මරුසිරා;22994370 said:කාලේ හැටියට කුබියෝ පට්ට වුනත් ගිනිඅවි සහ ගිනිකෙළි tv සිරිස් එක මීට වඩා ගොඩක් පට්ට .
කුබියෝ එකේ කතාව විතරයි වැඩ නැ
එත් ගිනිඅවි සහ ගිනිකෙළි ඔය දෙකම තිබ්බ .කලකන්න්නි දේශපාලන නිරුවත එළිවෙන නිසා ඔක්කොම කොටස් ටික පෙන්වන්න දුන්නේ නැනේ![]()
poth tika hoyan kiyawanna. Sirawata liyala thiyenava ..









