“කුඹියෝ” ටීවී සිරිස්

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    The plot is more relatable to "Sirisena Cooray","Somawansa Amarasingha" & "Soththi Upaali" saga.

    heard about Somawansa escaping being killed at JVP crackdown with the help of Sirisena Cooray and finally fleeing into UK. Can you elaborate more?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Dig out the Internet bro, just the resemblence. Not 100% matched. Any way awesome cameo by 'peter de almeida'

    මේක බලපන්. ඔරිජිනල් ආටිකල් එක හොයාගන්න බෑ. මුන්ගේ 2016 න් පස්සෙ ඒවා නෑ. සයිට් එක ගැන හිතන්න එපා. ආටිකල් එක කියවල බලහන්කො නිකමට. :nerd::nerd:

    http://www.uktamilnews.com/?p=3465

    Premadasa, Vijaya, Lalith killings: Cooray hits back

    BY SHALIKA WIMALASENA AND ARIYARATNA GANEGODA
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මේ කතාවේ ආයෙත් කරලියට ගත්තෙ නැත්තේ ශාක්‍ය ලොක්කයි,හිරුණියි,සොෆ්ට්වෙයාකාරයායි විතරයි.
    ජෙහාන් හිරුණිව ගොනාට අන්දලා ගෙදරටම පිස්තෝලේ යවනවා.(ශාක්‍යගේ දුව හිරුණි )
    ඊට පස්සේ ශාක්‍යා එකේ ලොක්කා ඕකට මාට්ටු කරවලා, ඌගේ අයියා (දැන් ආණ්ඩුවේ ලොක්කා) නෝන්ඩි කරවනවා.
    ඊට පස්සේ ජෙප්පො ඒ තරහට ආණ්ඩු පෙරලන්න ,හිත හිත ඉන්නවා.
    ඒ වැඩේදි ප්‍රියන්තයා පක්ශේ අතුලේ හොද ගේමක් ගහනවා.ඒ නිසා ජෙප්පො මල්දෙණියට හෙල්ප් කරනවා.
    ඒ වැඩේ හරි ගියේ නැතොත් ප්‍රියන්තය තනියම හරි මල්දෙණිය ලගට ගිහින් මල්දෙණිය දිනවන්න වෙනම ගේමක් ගහවි.(ඒකයි මල්දෙණිය ප්‍රියන්තට කොහොමත් පුටුවක් ලෑස්තී කිව්වේ)

    සොෆ්ට්වෙයාකාරයා ජන්දේ ලන් වෙලා, සොෆ්ට්වෙයා එකට ක්‍රෙක් එකක් රිලිස් කරලා, වටේටම බෙදනවා.
    ඒ නිසා මිනිස්සුන්ට ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්ණ මිනිස්සු කලින්ම දැනගන්නවා.ඒක දැන් තියෙන ආණ්ඩුවට තවත් අවාසියක් වෙනවා.

    :yes:

    පිස්ටල් එක රතු පක්ෂෙ නායකයගෙ ඇඟේ ගැහුවොතින්, ඌ පක්ශෙ එකෙක්ව මැරුවා කියලා පක්ෂෙ ඇතුලෙන්ම කැපිල්ලක් එන්න පුළුවන්. එතකොට පක්ෂෙ නායකයා වෙන්නෙ ජෙහාන්ගෙ ඉත්තෙක්
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    28577906_1630916270334457_1389216999251910709_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ කතාවේ ආයෙත් කරලියට ගත්තෙ නැත්තේ ශාක්‍ය ලොක්කයි,හිරුණියි,සොෆ්ට්වෙයාකාරයායි විතරයි.
    ජෙහාන් හිරුණිව ගොනාට අන්දලා ගෙදරටම පිස්තෝලේ යවනවා.(ශාක්‍යගේ දුව හිරුණි )
    ඊට පස්සේ ශාක්‍යා එකේ ලොක්කා ඕකට මාට්ටු කරවලා, ඌගේ අයියා (දැන් ආණ්ඩුවේ ලොක්කා) නෝන්ඩි කරවනවා.
    ඊට පස්සේ ජෙප්පො ඒ තරහට ආණ්ඩු පෙරලන්න ,හිත හිත ඉන්නවා.
    ඒ වැඩේදි ප්‍රියන්තයා පක්ශේ අතුලේ හොද ගේමක් ගහනවා.ඒ නිසා ජෙප්පො මල්දෙණියට හෙල්ප් කරනවා.
    ඒ වැඩේ හරි ගියේ නැතොත් ප්‍රියන්තය තනියම හරි මල්දෙණිය ලගට ගිහින් මල්දෙණිය දිනවන්න වෙනම ගේමක් ගහවි.(ඒකයි මල්දෙණිය ප්‍රියන්තට කොහොමත් පුටුවක් ලෑස්තී කිව්වේ)

