“බඩු මිසින්. දකුණේ ගැම්ම”

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ගේ අව් කණ්නාඩි ‍යුගළය කිසිවෙකු විසින් සොරාගෙන ඇති බව වාර්තා වෙනවා.

    මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි සිම්බාබ්වේ ජාතික පිතිකරණ පුහුණුකරුවා මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ.

    සුපුරුදු පරිදි උදෑසන ශාරීරික සුවතාව සඳහා දිවීම ආරම්භ කිරීමට පෙර ග්‍රාන්ට් ෆ්ලවර් ඔහුගේ අව් කණ්නාඩිය ගාලු ක්‍රීඩාංගනයේ කෙටි බැම්මක් මත තබා දිවීම ආරම්භ කර තිබෙනවා.

    ක්‍රීඩාංගනයේ වට කිහිපයක් දිවීමෙන් අනතුරු ව පැමිණ සිය උපැස් යුවළ තිබූ ස්ථානයෙන් එය නැවත ගැනීමට ආවිට ඔහු දැක ඇත්තේ එය එතැන නොමැති බවයි.
    කවුරුහරි ඇල් ගිනි කරන්න හැංගුවද දල්ලෑ. අපේ මිනිස්සු එහෙම නරක නෑ හාංදුරුවනෙ
     
    • Haha
    Reactions: SLK_sri