“බක් හවුස්“~Buckingham_palace

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]ලෝක කුසලානයත් ඉවරයි නේද??:)[/FONT]
    [FONT=&quot]ඒ එක්කම ලොව තවත් මංගල්‍යයක අසිරිය විදිමට සුදානම් වෙමින් ඉන්නවා...මොකක්ද ඒ???:rolleyes::rolleyes:[/FONT]
    [FONT=&quot]ඒ තමා අනාගත බ්‍රිතාන්‍ය කිරුල හිමි විලියම් කුමාරයාගේ විවාහ මංගල්‍යයයි..:love:[/FONT]
    [FONT=&quot]එහි උත්සවය පැවත්වීමට දැන් සිටම බකිංහැම් මාලිගාව සුදානම් වෙන ආකාරය රූපවාහිනියෙන් අපටත් දකින්ට ලැබුනා![/FONT]
    kate-william-2901.jpg


    [FONT=&quot]මටත් හිතුනා මේ විවහා උත්සවය පවත්වන ඒ වගේම එංගලන්ත රජ පවුලේ නිල නිවස වන බකිංහැම් මාලිගාව විස්තර ටිකක් සොයන්න.:)[/FONT]
    [FONT=&quot]මොකද විවහා උත්සවයට යන්න උනත් මේ ගැන දැන ගන්න ඕනනේ!;)[/FONT]
    [FONT=&quot]දිග වැඩි වගේ වුනත් විස්තරය නම් ගොඩක් රසවත් කියාලා මට හිතෙනවා! :yes:[/FONT]:yes::yes:
    [FONT=&quot]කියවලා බලලා අදහසක් දාලාම යන්න කියලා ඉල්ලා සිටිනවා!:)[/FONT]

    [FONT=&quot]වසර [/FONT][FONT=&quot]235[/FONT][FONT=&quot] ක්[/FONT][FONT=&quot]පුරා එංගලන්තයේ රජකම් කළ රජවරුන්ගේ හා රැජිනියන්ගේ රාජකීය නිවාසය වූයේ මෙය ලන්ඩන් නගර මධ්‍යෙය් අක්කර 50 භූමි භාගයක් පුරාම මේ මාලිගය පැතිර තියෙනවා...ඒ අක්කර 40 පමණ වු ශාන්ත ජේම්ස්, ග්‍රීන් , හා හයිඩ් යන උද්‍යාන වලිනි. උයන මධ්‍යයේ හංසයන් පිහිනා[/FONT][FONT=&quot]යන ලස්සන විලක්ද ඇත.[/FONT]
    buckingham-palace.JPG

    [FONT=&quot]170[/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]වර්ෂයේදී බකිංහැම් ආදිපාදවරයා ([/FONT][FONT=&quot]Duke of Buckingham)[/FONT][FONT=&quot] මෙම මන්දිරය ගොඩ නැගූ අතර ඔහු චාල්ස් නම් තම[/FONT][FONT=&quot]පුතුට මේ මන්දිරය ලියා දුන්නා. පියාගේ මරණින් වසරකට පසුව පවුම් විසි එක් දහසකට චාල්ස් විසින් මේ මාලිගාව තුන්වැනි ජෝර්ජ් මහ රජතුමාට[/FONT][FONT=&quot]අලෙවි කරනු ලැබුවා. [/FONT][FONT=&quot]1762 [/FONT][FONT=&quot]දී තුන්වැනි ජෝර්ජ් රජු මෙය තම බිසව වු චාලට් බිසවට තෑගි කරමින් එහි වාසයට පැමිණ ඇත.:love::love:[/FONT]
    [FONT=&quot]170[/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]බකිංහැම් ආදිපාදවරයා ([/FONT][FONT=&quot]Duke of Buckingham)[/FONT]
    [FONT=&quot]
    4_The_Duke_of_Buckingham_Baroque_Peter_Paul_Rubens.jpg
    [/FONT]

    [FONT=&quot]එහි සුන්දරත්වය වැඩිවන[/FONT][FONT=&quot]අන්දමින් එය ප‍්‍රතිසංස්කරණය කරන ලද්දේ හතර වැනි ජෝර්ජ් මහරජු විසිනි. රජතුමා[/FONT][FONT=&quot]විසින් ප‍්‍රතිසංස්කරණ කටයුත්ත බාර දුන්නේ [/FONT]
    [FONT=&quot]ජෝන් නාශ් ( [/FONT][FONT=&quot]John Nash ) [/FONT][FONT=&quot]නම් ගෘහ නිර්මාණ[/FONT][FONT=&quot] ශිල්පියාටයි. :)
    [/FONT]