    සොෆ්ට්වෙයාකාරයා ජන්දේ ලන් වෙලා, සොෆ්ට්වෙයා එකට ක්‍රෙක් එකක් රිලිස් කරලා, වටේටම බෙදනවා.
    ඒ නිසා මිනිස්සුන්ට ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්ණ මිනිස්සු කලින්ම දැනගන්නවා.ඒක දැන් තියෙන ආණ්ඩුවට තවත් අවාසියක් වෙනවා.

    :yes:

    Ow sirawata oka wenna puluwan thamai. :cool::cool:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    :lol::lol::lol::lol::lol:
    කූඹියෝ ඉවර වෙන්නෙ මෙහෙමයි

    දැන් උඹල හිතුවෙ අද තමයි ටහිකෙන ප්ලොට් ට්ව්ස්ට් එක තිබ්බෙ කියලනෙ. නෑ බොලව් කතාවක ටහිකෙන ප්ලොට් ට්විස්ට් එක තියෙන්නෙ අන්තිමට​. තව එපි තුනක් තියනවා.

    අන්තිම එකේ තියෙන්නෙ මේ වගේ දෙයක්.

    එක්සත් කම්කරු පක්‍ෂෙ මල්දෙණිය සර් ගෙ පක්‍ෂෙත් එක්ක එකතු වෙලා ඡන්දෙන් දිනනවා. මල්දෙණිය සර් අගමැති වෙනවා. එතකොට ජෙහානයා උගේ අර නසරානි හිනාව දානවා.

    එතකොට කතාවේ අතීතාවර්ජනයක් යනවා. ඒ මීට අවුරුදු පහකට කලින් සිද්ධියක්. ඒ කියන්නෙ ජෙහාන් ට මල්දෙණිය සර් කොන්ත්‍රාත් එක දෙන්න අවුරුද්දකට කලින්.

    හෙන පත ලක්‍ෂරි කාමරයක්. ජෙහාන් කවුදෝ පොරක් එක්ක කතා කරනවා. අපිට උගෙ මූණ පේන්නෙ නෑ. උගෙ ඔළුවෙ පිටිපස්ස විතරයි පේන්නෙ. හෙන රළු කටහඬක්.

    "පුතා තමුසෙ තමයි මේකට හරියන නියම පුතයා. තමුසෙ මම කියන විදිහට මේක කරනවකො. වරදින්නෙ නෑ."

    "හරි සර්. දැන් මොකද්ද සර් කියන්නෙ?"

    "පුතා, තමුසෙ දන්නව නේද මල්දෙණිය මහත්තය​?"

    "ඔව් සර්. විපක්‍ෂ නායක තුමා නෙ?"

    "ආන්න හරි. මිනිහ තමයි. ඉතින් ඔය යකාට කවදාවත් ඡන්දෙකින් දිනල මේ රටේ අගමැති ජනාධිපති වෙන්න බෑ. මිනිහත් ඒ බව දන්නව​. ඒ නිසා මිනිහ හැම තිස්සෙම ට්‍රයි කරන්නෙ මොකක් හරි ගේමකින් ඔතැනට යන්න​."

