අද කවුරු හරි (2011/04/12) ගුගල් මුල් පිටුවට ගියානම් අනිවා
මේක දකින්න පුළුවන්..
මොකද මේ???
අද අභ්‍යාවකාශයට ගිය මුල්ම ගමනට අවුරුදු 50 ක් වෙනවා!
කවුද මුලින්ම අභ්‍යාවකාශයට ගියේ????? කවුද ගියේ???

යුරී ගගාරීන් හරි නේද?? ඔව් එයා තමා!
ප්රවෘත්ති වලට කිව්වා ඔහු අභ්‍යවකාශයට ගිහිල්ලා අදට අවුරුදු 50ක් වෙනවා කියාලා!
ලෝකයේ අභ්‍යාවකාශ ගමන් සාර්ථක කරමින් මුලින්ම අභ්‍යාවකාශයට ගියේ ඔහුයි.. ලංකාවට ඇවිත් ගියාලු.. ඒ අවුරුදු 49 කට කලින්...
මටත් හිතුනා පොඩි විස්තරයක් හොයාලා දාන්න මේ යුරි ගගාරින් ගැන!

වටිනවා කියාලා හිතුනා ඒ නිසා කියවන්න
අමතක කරන්න එපා අදහස් දාලා යන්න!
සෝවියට් රුසියානු ජාතිකයකු වු යුරි 1934 මාර්තු 09 උපත ලබා ඇත්තේ සමුහ ගොවිපලක වැඩ කරපු යුවලක පවුලක තුන්වැනි දරුවා විදියටයි...ඒ පවුලේ ඔහුට බාල තව අයෙකු විය....පාසල් අධ්‍යාපනය නිම කර ඔහු වාත්තු ශිල්පියකු ලෙස ඉගෙනීමට උසස් තාක්ෂණික පාසලකට ඇතුලත් වී පුහුණු වන අතර තුර සැහැල්ලු ගුවන් යානා පියාසර කිරීමට ඉගෙනීමට උනන්දු වු අතර අවසානයේ එමගින් හමුදා පියාසර පුහුණුව සඳහා සෝවියට් රුසියානු ගුවන් හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙස පත්විය....
එකල අභ්‍යාවකාශ ගමන් සඳහා නව පිබිදීමක් තිබු කාලයක් වු අතර සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ අජටාකාශ ගාමීන් තෝරා ගැනීමේදී යුරී ගගාරින් ද එයට ඉදිරිපත් වු අතර ඒ සඳහා ඔහු තේරී පත්වු අතර 1961 අප්‍රේල් 12 “ වොස්ටෝක් 01” අභ්‍යාවකාශ යානයෙන් අභ්‍යාවකාශයට ගිය අතර අභ්‍යාවකාශයට ගිය මුල්ම මිනිසා වීමේ වාසනාව ඔහු සතු විය...ඔහු අභ්‍යාවකාශයේ පැය 01 විනාඩි 48 ක් රැදී සිටියේය.
ඔහු රටට ගෙන ආ කිර්තිය උදෙසා ඔහු ඉපදුනු ගම්මානය අයිති වු නගරය “ගගාරීන්” නගරය ලෙස නම් කරන ලදි...
අභ්‍යාවකාශ ගමනින් පසු ලොව පුරා ඉතා විශාල ජනප්‍රියතාවයක් ඔහුට ඇති වු අතර ලොව වටා සංචාරයන්ට ඔහු එකතු විය....
1961 දෙසැම්බර් 07 වන දින රුසියානු ශ්‍රී ලංකා මිත්‍රත්වය තහවුරු කරමින් මෙරටට පැමිණ ඇත.එහිදි ස්ථාන රැසක් නැරඹීමට ගිය ඔහු විසින් පේරාදෙණිය උද්භිත උද්‍යානයේ සංචාරයට පසු සංචාරය සිහිවීම සඳහා පැලයක් ද රෝපනය කරන ලදි.
ගාලු මුවදොර හෝටලයේ ඔහු නවාතැන් ගෙන ඇත.
ඔහුගේ ලංකා සංචාරයට ලබන 2011 දෙසැම්බර් 07 දිනට අවුරුදු 50 සපිරේ..

ඔහුගේ අභ්‍යාවකාශ නිල ඇදුම තැන්පත් කර ඇති ආකාරය
ඔහු වෙනුවෙන් නිකුත් කල මුද්දර
මොස්කව් නුවර ඇති ඔහුගේ ප්‍රතිමාව
1963 සිට සෝවියට් රුසියානු ගුවන් හමුදාවේ සේනාධිනායකයා ලෙස සේවය කල ඔහු 1968 මාර්තු මස 27 වැනිදා ගුවන් ගමන් අනතුරකින් මෙලොවින් සමුගත්තේය!
මේක දකින්න පුළුවන්..

මොකද මේ???

අද අභ්‍යාවකාශයට ගිය මුල්ම ගමනට අවුරුදු 50 ක් වෙනවා!

කවුද මුලින්ම අභ්‍යාවකාශයට ගියේ????? කවුද ගියේ???

යුරී ගගාරීන් හරි නේද?? ඔව් එයා තමා!

ප්රවෘත්ති වලට කිව්වා ඔහු අභ්‍යවකාශයට ගිහිල්ලා අදට අවුරුදු 50ක් වෙනවා කියාලා!
ලෝකයේ අභ්‍යාවකාශ ගමන් සාර්ථක කරමින් මුලින්ම අභ්‍යාවකාශයට ගියේ ඔහුයි.. ලංකාවට ඇවිත් ගියාලු.. ඒ අවුරුදු 49 කට කලින්...මටත් හිතුනා පොඩි විස්තරයක් හොයාලා දාන්න මේ යුරි ගගාරින් ගැන!