“කුඹියෝ” ටීවී සිරිස්

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    tiran marune na, sunil wedi tibbe bimata. tiran enawa aith 56 weni kotasedi. u tamai etakota sunilage hodama golaya. u danagannawa austin uge dad wa maruwa kiyala. e nisa u austin ekka kentiyen inne. hitiyanam u maranawa kiyanawa. u ai enawa jehan wa hambela samawa illanna. jehan minister ta gemak gahanawa, ekai austin wa maruwe. 58 weni kotasedi priyantha marenawa. jehan gahana geme podi aulak yanawa, mokada maha amathithumata priyantha pana arala wage inna nisa kelawenawa. u maddata paninawa wedi kanna. eka tama jehan ta waraduna ekama gema.

    marai ne...
     
    • Like
    Reactions: AheshM

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    එතකොට පුතාලා ජෙහාන් අම්පාරෙ ඩොටේ ඉස්කෝලෙක හැංගිලා ඉද්දි ඒක දැනගත්තු ඔස්ටින්ට කොළඹදි බැරලා එක්ක තිබ්බ කේස් අහු උනේ නෑ.
    :lol::lol:
     
    • Like
    Reactions: AheshM

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Koombiyo 50th episode is Trending in Australian Youtube also. 39th.
    27657570_10210424190872685_5603401406579643140_n.jpg
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    කූබියෝ plot එකම නිකන් twist කරලා දැම්ම 50 වෙනි episode එකේ. :baffled:
     

    chootyputha1

    Well-known member
  • මෙම මැතිවරණ ජයග්‍රහණය පිටුපස ජෙහාන් සිටියා කියා ඔබ දන්නවාද????
    දිනය : 2014 ජූනි 21
    ස්ථානය : AG මන්දිරය
    සිද්ධිය : GR ජෙහාන් ප්‍රනාන්දුව MR හමුවට රැගෙන යාම. .

    GR : අයියේ මෙන්න මම කියපු මෑන් මෙතන කවුරුත් නෑ දැන් කතා කරගමු වැඩේ... .

    ජෙහාන් : MR මම ඇත්තටම ඔබතුමා ගරු කරන නායකයෙක්,හැබැයි මේ ගේම් එකේ ලොක්කා මමයි M මහත්තයෝ... .

    MR : කිසි ප්‍රශ්ණයක් නෑ ජෙහාන් මම අහලා තියෙනවා ඔයා ගැන.. .

    ජෙහාන් : එහෙනම් වෙද මහත්තයාට ලෙඩේ හන්ගන්නේ නැතිව කියනවා වගේ මටත් මුල ඉඳලාම කියන්න ඔබතුමාගේ කතාව. .

    MR : ඇත්තටම මල්ලි මේකයි සිද්දිය, දැන් ගිය පාර නූලෙන් බේරුනා 2010 චන්දෙන් මගේ පුටුව, ඒත් මේ රතු පස්සර සිද්දි, කාර් රේස් කතා හින්දා දැනට තත්වේ ගොඩක් අවුල් වෙලා තියෙන්නේ...අනික අපි කොච්චර වැඩ කලත් අපේ එවුන් කෙලින පිස්සු හින්දා දැනටත් මහ ජනයා සෑහෙන අප්‍රසාදෙන් ඉන්නේ...මටනම් 2017 වෙනකම් ඉන්න පුලුවන් වුණාට මල්ලි හොඳටම ශුවර් ඒ කාලෙ වෙද්දි මේ යන විදිහට ඇඩ්‍රස් නැතිවෙයි...ජෙහාන් මල්ලි මට උඹ ගැන GR කීවා...මේකට මොකක් හරි කරලා දියන්.. .

    ජෙහාන් : හරි M මහත්තයෝ මට කියන්න G මහත්තයා මේ රට කරාට කමක් නැද්ද ඔබතුමාගෙන් පස්සේ? .

    MR : මොනවද මේ කතා??? මේ මගේ පන වගේ,අනිත් ඔක්කෝටම වඩා මට G මල්ලි විශ්වාසයි. .

    ජෙහාන් : හරි එහෙනම් ඔබතුමාට මම කියන හින්දා අවුරුදු 3ක් විපක්ශේ මන්ත්‍රී කෙනෙක් වගේ ඉන්න පුලුවන්ද??? .

    GR : (කතාවට බාදා කරමින්) එතකොට මම?

    ජෙහාන් :ඔබතුමා රට එතකන්... . MR : (දිගු හුස්මක් පිට කරමින් ) ඊට පස්සේ? .

    ජෙහාන් : මහත්තයෝ ඊට පස්සේ G මහත්තයා තමයි තව අවුරුදු ගානක් ජනාදිපති ,හැබැයි මහත්තයෝ ඊට පස්සේ කලින් කරපු වැරදි වෙන්න බෑ..මම ගේම් කාරයා වුණත් රටට ආදරෙයි.ඒක තමයි මගේ ගාස්තුව. .

    MR : කමක් නෑ ජෙහාන් . මට ජෙහාන්ව විස්වාසයි...ආයෙනම් මේ වැරදි වෙන්නේ නෑ කොහොමත්. .
    ජෙහාන් : එහෙනම් මේකයි ප්ලෑන් එක,ඔබතුමා ඉතුරු අවුරුදු දෙක ඉන්නේ නැතිව ජනාදිපතිවරණයක් කැඳවන්න,අනිවාර්‍ය්යයෙන් විරුද්ද පක්ශේ දාන්ඩ කෙනෙක් නැති හින්දා ඔබතුමාගේ හොඳ දලයක් ගැලවිලා එහා පැත්තට පනිනවා..ඒ කෙනා රාජපක්ශලා නැතිව වෙන ඕනේ කෙනෙක්.අනිවාර්‍ය්යයෙන් සහෝදරවරු සහයෝගය දෙනවා එන පොදු අපේක්ශකයාට..