    ජෙහාන් ඇස් පිල්ලන් නොගහ බලාගෙන ඉන්නවා.

    "ඉතින් අයිසෙ ඔය යකාට අගමැති වෙන්න තියෙන ලේසිම විදිහ එක්සත් කම්කරු පක්‍ෂෙත් එක්ක සෙට් වෙන එක​. මිනිහ ඒක දන්නව වෙන්න ඕනෙ. මොකද මිනිහත් අවුරුදු තිහක් මේ ගේමෙ නෙ ඉන්නෙ. හැබයි මිනිහට ඕක කරගන්න බෑ. එච්චර මොළයක් තියෙන එකෙක් නෙවෙයි නෙ. ඒ නිසා මිනිහ ඕක කරන්න මොකෙක් හරි එකෙක් ව යොදා ගන්නම ඕනෙ."

    "හරි. සර් මට කියන්නෙ ඒ මොකෙක් හරි එකා වෙන්න කියල නෙ"

    "නියමයි. මම දන්නව තමුසෙ මීටරේ කියල​. ඒකනෙ මම තමුසෙවම මේකට ගත්තෙ."

    ජෙහාන් ස්වයං තෘප්‍තියෙන් හිනාවක් දානවා.

    "හොඳට අහ ගන්නව පුතා. තමුසෙ මල්දෙණියට පේන්න පොඩ්ඩක් එහෙ මෙහෙ කැරකෙනවා. ඔය යකා කොහොමත් තරුණ කොල්ලො දිහා විපරමෙන් බලනවා. ඉතිං තමුසෙව අනිවා දකින්නම ඕනෙ. දැකපු ගමන් තමුසෙ නසරාණියා කියල මිනිහට තේරෙයි."

    ආයෙත් ජෙහාන් ගෙ හිනාව​.

    "එතකොට මිනිහ තමුසෙට කොන්ත්‍රාත් එක දෙයි. මිනිහ කියයි තමුසෙට එක්සත් කම්කරු පක්‍ෂෙ මිනිහට සෙට් කරල දෙන්න කියල​."

    "මම ඒක බාර ගන්න ඕනෙ?"

    "ඔව්"

    "ඊට පස්සෙ ඒක අල කරන්න ඕනෙ?"

    "හඃ හඃ හඃ"

    නාඳුනන මිනිහගෙ ගොරහැඩි හිනාව​.

    "නෑ පුතා. තමුසෙ ඒක එළ කිරි වගේ කරල දෙන්න ඕනෙ"

    "සර්?"

    "ඔව් අයිසෙ. තමුසෙ ඒක මල්දෙණියට කරල දෙන්න ඕනෙ. ඊට පස්සෙ මල්දෙණිය ඊළඟ ඡන්දෙන් දිනන්න ඕනෙ"

    "මට තේරෙන්නෙ නෑ සර්. මල්දෙණිය ඊළඟ අගමැති වුනාම සර් ට තියෙන වාසිය මොකද්ද​?"

    "පුතා චෙස් අදිනවද​?"

    "ඔව් සර්"

    "පුතා චෙස් අදිනකොට අපි හිතන්නෙ ඊළඟ මූව් එක ගැන නෙවෙයි. තව මූව් හතරක් පහක් ඉස්සරහට​"

    ජෙහාන් ඇස් දෙක පුංචි කරගෙන අහගෙන ඉන්නවා.

    "පුතා. මේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඔය මල්දෙණිය කාරය සුපිරි මොළයක් කියල. හැබැයි ඕයි මම නෙ දන්නෙ මිනිහගෙ හැටි. ඉතිං ඔය මිනිහ විපක්‍ෂ නායක වෙලා හිටියොත් මිනිස්සු දිගටම හිතන්නෙ ඔය යකා සුපිරි මොළයක් කියල​. ඒ නිසා මිනිහ කවද හරි අගමැති වෙන්න ඕනෙ. එතකොට තමයි මිනිස්සු දැනගන්නෙ මල්දෙණිය කියන්නෙ මොළයක් නෙවෙයි අලයක් කියල​ එතකොට ඔය යකා තමාගෙ ප්‍රතිරූපය විනාශ කරගන්නවා. මිනිහගෙ පක්‍ෂයේ ප්‍රතිරූපයත් එක්කම​. සමහරවිට ආයෙ ගොඩ ගන්න බැරි වෙන්නම​."

