“ගැස්ට්‍රයිටීස්”

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    පාලනයක් කරන්න පුළුවන්. තෙල් කෑමයි පාන් වගේ පිටි කෑමෙනුයි පරිස්සම් වෙන්න ඕනේ. ඩ්‍රින්ක් එක දානව නම් ඒකත් අවුල්. නිට්ටවට නම් හොඳක් නෑ කෑම බීම අවුල් ගියොත් වෙලාවට කන්න බැරි උනොත් ආයිත් ඇවිස්සිලා එනවා බන්.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    ane manda ban.oka matanam koi weleth hedna gamanmai :( uba Rajapura pancha bala eka bila baluwe nadda.godak unta adu wuna lu.eka digata nawattanne nathuwa bottle 4 wath bila balapan.
    images
     
    Young Trist

    Member
    Jul 12, 2013
    18
    1
    0
    Kandy
    nittawata hoda weida kiyanna ba machan
    mokada acide badena anwama secrete wena deyak
    eke adu wadiyak tibboth age durwalakamak thibboth aya hadenawa

    පාලනයක් කරන්න පුළුවන්. තෙල් කෑමයි පාන් වගේ පිටි කෑමෙනුයි පරිස්සම් වෙන්න ඕනේ. ඩ්‍රින්ක් එක දානව නම් ඒකත් අවුල්. නිට්ටවට නම් හොඳක් නෑ කෑම බීම අවුල් ගියොත් වෙලාවට කන්න බැරි උනොත් ආයිත් ඇවිස්සිලා එනවා බන්.

    එල ThnQ මචන්:)

    ...
     
    Young Trist

    Member
    Jul 12, 2013
    18
    1
    0
    Kandy
    ane manda ban.oka matanam koi weleth hedna gamanmai :( uba Rajapura pancha bala eka bila baluwe nadda.godak unta adu wuna lu.eka digata nawattanne nathuwa bottle 4 wath bila balapan.
    images

    :)ඕක අරන් බැලුව නැහැ මචන් එකෙක් කියුවා ඕක නැවත්තුව ගමන් ආයේ හැදෙනවා කියලා ,"දෙනගම - මිණිපුර "ගැස්ට්‍රයීටිස් සුවය කියල බෝතල් දෙකක් බියුවා .පට්ට ගූ ගදයි ..මාසයක් ගියා දැන් ආයේ ඇවිස්සිලා ..දැන් ආයේ උගුර හිර වෙනවා පට්ට විදියට වතුර ටිකක් බියුවම තමා හරි යන්නේ ."උගුරෙන් පල්ලෙහා හිර වෙන්නේ ගැස්ට්‍රයීටිස් එකේම ලක්ෂනය්ක්ද දන්නා එකක් කියහන්කෝ ":(:(:(:(:(:(:(

    ...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    :)ඕක අරන් බැලුව නැහැ මචන් එකෙක් කියුවා ඕක නැවත්තුව ගමන් ආයේ හැදෙනවා කියලා ,"දෙනගම - මිණිපුර "ගැස්ට්‍රයීටිස් සුවය කියල බෝතල් දෙකක් බියුවා .පට්ට ගූ ගදයි ..මාසයක් ගියා දැන් ආයේ ඇවිස්සිලා ..දැන් ආයේ උගුර හිර වෙනවා පට්ට විදියට වතුර ටිකක් බියුවම තමා හරි යන්නේ ."උගුරෙන් පල්ලෙහා හිර වෙන්නේ ගැස්ට්‍රයීටිස් එකේම ලක්ෂනය්ක්ද දන්නා එකක් කියහන්කෝ ":(:(:(:(:(:(:(

    ...

    machan ubata Gas adu wennema nathinam okata test wagayak thiyenawa karanna.ewa karala balanna oni ubta hariyatama Gas da thiyenne,nathinam wena ledak da kiyala.me link ekata gihin balapan videos tikak thiyenawa.ubata idea ekak ganna puluwan.

    https://www.lankahospitals.com/en/medical-services/gastroenterology/