    (ජෙහාන් අසල ඇති වතුර වීදුරුවෙන් උගුරක් බොයි)

    කොහොම හරි ලබන අවුරුද්දේ (2015) මුල් කාලේම ජනාදිපත්වරණේ තියන්න...පලපුරුද්දෙන් කියන්නේ ඔබතුමා ටයි ටයි ආවත් පොදු අපේක්ශකයා දිනනවා .

    (වේදනාව මුසුවූ ප්‍රශ්නාර්ත ස්වභාවයක් Mr ගේ මුහුනෙන් පෙනේ) .

    ,ඊට පස්සේ ඔබතුමා ජෙනිවින් පිට යන්න..හැබැයි මහත්තයෝ වේදනාවට යන්න අදිමදි කරන්න,වෙන වෙන ගේම් දෙන්න එපා,ඒක අපේ ප්ලෑන් එකේ සෞඛ්‍යයට හොඳ නෑ... .

    (Gගේ කකුලට සිනහසෙමින් තට්ටුවක් දමමින්) .

    ඊට පස්සේ පොදු අපේක්ශකයා ජනාදිපති,එතකොට ඒ පොදු අපේක්ශකයාට ඔබතුමාගේ සෙට් එකකුත් එකතුවෙනවා කියලා අමතක කරන්න එපා..මෙතන සහෝදරවරු රජයට එක් වුණේ නැතත් සුලු ජාතික පක්ශ ඔක්කොගෙන්ම තමයි ජනපති ඇතුලු රජජ හදන්නේ...අන්න එතකොට තමයි අපේ ප්ලෑන් එක වැඩ කරන්නේ...ඔය පක්ශ ඔක්කෝම එකතු කරලා හැදුවාම හැමෝගෙම අවශයතා ඉටු කරන්න ගියාම කීයටවටත් රජයකට දුවාගන්න බෑ...අනික සුලු ජාතික වුවමනා ඔක්කෝම ඉටු කරන්න වෙනවා,අන්න සින්හලයාට තද වෙනවා...ඔන්න අවුරුද්දෙන් අවුරුද්ද ඔබතුමාගෙ ගොඩ වැඩි වෙනවා...2016,2017 වල මැතිවරණ තියන්න කියලා ඉල්ලන්නවත් එපා විපක්ශේ ඉද්දී, ඒක ලාවට කීවට උද්ගෝශණ තියලා ලොකුවට කලබල කරන්න එපා...අන්න එතකොට 2018 වෙද්දී බලය දරාගන්න බැරිව,සල්ලි දිහා බලාන ඉන්න බැරිව සෑහෙන ගේම් ටිකක් දීලා.. 2018 වෙද්දී මහත්තයෝ ඔබතුමාගේ බර වැඩියි ගොඩක්...අන්න එතකොට මේ රජයට ඕනි වෙනවා කොහොමද ජනතා ප්‍රතිචාර කියලා බලාගන්න... 100% ශුවර් ජනමත විචාරණයකට යන්නේ නෑ...ඒක හින්දා ප්‍රාදේශීය සභා චන්දයකට යයි...ඔන්න ඔතනයි මහත්තයෝ අපේ ප්ලෑන් එක වැඩ කරන තැන...මේ වෙද්දී (2014) M එපා කියන හැම එකාම M ඉල්ලනවා...පුන්චි චන්දෙන් පස්සේ ඔබයි නැවත්ත් නිල නොලත් අගමැති... .

    (විගසින් ජෙහාන්ගේ ජන්ගම දුරකතනය නාද වී කෙටි වේලාවක් ඇමතුමේ රැඳී සිට නැවත පැමිනෙයි) .

    එහෙනම් මහත්තයෝ 2018 චන්දෙන් පස්සේ හම්බෙමු...මොකද 2020 GR ජනාද්පති කරන ප්ලෑන් එක කියන්නම්...දැනට මේ ඇති...මට ඔස්ටින් අයියාගේ ලොකූ ගේමක් තියෙනවා ප්ලෑන් කරන්න.. . . . . .


    තාරු රාජපක්ෂ

    Youtube Comment ekak.
     
    • Like
    Reactions: sithija.h

    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    ජෙහාන් හැමෝටම ලගදීම හොද පාඩමක් කියල දෙනවා....

    මේ ලෝකයේ පැවැත්ම ඇති වෙන්නෙත් නැති වෙන්නෙත් එක හේතුවක් මත. ඒ "ගැහැනිය"

    ජෙහාන් යනු රූකඩයක් පමණයි. පිරිමියාගේ ශක්තිය වගේම දුර්වලකම "ගැහැනිය"

    අපහු හැරිලා බලන්න පළමු එපියේ සිට.

    මතු සමබැඳි....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර දෙවනි පේලියේ වම් කොනේ එකත් ගියා ගිය එපිසෝඩ් එකේ :yes:,
    ඔස්ටින්ගේ කට්ටිය වෑන් එකෙන් බස්සගන්න සීන් එකේ.