Last edited:
na me scene eka wenas

අර දෙවනි පේලියේ වම් කොනේ එකත් ගියා ගිය එපිසෝඩ් එකේ,
ඔස්ටින්ගේ කට්ටිය වෑන් එකෙන් බස්සගන්න සීන් එකේ.

hari hari mama peliya pallehata baluwe. Cid asp inna ekaපිස්සු. ඔය ප්‍රියන්තට ගහපු එක. ප්‍රියන්තට ගහනවා කියල මේ thread එකේ උන් කලින්ම දන්නවා![]()

ඔබ දන්නවාද කූබියො යනු shutter island චිත්‍රපටයට සමාන බව
මෙහෙමයි ජෙහාන් කියන්නේ මානසික රෝහලක ඉන්න මානසික රෝගියෙක් ඔස්ටින් අයියා තමා මානසික රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ප්‍රියන්ත කියන්නේ ජෙහාන් ලගින්ම ඉදන් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා.කතාව මෙහෙමයි ටිරාන් කියන්නේ ජෙහාන්ගෙම මල්ලි ලොකු රතු සහෝදරයා තමා ඒ දෙන්නගෙ තාත්තා ඉතිං හදිසියේම තාත්තා අතුරුදන් වෙනවා ජෙහාන් ටිරාන් කියන්නේ පොඩි පොඩි හොරකම් කරලා ජීවත් වෙන අය ජෙහාන් ඇත්තටම ප්ලෑන්කාරයෙක් මොලජාරයෙක් හැබැයි තාත්තා අතුරුදන් උනාට පස්සෙ මානසික ලෙඩක් හැදෙනවා ඒ නිසා කිසිම හේතුවක් නැතුව මල්ලි ටිරාන්ව මරනවා ඒ උනාට ඌ දන්නෙ වත් නැහැ මල්ලි මැරිලා කියලා පස්සෙ ලෙඩේ හොදටම වැඩිවෙලා ඌ මවාගත්ත ෆික්ෂනල් ලෝකෙක ජීවත් වෙනවා ඒ ජෙහාන් මවාගත්ත කතාව තමා මෙච්චර කල් කූබියෝ කියලා බැලුවෙ ගොඩක් දුරට 55හෝ 56 කොටසෙදි ඇත්තම මානසික රෝහල පෙන්නයි.හිරුනියි ඩුබායි වට්ටක්කෙයි ඒකෙ නර්ස්ලා එතකොට ඒකෙ අනිත් අනිත් චරිත මානසික රෝහලේ අනිත් රෝගියෝ වෛද්‍යවරුන් හා සේවකයො ASP අබේසේකර නම් ඇත්තම පොලිස්කාරයෙක් අන්තිමට වෙන්නෙ ජෙහාන්ව හොදකරන්න ප්‍රියන්ත ඔස්ටින් ඇතුලු වෛද්‍යවරුන් හැමෝම එයාගෙ ෆික්ෂනල් එක ඇතුලෙ රගපාන්න උත්සහා කරනවා මොකද අන්තිමටත් ජෙහාන් හිතන් ඉන්නෙ ඌ ගේමක් ගහන්න බොරුවට පිස්සු වගේ රගපාලා මානසික රෝහලට ආවා වගේ .
ඌ හිතන් ඉන්නෙ මානසික රෝහලෙ වමේ වෘත්තිය සමිතියක් පිහිටවන්න ඌ බොරුවට ලෙඩ වගේ ආවා කියලා
මටත් ඔහොම හිතුනා,බෙහෙත් බිව්වම අඩු උනා,දැන් හොඳයි, විටමින් C බීපන්

