ai last episode eke eka kiwwa nedaඔස්ටින්ව මරපු හේතුව කාටවත් හොයාගන්න බැරි උනාද?
ara eksath kamkaru pakse lokka(thennakon) jehan ostin&barel sunil dennatama wada karanawa kiyala danagena inna nisa u eka thurumpu thiyagenai jehan ekka wada kale unta one widiyata wada nokaloth eka ostin ta hari barel sunilta hari kiwwama jehanta wedi kanna wenawane, ekai jehan ostinwa maruwe, ethakota thenne ta jehanwai ostin & barel wai kotawanna bari wenawaneඔස්ටින්ව මරපු හේතුව කාටවත් හොයාගන්න බැරි උනාද?





ai last episode eke eka kiwwa nedaara eksath kamkaru pakse lokka(thennakon) jehan ostin&barel sunil dennatama wada karanawa kiyala danagena inna nisa u eka thurumpu thiyagenai jehan ekka wada kale unta one widiyata wada nokaloth eka ostin ta hari barel sunilta hari kiwwama jehanta wedi kanna wenawane, ekai jehan ostinwa maruwe, ethakota thenne ta jehanwai ostin & barel wai kotawanna bari wenawane
නෑ නෙහ් බං එක තැනකදි කිව්වෙ ඔස්ටින් මගේ තාත්ත කෙනෙක් වගේ ඒක නිසා මං මිනිහව මේකෙන් අයින් කරන්න හැදුව ඒත් මිනිහටත් ඕන උනේ මේකෙ අස්සෙම රිංගන්න කියලා ඔච්චරයි නෙහ් කියන්නෙ.ai bn jehan kiwwe![]()
ai last episode eke eka kiwwa nedaara eksath kamkaru pakse lokka(thennakon) jehan ostin&barel sunil dennatama wada karanawa kiyala danagena inna nisa u eka thurumpu thiyagenai jehan ekka wada kale unta one widiyata wada nokaloth eka ostin ta hari barel sunilta hari kiwwama jehanta wedi kanna wenawane, ekai jehan ostinwa maruwe, ethakota thenne ta jehanwai ostin & barel wai kotawanna bari wenawane
මං හිතන්නෙ ජෙහාන්ගෙ ප්ලෑන් එක තිබ්බෙ ප්රියන්තව ඇමතියෙක් කරල ටිරාන්ව උගෙ බොඩිගාඩ් කරන්න ඒකයි ඌව මැරුවෙ නැත්තෙlast epiye hari eeta issella hari epiye jehan hena talkak denava austin maruwe ai kiyala ...
vadak naa ithin anthima epi tika re-shoot karapu hinda
lakaata oona vidiyata rola gahala mokak hari debas tikak daala
ivarala karala damma .. boru seen ekak daala season 2 geenna...
anthimata kandak vilala meeyek vaduwa vage seen ekak kuumbiyo eeke une ..![]()
මං හිතන්නෙ ජෙහාන්ගෙ ප්ලෑන් එක තිබ්බෙ ප්රියන්තව ඇමතියෙක් කරල ටිරාන්ව උගෙ බොඩිගාඩ් කරන්න ඒකයි ඌව මැරුවෙ නැත්තෙ













)නෑ නෙහ් බං එක තැනකදි කිව්වෙ ඔස්ටින් මගේ තාත්ත කෙනෙක් වගේ ඒක නිසා මං මිනිහව මේකෙන් අයින් කරන්න හැදුව ඒත් මිනිහටත් ඕන උනේ මේකෙ අස්සෙම රිංගන්න කියලා ඔච්චරයි නෙහ් කියන්නෙ.
Thennakonge plan eka une jehan lawwa factory eke kachal athi karala austin lawwa jehan maranna.jehan ita kalin austin maranawa.
මං හිතන්නෙ ජෙහාන්ගෙ ප්ලෑන් එක තිබ්බෙ ප්රියන්තව ඇමතියෙක් කරල ටිරාන්ව උගෙ බොඩිගාඩ් කරන්න ඒකයි ඌව මැරුවෙ නැත්තෙ
Priyanthayawa amathi kenek karana eka plan eke kotasak neme eka ibe wechcha deyak kiyala anthima episode eke kiwwa
jehange neme ban gon plan okkama kathawa liyapu lakage thama ..
kisima agak mulak sambandayak nathi kathawak une anthimata kuumbiyo
api balanna gaththe eeke mul epi 20 -30 vage venakan thibba amuthu/aluth kick eka hinda ..
haminenna anthimata une Jehaanaya pumbapu seen ekakneee
kochchara addada uge master plaana kiyannna.. anika plan eke kochchara varadinna puluwan thibbada..
eeth anthimata okkama jehaanayage planata une ..
eka seen ekak kiyannan : dan vedi thiyanna kiyanne kakulata... eeth vedi thiyana eka marenna vedi thiyenne.. aru marune naththan jehange plan okkama habak needa ..
pakshe naayakaya kohamada ban namma ganne thuwaala venna vedi thibba kiyala
kamk naa.. 1 season ekanee kiyala hitha hadaa gena ..
laka season 2 aavoth elatama karai kiyala praarthana karanava ..
monaa unath kuumbiyo hinda api godak aya av 10 -15 passe tv eka issaraha vaaadi vela teleyak baluwe... ( add daapu eka venama katawak)
කතාවේ අවසානේ ආය රිශුට් කරලා කියල කොහෙද තිබුනේmachan ookath re-shoot karapu epiye/ epivala kiyapu seen ekak.
naththan mulinma jehan kiyanne austin ayyaa maara vadayak venna gaththa hinda marala damma kiyala ..
nathiwa pakshe seen ekak hinda neme kiyala ..
jehan kiyapu vidiyata priyanthata apa seen eka hinda austin maruwa kiyala
thama kiyanne issella..
kohamath kataawae agata edii chora una hinda himin saree aaye reshoot karala
shapement ekak damma , season 2 geenna .

