්න ඇති :yes: සමහරවිට ටිරාන්ලාවත් දන්නේ නැතුව ඇති ජෙහාන් සෙට් කරපු ගේමක් කියල.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මම හිතන්නේ එහෙම නෙමේ.. මහාචාර්ය මොරියාටි වගේ කියලා

    තව දෙයක්

    ටිරාන් ගාව තිබ්බෙත් plastic pistol ekak.
    you can hear the sound when he loads it.
    Its unique to toy pistols.
    Real pistol has a different sound. :P

    කොහොමත් එතන තියෙන සේරම ප්ලාස්ටික් තමා.. කතාවට මම කියන්නේ... :) so we can't say its a real or not :P

    ඒත් එතනදි ටිරානයගේ එක සිරා එකක්... ප්ලාස්ටික් එකක්නම් ජේහාන් ඕක අරන් විසි කරනවා මිසක්, සුනිලගෙ අතට දෙන්නේ නෑ :)
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,854
    17,899
    113
    මුල් එපියෙ එහෙනම් පෙන්නන්නෙ ටිරාන්ල ජෙහාන්ගෙ කලින් පියන්තගෙ පාට් එක කරපු එකාට දෙන ගේමක් වෙන්න ඕනෙ..

    Yes he's had employees before. Remember how the business card he hands Priyantha in the second episode already has a different name printed on it?
    :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    ඇත්ත ජීවිතෙත් ඔහොම වෙන්ඩ ඇති නේද බන් මේ වගේ ඒවා කරන උන් :(




    හ්ම්ම්... ඒක ඇත්ත.. ටිරානයට තිබ්බේ අන්තිමට උගෙ පිස්ටල් එක අරන් අරූ බඩට තියන් යකඩ කෑලි කතවා කියද්දිම තාන් තීන් තිනක නදින් වෙන්ඩ තියන්ඩ.. කොහොමත් මැරෙන එකේ

    bane ethakota tirange pawla iwaraine
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    කොහේද බං ටිරාන් ට ගහන එක පෙන්නුවේ?
    අඩො නැ නේද? කලු තිලක්ගෙ මිනිය පෙන්නන තැන බන්. මන් දැක්කෙ ටිරන්ගෙ අත්දෙක උඩට කරල බැදල වගෙ :rofl::rofl::rofl:
    7XsmjkD.png
     
    • Like
    Reactions: chami2015
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන්නම් හිතන්නේ නැහැ ටිරන්ව මාරුව කියල
    අඩුමගානේ ලබන සතියේ එපිය බලන්නවත් වෙන්ව මොකද හරියටම කරේ කියල

    ට්‍රේලරේ ජෙහාන් ප්රිය්නත්යට ෆෝර්ස් කරනවා ටිරාන්ගේ අම්මට කතා කරන්න
    ඒ එක්කෝ මේ cid තියරිය අනුව ටිරාන් අත්අඩංගුවට ගත්ත කියන්න හෝ ටිරාන්ට කරදරයක් නැ කියන්න
    එත් ජෙහාන් ඇත්තටම cid නම් ප්‍රියන්තට දැන්ම එක කියයිද කියන්නත් බෑ
    මොකද එහෙම කරනවනම් මෝඩ වැඩක්නේ

    ටිරාන්ගේ අම්මා පොන් එකෙන් කතා කරලා තියන්නේ අඩ අඩා නෙමේනේ :confused::confused:
    උ මැරිලා කිව්වා නම් අනිවා එයා අඩනවනේ.:baffled::baffled:

    මන් මේක දැක්ක විදිය :baffled::baffled:
     
    • Like
    Reactions: chami2015

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo


    ටිරාන් මැරෙන සීන් එක දැක්කම වෝල්ටර් වයිට් ගේ මස්සිනා මැරෙන සීන් එක මතක් උනේ :yes:

    ඇයි අර බැරල් සුනිල් ගෙ වාහන දෙක ආවෙ එකේ මැරයෝ වයිට්ගෙ බැනා මරන්න සීන් එකට එන්ටර් උන විදිහටමයි