jehan c.i.d eka wedak karanne oya
aniwa api hithannenathi character ekak thamai CID ekata weda karanne

jehan c.i.d eka wedak karanne oya

ඔච්චර ගේම් කාරය ඇයි බන් අර ස්ට්රයික් එකෙන් මිනිහෙක් මැරුණහම අච්චර මූඩ් ගහල හිටියේ?? දැන්නම් ටිකක් ටෆ් වැඩී වගේ කූඹියෝ
aniwa api hithannenathi character ekak thamai CID ekata weda karanne![]()

ASP ta vade baara deela iwara unahama, ASP jehan tath arina seen ekak thiey ehenam ara kiyanne sorry oyage feelings walata heart karata kiyala![]()
ostin karayath kiyanne maldeniyagen wahanayak illanna kiyalane..
maldeniya karaya thamai gema gahanne mun tika thiyagena..
ostin karayath kiyanne maldeniyagen wahanayak illanna kiyalane..
maldeniya karaya thamai gema gahanne mun tika thiyagena..
![]()


ehema wennath puluwan.. hebayi nowennath puluwan.... a unata mama asai ban api kalpanaa kara kara iddi story eka wenama peththakata edena eka.. neththam kathawa api predict karaa kiyala apita amuthu athal ekak enawa![]()



![]()
![]()
me gana moko kiyane

කවුරුත් කැමති නෑ ටිරානය මැරෙනවට . ඒක දුක සීන් එකක්නෙ . ඒත් ඇත්ත කතාව ගොඩක් වෙනස් වෙන්න පුලුවන් . ඕන නම් උගෙන්ම අහල බලමු ටිරානය රාගම කඩවත වත්තල ඒරියා එකේ ඉන්න එකෙක්ලු.![]()
ඩිරෙක්ටර් මහත්තයට මේ ත්රෙඩ් එකේ ලින්ක් එක යවන්න ක්රමයක් නැතිවෙයිද .මුන් මාර දේවල්නෙ හොයාගන්නෙ . මේක බැලුවනම් ඊලන්ග එක එලටම කරයි

Baral sunil gaawa idan tiraan gaawata awa dial eka. U thamai sohonata yanawa kiyala sunilta kiyanne ehenam.
Pakshe ekaawa maranneth Jehan e kiyanne.. Priyanthayata ara leaflet eka ahuwenna dunne onekaminmai. Hire awrudu dekak inna hetuwa hithaaganna ba![]()

පිටිපස්සෙන් බැරලටද දන්නේ නෑ තිබ්බේ ?හැබැයි පාතාලේ තියරියට අනුව ජෙහාන් ඔස්ටින් ට කරපු දේ සහ ටිරා ට කරන දේ හරි බන්..... උගේ ප්ලැන් වලට බාදාවක් ඇති කරන ඕනෑම කෙනෙක් ඌ සින් එකෙන් අයින් කරලා දානවා.. ඌ කොච්චර ලගම ඩයල් එකක් උනත්...
![]()




jehan c.i.d eka wedak karanne oya
https://youtu.be/N6ZtUqLGoIQ?t=97
methana tiran white shirt ekak adan inna kalla thibbe mona episode ekeda?
