“මේ මේ හූ කියන්න එපා” 🤦♂️
ruchira55 Well-known member Mar 23, 2012 39,913 40,716 113 Mar 11, 2024 #2 අනුරට හූතියන්න එපා කියලා රනිල් මහත්තය කියපු ගමන්, කොල තොප්පි දාගෙන ආපු පොහොට්ටු වේසිගෙ පුතාලගෙ කටවල් ටික ලොක් වෙච්ච හැටි කොහොමද. රියල් කුංචනාදේ. Reactions: buddikagayan, AnuradhaRa, SDCR and 2 others
අනුරට හූතියන්න එපා කියලා රනිල් මහත්තය කියපු ගමන්, කොල තොප්පි දාගෙන ආපු පොහොට්ටු වේසිගෙ පුතාලගෙ කටවල් ටික ලොක් වෙච්ච හැටි කොහොමද. රියල් කුංචනාදේ.
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 Mar 11, 2024 #3 ruchira55 said: අනුරට හූතියන්න එපා කියලා රනිල් මහත්තය කියපු ගමන්, කොල තොප්පි දාගෙන ආපු පොහොට්ටු වේසිගෙ පුතාලගෙ කටවල් ටික ලොක් වෙච්ච හැටි කොහොමද. රියල් කුංචනාදේ. Click to expand... සිත නිවන කතා
ruchira55 said: අනුරට හූතියන්න එපා කියලා රනිල් මහත්තය කියපු ගමන්, කොල තොප්පි දාගෙන ආපු පොහොට්ටු වේසිගෙ පුතාලගෙ කටවල් ටික ලොක් වෙච්ච හැටි කොහොමද. රියල් කුංචනාදේ. Click to expand... සිත නිවන කතා
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Mar 11, 2024 #4 කලිසම ඉනේ තියාගන්න බැරි උනාට කොහොමද ගැම්ම Reactions: buddikagayan and netudara
SDCR Well-known member Dec 24, 2020 7,620 7,687 113 Mar 11, 2024 #5 අනික් අය ගැන කියන්නෙ එයා ගියාද ගෝල්ෆේස් පිට්ටනියට... Reactions: buddikagayan and netudara
N nalin0001 Well-known member Jun 12, 2014 20,064 34,602 113 Mar 11, 2024 #6 ඔය මීටිමේ ඉන්න උන්ගෙනුත් 80%ක් මාලිමාවට තමයි කතිරෙ ගහන්නේ මේ පාර
Brandy2020 Well-known member May 15, 2018 20,492 25,783 113 Mar 12, 2024 #7 Ryan08 said: කලිසම ඉනේ තියාගන්න බැරි උනාට කොහොමද ගැම්ම Click to expand... අනිවා මුගේ ටේලර් නම් 4xl බේල් ඇඳුම් විකුණන එකෙක් ද කොහෙද? Reactions: ITGuy25
Ryan08 said: කලිසම ඉනේ තියාගන්න බැරි උනාට කොහොමද ගැම්ම Click to expand... අනිවා මුගේ ටේලර් නම් 4xl බේල් ඇඳුම් විකුණන එකෙක් ද කොහෙද?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,086 1 43,513 113 Mar 12, 2024 #8 Brandy2020 said: අනිවා මුගේ ටේලර් නම් 4xl බේල් ඇඳුම් විකුණන එකෙක් ද කොහෙද? Click to expand... ඒක ගොඩක් අයට වෙනව මම දැකල තියෙනව. youtube වීඩියෝ වල ඇදුමෙ වැරැද්දක් නෙමේ Last edited: Mar 12, 2024
Brandy2020 said: අනිවා මුගේ ටේලර් නම් 4xl බේල් ඇඳුම් විකුණන එකෙක් ද කොහෙද? Click to expand... ඒක ගොඩක් අයට වෙනව මම දැකල තියෙනව. youtube වීඩියෝ වල ඇදුමෙ වැරැද්දක් නෙමේ