    ජෙහාන් කාපට් එකට හිනාවෙනවා.

    "එතකොට පුතා ඔය එක්සත් කම්කරු පක්‍ෂෙත් දැන් ටික ටික ඔළුව උස්සගෙන එන්නෙ. දැන් බලනවා ගිය පාර ඡන්දෙදි ඔය යක්කු ආණ්ඩු පක්‍ෂෙ ලිස්ට් එකෙන්නෙ ඉල්ලුවෙ. ආණ්ඩු පක්‍ෂෙට ඡන්දෙ දීපු හැම එකාම මනාප දුන්නෙ කම්කරු පක්‍ෂෙ එවුන්ට​. මෙහෙම ගියොත් ඔය යක්කු ටික ආසන හතළිහක් පණහක් ගන්න බැරි නෑ. එහෙම වෙන්න කලින් උංගෙ ප්‍රතිරූපයක් ආයෙ ගොඩ දාන්න බැරි විදිහට විනාශ වෙලා යන්න ඕනෙ. ඒක කරන්න හොඳම විදිහ තමයි මල්දෙණිය ගෙ පක්‍ෂෙට ජැක් ගහන්න සෙට් කරන එක​."

    ජෙහාන් සීලිමට හිනාවෙනවා.

    "එක ගලෙන් කුරුල්ලො දෙන්නයි පුතා"

    "සර් මෙහෙම කියනවට මට සමාවෙන්න ඕනෙ. සර් මාර පොරක් නෙ"

    "හඃ හඃ හඃ"

    ආයෙත් නාඳුනන මිනිහගෙ ගොරහැඩි හිනාව​.

    කැමරාව අංශක එකසිය අසූවක් කැරකෙනවා. අපිට නාඳුනන මිනිහගෙ මූණ පේනවා. බුරුසු උඩු රැවුලෙක්.

    ෆ්‍රේම් එකෙන් පිට ඉඳන් ජෙහාන් ගෙ කටහඬ​.

    "සර් එතකොට මල්දෙණිය අගමැති වුනාම මොකද කරන්නෙ?"

    "පුතා පායන කාලෙට කූඹියො මහන්සි වෙලා කෑම රැස් කරන්නෙ වැස්ස කාලෙට හොඳට කන්න​"

    ගිටාර් පාර​. පසුබිමෙන් තේමා ගීතය යනවා.

    "පායනා කාලෙදී......."

    ***උපුටා ගැනීම සසර සැරිසරන පාදඩයා
     
    • Like
    Reactions: leeroxxroxx

    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28

    Ammo :lol: :rofl: etakota namal eelagata janadipathi? :P

    Hithaganna bari ey jehan barrel sunilwa dammala pathalayak hadagatte kiyala. Austin & tirangen berenna nam witharak wenna bah :oo:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    :rofl: ට හිකේ කිව්වලු.. මේක වෙන්න පුලුවන් .. ලංකාව ප්‍රතිරෑපණය කරලා තියේ ලෙසටම
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පිස්ටල් එක රතු පක්ෂෙ නායකයගෙ ඇඟේ ගැහුවොතින්, ඌ පක්ශෙ එකෙක්ව මැරුවා කියලා පක්ෂෙ ඇතුලෙන්ම කැපිල්ලක් එන්න පුළුවන්. එතකොට පක්ෂෙ නායකයා වෙන්නෙ ජෙහාන්ගෙ ඉත්තෙක්
    ඒකනම් කොහොමටවත් වෙන්නෙ නෑ.
    ජෙප්පන්ගේ ලොක්කා නොන්ඩි කරලා,කපන්න ගියොත් නිකන්ම පක්ශෙට තියේන පිලිගැනීම නැති වෙනවා.
    ඊට පස්සෙ මොකා නායකයා වුනත් වැඩක් නෑ, මිනිස්සු උන්ගෙ පක්ශෙ පිලිකුල් කරලා ඉවරයි.

