අම්මෝ බන් මේක මාර කතාවක් නේ ඕයි .
ඊලග සතිය වෙනකන් ඉන්න බැ දැන්![]()
ඒ උනාට ඕකට මහලොකු සම්මාන ලැබෙන්නේ නැ බන්.යූ ටියුබ් එකේ ඒකට උත්තරේ තියනවා.
මන් නම් ලන්කාවේ කතාවක් බැලුවමයි මෙච්චර කුතුහලයකින්.![]()
Patta kathawak neda saho?
Sammana denne Naha ban mewage Honda drama walata..




ඔස්ටින්ට දුන්නා වගේ සෙට් කරපු එකක් වෙන්න ඇති
so we can't say its a real or not 



