“කුඹියෝ” ටීවී සිරිස්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකයි මචං මම හිතන්නේ.

    ASP ගේ වැඩක් ජෙහනයා කරන්නේ. ජෙහනයා තමයි බැරල් සුනිලයව ASP ගේ වැඩේට සෙට් කරන්නේ. ASP ටත් ඕනි ඔස්ටිනයව අල්ලගන්න. එත් සමහර වෙලාවට පොලීසියෙන් අපරාදකරුවන් අල්ලන්නේ නැහැ. මරල දානවා. එක කරන්නෙත් පාතාලයේ කල්ලි 2ක් අතර ගිය වලියක් විදියට. normal විදියට. පොලීසියට අවුලකුත් නැහැ. ඔස්ටිනයව මරන්නේ epi 21 දී ජෙහනයට දාපු තර්ජනයට. ජෙහනය බය උන උගේ කෙල්ලට මොකක් හරි case එකක් වෙයි කියලා. ඌ එදා සික ගහල හිටියේ epi එකේ අන්තිම ටික බලපන්. එදා තමයි ඌ තීරණය කරේ ඔස්ටිනයට ගේම දෙන්න. පොතේ හැටියට ටිරානයව මරන්නේ නැහැ. පොලවට වෙඩි තියන්නේ. ටිරානයව arrest කරනවා. ප්‍රියන්තය අඩන්නේ වෙනම case එකකට. මන් හිතන්නේ ජෙහනය කියනවා ඔස්ටිනයව මරන්න ප්ලෑන් එක දුන්නේ ඌ කියල. ඒකට තමයි අරු අඩන්නේ.

    ජෙහනය අවුරුදු 2කට හිරේ ගියේ මිනිහට මරණ තර්ජනයක් තිබ්බ නිසා. මන් හිතන්නේ පක්ෂේ එකෙක්ගෙන් වෙන්න පුළුවන්. නැත්නම් ලොකු ඇමතියෙක්ගෙන්. එක නිසා තමයි ASP මුව හිරේ දැම්මේ මුගේ ආරක්ෂාවට.

    mol wage bn me wena ewath ekka. ekak hithanakota wenama ekak wenne......

    :rolleyes::dull:

    :yes::yes::yes::baffled::baffled::baffled::baffled::no::no::no::nerd::nerd::nerd::nerd::confused::confused::confused:
     
    • Like
    Reactions: Anemanda1

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    70K67WB3QzGGxEY0vJNM7g.png

    කොහොමද මේක ? :P

    meth a dial ekamane ban :shocked:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    jehan + tiran ekathu wela karana wedak wage, tiran act ekak karanne. :baffled: barel sunilawa allanna. :rofl:
    eth ara uda daala thiyana photo wala barrelge golaya inna nisa awul :baffled:
    ane manda ban. bonda ona mewa wisadanna :rofl:

    බැරල් සුනිල් ජෙහාන්ගෙ එකෙක්නෙ බන්. උගෙ අල්ලන්න දෙයක් නෑ. ජෙහාන්ගෙ වචනෙට ඌ වැඩ කරන්නෙ.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    මේකත් fb වගේ වෙලා බන්. සමහර comments දැක්කම එපා වෙනව..:sorry:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වෙන්න පුලුවන්..
    ටිරාන්ගෙ අතේ තිබ්බ පිස්තෝලෙ තමයි බැරල් සුනිල්ට දෙන්නේ ජෙහානය.. ඒක තමයි ටිරාන්ගෙ ඔලුවට තියන් ඉන්නෙ අරූ...
    බැරල් සුනිල්ට ෆ්ලැට් වෙන්න ගේමක් මම හිතන්නෙ

    :shocked: අර පෙළක් චිත්‍රපටිවල පෙන්නන්නේ, කොකා ගැස්සුවාම උණ්ඩේ පිටිපස්සට යන විදියට හදන ක්‍රමයක්... :P
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මචන් ජෙහාන් ඔස්ටින්ව මාරුව කියල ටිරාන් ට කිව්වේ ප්‍රියන්ත ඉන්න තැන... ඌ කොහොමත් දන්නවා දැන් වැඩේ දුන්නේ ජෙහාන් බව.... ප්‍රියන්ත අඩන්නෙ වෙනම සින් එකක් වෙන්න ඇති? සමහර විට අර මැරිච්ච ජයනයක සහෝදරයා ට වැඩේ දුන්නෙත් ජෙහාන් කියල ප්‍රියන්තට කිව්වා ද දන්නේ නෑ? මොනවා උනත් උබ ඔය කියන කතාව තමා දැනට වෙන්න පුළුවන් කියල හිතාගන්න තියෙන හොඳම එක... ඒත් ලකා මේක කොහොම විසඳයි ද දන්නේ නෑ:no::no::no::no:

    Ehemath wenna puluwan...lets see..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බැරල් සුනිල් ජෙහාන්ගෙ එකෙක්නෙ බන්. උගෙ අල්ලන්න දෙයක් නෑ. ජෙහාන්ගෙ වචනෙට ඌ වැඩ කරන්නෙ.

    api eka thawama hariyatama dan nane. jehan tiranta gemak dena widiyata barel sunilta wala kapanawada dan nane :baffled:

    guess karanna ona ne u pitapatha liyala iwarane :frown:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    tiran marune na, sunil wedi tibbe bimata. tiran enawa aith 56 weni kotasedi. u tamai etakota sunilage hodama golaya. u danagannawa austin uge dad wa maruwa kiyala. e nisa u austin ekka kentiyen inne. hitiyanam u maranawa kiyanawa. u ai enawa jehan wa hambela samawa illanna. jehan minister ta gemak gahanawa, ekai austin wa maruwe. 58 weni kotasedi priyantha marenawa. jehan gahana geme podi aulak yanawa, mokada maha amathithumata priyantha pana arala wage inna nisa kelawenawa. u maddata paninawa wedi kanna. eka tama jehan ta waraduna ekama gema.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    mu balahanko :baffled::baffled::baffled::baffled:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    tiran marune na, sunil wedi tibbe bimata. tiran enawa aith 56 weni kotasedi. u tamai etakota sunilage hodama golaya. u danagannawa austin uge dad wa maruwa kiyala. e nisa u austin ekka kentiyen inne. hitiyanam u maranawa kiyanawa. u ai enawa jehan wa hambela samawa illanna. jehan minister ta gemak gahanawa, ekai austin wa maruwe. 58 weni kotasedi priyantha marenawa. jehan gahana geme podi aulak yanawa, mokada maha amathithumata priyantha pana arala wage inna nisa kelawenawa. u maddata paninawa wedi kanna. eka tama jehan ta waraduna ekama gema.

    :nerd::nerd::nerd:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\

    :angry: ammapalla kiyapan :rolleyes::rolleyes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    පලවෙනි එපිය බලපන්, ඒකේ ටිරාන්ලා එකෙක්ට තියන්ඩ යනවනේ.. ජෙහාන් එතනදි පැත්තක ඉඳන් කින්ඩි හිනාවක් දෙනවා... ඒකේ ඉන්න නලුවා ටිකක් ප්‍රදාන චරිත රඟපාන එකෙක්, එහෙම එකේ ඌ එතනින්ම නොකවුට් වෙයිද? නෑ.... :)