    [FONT=&quot]බකිංහැම් මාලිගාවේ එක් විසිත්ත කාමරයක් නාශ් විසිත්ත කාමරය ලෙසින් ඔහුට කරන ගෞරවයක් ලෙසින් නම්[/FONT][FONT=&quot]කර ඇත.:eek:[/FONT]
    [FONT=&quot]1837 දි ඔටුනු පැලදි වික්ටෝරියා මහරැජිණ මෙය තම වාසස්ථානය ලෙස තෝරාගන්නා ලදි.එදා සිට අද දක්වා මෙය රැජිනගේ නිල වාසස්ථානය ලෙස නම් කෙරිනි.[/FONT]
    [FONT=&quot]වික්ටෝරියා මහරැජිණ[/FONT]
    Queen_Victoria_in_her_coronation_robes.jpg

    [FONT=&quot]අක්කර 50 වු මාලිගාව වටවන ලෙස අලංකාර රන් ආලේපිත සැරසිලි හා විදුලි පහන් වලින් අලංකාර වු යකඩ වැටක් නිමවා ඇත.එය සැතපුම් 02 දිග වේ.මාලිගයේ ඉදිරියේ අඩි 20 වඩා උස වන ගේට්ටුව එහි ප්‍රධාන පිවිසුම් දොරයි.රන් ආලේපිත බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංජනය එහි නිමවා ඇත.විශේෂ උත්සව වලදි පමණක් එම දොරටුව විවෘත වන අතර පැති ගේට්ටුවක්ද ඇත.[/FONT]
    buckingham-palace-gate.jpg


    SuperStock_1890-12270.jpg

    [FONT=&quot]පිටත සිට රජ මාලිගය වහලයේ ඇති අඩි 75 උස කොඩි ගස බකිංහැම් මාලිගාවේ ප‍්‍රධාන කොඩි ගහ වේ.මුදුණේ බ්‍රිතාන්‍ය ධජය ලෙළ දෙන ආකාරය දැකිය හැකි නම් එමගින් මහ රැජින[/FONT][FONT=&quot]මාලිගාවේ සිටින බව සංකේතවත් වේ. රැජින මාලිගාවේ නොමැති විට එම ධජය[/FONT][FONT=&quot]අකුලා තබන බවද සඳහන් වේ.බකිංහැම් රජ මැදුරේ තුන්සීයයක සේවක පිරිසක්[/FONT][FONT=&quot]රාජකාරියේ නිරතව සිටිනවා. වෙනත් රටවල රාජකීය අමුත්තන් පැමිණි විට මෙම සේවක පිරිස[/FONT][FONT=&quot]වැඩි වෙනවා. නිත්‍ය රාජකාරියේ නිරත වන සේවකයන් තුන්සියය සඳහා වෙනම තැපැල්[/FONT][FONT=&quot]කාර්යාලයක් පවත්වාගෙන යන අතර ඔවුන් සඳහා වෙනම පොලිස් ස්ථානයක්ද බොජුන් හලක්ද[/FONT][FONT=&quot]විවේකාගාරයක් සහ කී‍්‍රඩාගාරයක්ද පිහිටුවා ඇත.[/FONT]
    images


    [FONT=&quot]මාලිගය ඇතුලත....[/FONT]:eek:
    [FONT=&quot]මාලිගාව තුල කාමර 600ක් ඇත.:shocked:
    භාවිතයට ගනු ලබන්නේ කාමර 12 ක් පමණි.
    මාලිගයේ කොරිඩෝ වල දිග සැතපුම් 03 පමණ වේ.ජනේලද 10000 ක් ඇති මේ තුල ඇති උත්සව ශාලාව මාලිගයේ විශාලම ශාලාවයි. ඇතුලත ඇති කාමර අතර ඔටුනු කාමර(එනම් සිවිලිමේ ඔටුන්නක සලකුණු ඇති),රජ පවුලේ ජයාරූප ඇති කාමර ද ඇතුලත් වේ. මාලිගයේ ගෘහ භාණ්ඩ හා පැරණි කැටයම් පිස දැමීම සඳහා “ඔස්ට්‍රිච් පැස්බරාගේ“ මටසිලිදු පිහාටු වලින් තැනු බුරුසුවක් යොදා ගනු ලබයි.[/FONT]
    :)
    [FONT=&quot]
    tumblr_l09o99XluZ1qbx81lo1_r1_500.jpg

    [/FONT]

    [FONT=&quot]රාජකීය කාමර මාලිගයේ දෙවන මහලේ ඇති අතර පළමු මහලේ ඇති සඳළු තලය මහජන දැක්ම සදහා යොදා ගනු ලබයි.[/FONT]
    images

    [FONT=&quot]බකිංහැම් මාලිගාවේ තවත් වැදගත් ස්ථානයක් වන්නේ[/FONT][FONT=&quot]අස්හල සහ රථ ගාලයි. මෙම අස්හල ඉදි කරන ලද්දේ [/FONT][FONT=&quot]1762 [/FONT][FONT=&quot]දීයි. මෙහි ඇති රත්තරන් අස්ස[/FONT][FONT=&quot]කරත්තය හතරවැනි ජෝර්ජ් රජුගේ කාලයේ සිට අද දක්වාම සෑම මෞලි මංගල්‍ය අවස්ථාවක දීම[/FONT][FONT=&quot]පාවිච්චියට ගෙන තිබෙනවා.විලියම් ගේ එකටත් ගනීවී...[/FONT]
    Open-top-coach.jpg

    [FONT=&quot]රිය ගාලේ තිබෙන්නාවූ වටිනාම මෝටර් රථය පැන්ටම්[/FONT][FONT=&quot]vi [/FONT][FONT=&quot] ( Phantom vi ) [/FONT][FONT=&quot]වර්ගයේ සුපිරි මෝටර් රියයි. එය ලෝක මෝටර් රථ නිෂ්පාදකවරුන්ගේ සංගමයේ[/FONT][FONT=&quot] 25 [/FONT][FONT=&quot]වැනි රජත ජයන්තියේදී මහරැජින වෙත විශේෂයෙන් පිරි නමන ලද්දකි.[/FONT]
    images

    [FONT=&quot]සෑම දිනකම පෙරවරු [/FONT][FONT=&quot]11[/FONT][FONT=&quot].30[/FONT][FONT=&quot]ට[/FONT][FONT=&quot]දස දහසකට වැඩි සංචාරක පිරිසක් බකිංහැම් මාලිගාව ඉදිරිපිට රැස්ව සිටින බව පැවසෙනවා.ඒ ආචාර පෙළපාලිය නැරඹීමයි. හරියටම පෙරවරු [/FONT][FONT=&quot]11[/FONT][FONT=&quot].30[/FONT][FONT=&quot]ට එතෙක් රාජකාරියේ යෙදී සිටි[/FONT][FONT=&quot]පොලිස් මුර භට කණ්ඩායම ඉවත් වී යනවා. නව මුරභට පිරිසක් රාජකාරියට පැමිණෙනවා. ආචාර[/FONT][FONT=&quot]පෙළපාලියක් මෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් මෙය සිද්ධ වෙනවා. රතු නිල ඇඳුමෙන් සැරසී[/FONT][FONT=&quot]වලස් තොප්පි පැළඳ සීරු මාරුවෙන් පැමිණෙන මුර භටයෝ බොහෝම තේජසින් තම රාජකාරියේ නිරත[/FONT][FONT=&quot]වෙයි. [/FONT]
    [FONT=&quot]
    Buckingham-Palace-guards-england-338131_600_386.jpg

    [/FONT]

    buckingham-palace-guards.jpg


    [FONT=&quot]මාලිගයේ ප්‍රධාන ස්ථාන කිහිපයක්![/FONT]
    [FONT=&quot]
    buckingham_palace.jpg
    [/FONT]

    [FONT=&quot]සේවකයන් හට මනාව සලකන ස්වාමි දුවක් ලෙස මහරුජිණ ප්‍රකටය... ලෝකයා මෙය [/FONT][FONT=&quot]බකිංහැම් මාලිගාව නමින් හැදින්වුවත් නිවැසියන් ලෙස ඔවුන් එය “බක් හවුස්“ ([/FONT][FONT=&quot]Buck House)[/FONT][FONT=&quot]ලෙස හදුන්වයි. බ්‍රිතාන්‍ය මහජන මුදලින් නඩත්තු වන්නා වු මෙම මාලිගයේ වාර්ෂික වියදම ස්ටර්ලිං පවුම් මිලියන 50 ක් වේ.[/FONT]

    [FONT=&quot]ඉදිරියේ පවත්වන්නට නියමිත විවහා මංගල්‍යත් එක්ක තව තවත් මේ ගැන කතා වේවි... [/FONT]
    .
    [FONT=&quot]║[/FONT][FONT=&quot]Say[/FONT][FONT=&quot] Thanks...:yes: Add a Comment...:D[/FONT][FONT=&quot]Dont Forget to Give [/FONT][FONT=&quot]Bump[/FONT][FONT=&quot].. ;)[/FONT][FONT=&quot]║[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]║Enjoy..!!! :cool:║[/FONT]
    [FONT=&quot]වැඩ බැරි වුනත් ගම ගාල්ලේ!;)[/FONT]
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    එල මචන්. විස්තරයට බොහොම ස්තූතීයි!
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඇයි බං අලුත් අවුරුද්ද එනවනේ ඔය සුද්දගේ මගුලට කලින්....:rolleyes::rolleyes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වටිනව තොරතුරු රැසක්..........
    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා..........
    ස්තූතියි සහෝ.............
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ට බන්z :)
    කාමර 588ක් අපරාදෙ බන් :growl:
    කොච්චර නම් මිනිස්සු ඉන්න හිටින්න තැනක් නැතුව දුක් විදිනවද මේවා නම් හෙන ගහන අපරාද :(
    rep+ජයවේවා
    11.gif
     

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    Kauda bola umbata ape waththe pas paaganda awasara dunne???? :D :D :D

    Dan meeka dakala ape maha rajath gahaida danne na rooms 600k thiyana maaligayak... :D :D :D

    rep denda baalu ban.sorry dot com. lipiya nam patta usefull....