“මරා” නුඹට ජය.....!.

Treveen

Member
Aug 4, 2009
225
21
0
අපි වසර ගනනාවක් මාක්වාදය, ලෙනින්, චේ සහ ජවිපෙ වෙනුවෙන් පෙනී සිටියෙමු …

සමාජවාදී රටක් වෙනුවෙන් ජීවත් වූවෙමු.

නුඹට විරුද්ධ වූවෙමු…

නමුත් මෙතැන් සිට,

නුඹ ජවිපෙට වඩා හොද බව ද…

නුඹ ජයග්‍රහනය කරන දිනය දක්වාම නුඹ වෙනුවෙන් පෙනී සිටින බවද….

ජයග්‍රහනයයෙන් පසු අප නුබෙන් සමුගන්නා බවද දන්වා සිටිමු.

ඉන් පසුව නුඹ නුඹේ මාවත තොරා ගනු ඇත…

අපිද අපේ මාවත තොරා ගන්නෙමු…!

ජයග්‍රහනයෙන් පසු වෙන්ව යමු.

නුඹට ජය වේවා…!

ජයෙන් පසුවද “මරා” නුඹයි.