මේ ටිරාන් රට ඉදන් ආවට පස්සෙ සීන් එකක්.. (ටිරාන්ගෙ හෙයාස්ටයිල් එක)
මෙහෙම දවල් සීන් එකක් තිබ්බෙ නැහැ තාම..
මේ කොටස තාම ගියේ නැහැ.. ඒ කියන්නේ ටිරාන් තාම අපි අතර...
![]()
Oya ban ara jehan wa hoyagena school ekata apu scn eke ekak neweida?
ඔබ දන්නවාද කූබියො යනු shutter island චිත්‍රපටයට සමාන බව
මෙහෙමයි ජෙහාන් කියන්නේ මානසික රෝහලක ඉන්න මානසික රෝගියෙක් ඔස්ටින් අයියා තමා මානසික රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ප්‍රියන්ත කියන්නේ ජෙහාන් ලගින්ම ඉදන් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා.කතාව මෙහෙමයි ටිරාන් කියන්නේ ජෙහාන්ගෙම මල්ලි ලොකු රතු සහෝදරයා තමා ඒ දෙන්නගෙ තාත්තා ඉතිං හදිසියේම තාත්තා අතුරුදන් වෙනවා ජෙහාන් ටිරාන් කියන්නේ පොඩි පොඩි හොරකම් කරලා ජීවත් වෙන අය ජෙහාන් ඇත්තටම ප්ලෑන්කාරයෙක් මොලජාරයෙක් හැබැයි තාත්තා අතුරුදන් උනාට පස්සෙ මානසික ලෙඩක් හැදෙනවා ඒ නිසා කිසිම හේතුවක් නැතුව මල්ලි ටිරාන්ව මරනවා ඒ උනාට ඌ දන්නෙ වත් නැහැ මල්ලි මැරිලා කියලා පස්සෙ ලෙඩේ හොදටම වැඩිවෙලා ඌ මවාගත්ත ෆික්ෂනල් ලෝකෙක ජීවත් වෙනවා ඒ ජෙහාන් මවාගත්ත කතාව තමා මෙච්චර කල් කූබියෝ කියලා බැලුවෙ ගොඩක් දුරට 55හෝ 56 කොටසෙදි ඇත්තම මානසික රෝහල පෙන්නයි.හිරුනියි ඩුබායි වට්ටක්කෙයි ඒකෙ නර්ස්ලා එතකොට ඒකෙ අනිත් අනිත් චරිත මානසික රෝහලේ අනිත් රෝගියෝ වෛද්‍යවරුන් හා සේවකයො ASP අබේසේකර නම් ඇත්තම පොලිස්කාරයෙක් අන්තිමට වෙන්නෙ ජෙහාන්ව හොදකරන්න ප්‍රියන්ත ඔස්ටින් ඇතුලු වෛද්‍යවරුන් හැමෝම එයාගෙ ෆික්ෂනල් එක ඇතුලෙ රගපාන්න උත්සහා කරනවා මොකද අන්තිමටත් ජෙහාන් හිතන් ඉන්නෙ ඌ ගේමක් ගහන්න බොරුවට පිස්සු වගේ රගපාලා මානසික රෝහලට ආවා වගේ .
ඌ හිතන් ඉන්නෙ මානසික රෝහලෙ වමේ වෘත්තිය සමිතියක් පිහිටවන්න ඌ බොරුවට ලෙඩ වගේ ආවා කියලා
nama kiyapankoමෙහෙම එකක් මම ටැමිල් ෆිල්ම් එකක බැලුවා

ඔව් නේද මෙහෙම එකක් තිබුනෙ නෑ
මේ ටිරාන් රට ඉදන් ආවට පස්සෙ සීන් එකක්.. (ටිරාන්ගෙ හෙයාස්ටයිල් එක)
මෙහෙම දවල් සීන් එකක් තිබ්බෙ නැහැ තාම..
මේ කොටස තාම ගියේ නැහැ.. ඒ කියන්නේ ටිරාන් තාම අපි අතර...
![]()
my3 jana une passe unata eka tharuna kale idanma amathi. uge thamai lankawema haal business eka mallila karata.ප්‍රියන්ත දන්නෙත් නෑ ඌ මන්ත්‍රී උනේ ජෙහන්ගේ ගේම් එකකින් කියල.
ඌ මන්ත්‍රී වෙලත් ජෙහනයගෙන් ගුටි කනවා .
ඌ ගමෙන් ආව ගං කබරයෙක් .
හැබැයි ඌ ගල් ආදා.ඉන්නේ දහයට ගනින්න බෑ වගේ .
මේ යකෝ අපේ හිටං නේ .. මන් මේ කල්පනා කරන්නේ ජෙහාන් කව්ද කියල![]()