    :nerd:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඒකනම් කොහොමටවත් වෙන්නෙ නෑ.
    ජෙප්පන්ගේ ලොක්කා නොන්ඩි කරලා,කපන්න ගියොත් නිකන්ම පක්ශෙට තියේන පිලිගැනීම නැති වෙනවා.
    ඊට පස්සෙ මොකා නායකයා වුනත් වැඩක් නෑ, මිනිස්සු උන්ගෙ පක්ශෙ පිලිකුල් කරලා ඉවරයි.

    :nerd:

    Ube tharke hari. Public karoth wadak naha. Public nokara pakshe abyantharayata leak karoth kiyala hithuna.

    Thattayawa pakshen elawala jehan balaya allana widiha hitha ganna ba :dull:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    මේ කතාවේ ආයෙත් කරලියට ගත්තෙ නැත්තේ ශාක්‍ය ලොක්කයි,හිරුණියි,සොෆ්ට්වෙයාකාරයායි විතරයි.
    ජෙහාන් හිරුණිව ගොනාට අන්දලා ගෙදරටම පිස්තෝලේ යවනවා.(ශාක්‍යගේ දුව හිරුණි )
    ඊට පස්සේ ශාක්‍යා එකේ ලොක්කා ඕකට මාට්ටු කරවලා, ඌගේ අයියා (දැන් ආණ්ඩුවේ ලොක්කා) නෝන්ඩි කරවනවා.
    ඊට පස්සේ ජෙප්පො ඒ තරහට ආණ්ඩු පෙරලන්න ,හිත හිත ඉන්නවා.
    ඒ වැඩේදි ප්‍රියන්තයා පක්ශේ අතුලේ හොද ගේමක් ගහනවා.ඒ නිසා ජෙප්පො මල්දෙණියට හෙල්ප් කරනවා.
    ඒ වැඩේ හරි ගියේ නැතොත් ප්‍රියන්තය තනියම හරි මල්දෙණිය ලගට ගිහින් මල්දෙණිය දිනවන්න වෙනම ගේමක් ගහවි.(ඒකයි මල්දෙණිය ප්‍රියන්තට කොහොමත් පුටුවක් ලෑස්තී කිව්වේ)

    සොෆ්ට්වෙයාකාරයා ජන්දේ ලන් වෙලා, සොෆ්ට්වෙයා එකට ක්‍රෙක් එකක් රිලිස් කරලා, වටේටම බෙදනවා.
    ඒ නිසා මිනිස්සුන්ට ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්ණ මිනිස්සු කලින්ම දැනගන්නවා.ඒක දැන් තියෙන ආණ්ඩුවට තවත් අවාසියක් වෙනවා.

    :yes:

    mchn hiruni shakyage duwa wenna baha neda bn. mokda hiruni shakya ekata gahapu plan eka dakinwa garage ekedi jehanwa meet wenna awama.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    mchn hiruni shakyage duwa wenna baha neda bn. mokda hiruni shakya ekata gahapu plan eka dakinwa garage ekedi jehanwa meet wenna awama.