නෑ බං ඒ උත්ගෝශනේ කකුලට තිබ්බත් මැරෙන්න තිබ්බත් දෙකෙන්ම වෙන්නෙ එකම දේ. ඇයි අර පක්ශෙ එකා කිව්වෙ ජෙහාන්ට වෙන වැඩක් දෙන්න හිටියෙ ඒක දුන්න නං ප්රියන්තව ඔයිට වඩා ලේසියෙන් පක්ශෙ ඇතුලට ගන්න තිබ්බ කියලා.




) maatha kaale nagalama giya kathawa ... eeth anthimata poddak dukai ithin .. oita vada honda ending ekak karanna thibba... nikan salli passe gihilla , season 2 ekak geenava kiyala apita nan therenne... mokada aniwa honda sponsors la tikak set kara ganna puluwanne season 2 ekata ..



කතාවේ අවසානේ ආය රිශුට් කරලා කියල කොහෙද තිබුනේ![]()
ඒ මැදින් යන නගරේ දර්ශන ආය ශුට් කරලා දැම්ම කියල කියල තිබුනා තමාmachan lakaama eeka kiyanava ban ..
anika aaye last epiye drone shoot ekak daanava ..
nelum kuluna usata thiyenava , ara ala una building eka usata thiyenava..
ookkama reshoot karapu eeva langadi
එපිසෝඩ් විසි ගණන්වල ඉඳන් ඔයවගේ මැදින් ෆාස්ට් ෆෝවර්ඩ් කරපු කෑලි දාල තිබුනා අලුතෙන් මට මතක විදිහට. ඒත් කතාවේ අවසානේ වෙන විදිහ වෙනස් කරා කියල තිබුනෙ නෑ නේද.කතාවේ අවසානේ ආය රිශුට් කරලා කියල කොහෙද තිබුනේ![]()
ඒ මැදින් යන නගරේ දර්ශන ආය ශුට් කරලා දැම්ම කියල කියල තිබුනා තමාඑපිසෝඩ් විසි ගණන්වල ඉඳන් ඔයවගේ මැදින් ෆාස්ට් ෆෝවර්ඩ් කරපු කෑලි දාල තිබුනා අලුතෙන් මට මතක විදිහට. ඒත් කතාවේ අවසානේ වෙන විදිහ වෙනස් කරා කියල තිබුනෙ නෑ නේද.





අවසාන කොටස් 3 හදලා තියෙන්නේ ජනවාරි මාසේ කියලා මෙතන තියෙනවා www.saaravita.lk/latest_news/564148/කූඹියෝ-නිෂ්පාදක-අසංක-දොඩ
machan epi 58 thiyenava kiyala mulinmaa kiyanne ..
eeth anthimata yanne 57 .
lakaa kiyala thibbath ekka seen ekak eyaa venas karala kiyala eyaata oona hinda ..aniwa ooka thama venas kare.. ending eka
58 thama jehaanawa marana seen okkama thiyanna thibbe..
eeth season 2 ena hinda ban kathawa venas kara jehanva beera ganna
lakaala hithuwe naa ban mechchara famous vei kiyala kathawa ..
eekai season 2 eenne dan..
eka athakin hondai ..aaye hondata ara mulin hitiya characters tika daala kathawa gahanava nan .. hirunila / priyanthala / trian la daala .. paksha kunuharapa nathiwa ...![]()