View attachment 238646
රාජපක්ෂ පාලනය මහජන මුදල් සොරකම් කළ බවට කරන චෝදනා ඔප්පු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝග කරයි.
උගන්ඩාව සහ සීෂෙල්ස් ඇතුළු විවිධ රටවල මහජන මුදල් සොරකම් කර ගොඩගසා ඇති බවට ජනාධිපති දිසානායක විසින් මීට පෙර කළ ප්රකාශවල වීඩියෝ දර්ශන නාමල් රාජපක්ෂ සිය ‘X’ ගිණුම තුළ පණිවිඩයක් මගින් යොමු කර ඇත.
වැඩි විස්තර බලන්න Link එකට පිවිසෙන්න :
https://asiatoday.lk/archives/3847