    fffff.jpg

    ඔව් හිරුණි ප්ලැන් ඒක දකිනවා.ඒත් ඒකි ඒක ජෙහාන්ගෙන් අහන්නෙ නෑ.ඌට තියෙන ආදරේ නිසා, ඒකි ඌගේ ආතල් එක කුඩු කරන්නෙ නෑ.මුලු රටම දන්න ශාක්‍ය ගැන හිරුණි වචනයක්වත් අහන්නෙ නැත්තෙ ඒකයි.
    හැබැයි ජෙහාන් දන්නවා, ශාක්‍යගේ දූව හිරුණි බව.හැබැයි ඌ රගපානෙ ඒවා මුකුත් නොදන්න එකෙක් වගේ.
    ඌ හිරුණි ගැරැජ් එකට ආපුවහම ගොඩක් බය වෙනවා,ගොඩක් කල්පනා කරනවා.මුලින් කතා කරන්නෙත් අඩුවෙන්.ඒ ඌගේ ප්ලැන් එක අවුල් වේවි කියලා බයට. ඒත් හිරුණි ඌ නොහිතන විදියට ඒ ප්ලැන් එක ගැන අහන්නේ නෑ.ඒ වගේම ඒකිට ඒකි ශක්‍යගෙ දුව කියලා ජෙහාන්ට ඒත්තුගන්වන්න ඕන කමක් නෑ.මොකද ඌට තියෙන ආදරේ නිසා. ඒ නිසා ජෙහන්ට මේ ප්ලැන් එක දිගටම ගෙනියන්න පුලුවන් වුනා.හිරුනි එයා ගැන ජෙහන්ට හන්ගපු නිසා ඌට ඒක වාසික් වුනා.

    Episode 28 බලන්න.ඒතකොට මම කියපු කතාව හොදට තේරේවි.

    ඒ වගේම කම්පැණි ස්ට්‍රාක් එකට හිරුණිත් උදව්කරනවා.ඒ ජෙහාන්ට තියෙන කැමැත්ත නිසා වගේම ඌට සල්ලි ටිකක් හොයා ගන්න උදව් කිරිමක් වශයෙන්.
    ඒත් ඒකි හිතන්නෙ නෑ මේකෙන් එකෙක් මැරෙයි කියලා.අරු මැරෙන එක ජෙහාන්ගෙ පලවෙනි ප්ලැන් එකෙත් තිබුනෙ නෑ.ඒ වගේම අන්තිම මොහොතේ ප්ලැන් එක වෙනස් කරපු නිසා හිරුණි අවුල් ගහලා ඔක්කොම කෙලවෙයි බයට ජෙහාන් හිරුණිව හම්බ වෙන්න යනවා.(ඒත් යන්නෙ ටික දවසකට පස්සෙනේ. ඒ මොකද දන්නවාද? ජෙහාන් දන්නවා හිරුණිට මේ ගැන තාත්තාට කියන්න බෑ , දැන් ඒකට පරක්කු වැඩි බව.හැබැයි හම්බ වෙන්න නොගියොත් ඒකි කියන්නත් ඉඩ තිබුන නිසා තමයි ඌ පස්සෙ හරි ගියේ.) එතනදි බොරු ගොඩක් කියලා, ඒකිව කොහොමහරි ශේප් කර ගන්නවා.මොකද හිරුණි තාත්තාට ඔක්කොම කිව්ව නම් ජෙහාන්ගේ 4 ඉයර් ප්ලැන් එක එතනින් ඉවරයි.:P

    Episode 39 බලන්න.ඒතකොට මම කියපු කතාව හොදට තේරේවි.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094

    අනේ දෙයියෝ උබට වදින්නම් ප්‍රෙඩික්ශන් නං කරන්නෙපා. යකෝ ඒ කෙල්ල එච්චර සල්ලි කාරයෙක් නං මොකටද බස් එකේ කට්ට කන්නෙ.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔච්චර ඉරගනා ටයිප්කරනන් ඕනේ නැ ...ඔතන ජෙහාන්ට වඩා වැඩකාරයා මල්දෙනිය අන්තිමට මැන් අගමැති හෝ ජනදිපතීවෙනවා ඊට පස්සේ මැන්ම ජෙහනයව ඇතුලට යවනවා...මැන් යන්නේ මල්දෙනියට ටයිම් බෝම්බයක් සෙට් කරලා (පුපුරන එකක් නේමේ ගේමක්)
     
    Last edited: