“බඩු මිසින්. දකුණේ ගැම්ම”

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ගේ අව් කණ්නාඩි ‍යුගළය කිසිවෙකු විසින් සොරාගෙන ඇති බව වාර්තා වෙනවා.

    මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි සිම්බාබ්වේ ජාතික පිතිකරණ පුහුණුකරුවා මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ.

    සුපුරුදු පරිදි උදෑසන ශාරීරික සුවතාව සඳහා දිවීම ආරම්භ කිරීමට පෙර ග්‍රාන්ට් ෆ්ලවර් ඔහුගේ අව් කණ්නාඩිය ගාලු ක්‍රීඩාංගනයේ කෙටි බැම්මක් මත තබා දිවීම ආරම්භ කර තිබෙනවා.

    ක්‍රීඩාංගනයේ වට කිහිපයක් දිවීමෙන් අනතුරු ව පැමිණ සිය උපැස් යුවළ තිබූ ස්ථානයෙන් එය නැවත ගැනීමට ආවිට ඔහු දැක ඇත්තේ එය එතැන නොමැති බවයි.

    Apparently, today Grant Flower placed his sunglasses on a wall of the Galle International Stadium, went for a run in the ground and when he returned; බඩු මිසින්. දකුණේ ගැම්ම.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මගුලක් කතාකරනවා මු බැම්ම උඩ කන්නාඩි දෙක තියලා ගිහිල්ලනේ. දන්නේ නැතුව ඇති අපේ රටේ purse එක සාක්කුවේ දාගෙන බස් එකේ නැගලා පස්සේ බැහැලා බලනකොට බඩු මිසින් කියලා....... 🥴
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,765
    113
    ආශ්චර්යමත් රටක
    දකුණෙ කියල නෑ ලංකාවෙ බාගෙකට වඩා හොරු. මාට්ටු වෙලා කුජීත වෙලා තියෙද්දිත් හොරකමේ එන කුජීතම එවුන් ඉන්නෙ. @Nepoliyan මේ එකෙක්. Wool කියල එකකින් ඇවිත් පජාතම කරල පුපට පයින් ගහල එළවල දැම්මම ආයෙ ඇවිල්ලා.