“සමහන්” වංචාව

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උඹ එනව නම් කොයැක් එකක් දෙකක් ඇන්න වර.......ආයෙ පෙරල ගසන්නේ අහවල් එකද?
නැත්තං ජෙනුයින් රශියන් කොසැක් වොද්ක එකක්...අර ස්ප්‍රීට් වොලියුම් එක 90-95% තියන එකක්......තව පැපිරස් සිගරට් පැකට් එකක් එක්ක..................

තො මම ගේන එවා බීපිය, මට පෙරලා දීපිය. මම එවා බොන්නම්. මේ කසි කබල් හරියන්නේ නැ..
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔනම එකක් එක දිගට ගහද්දි එපා වෙනවා. ඔය ඔනම එකක් මම කිව්වේ..
    I+ve+lived+in+a+family+of+conservatives+my+whole+life+_adf562a558c204ad78243b00cb6dbd28.jpg
    :oo::oo::baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නීතියක් හෝ විනයක් නොමැති බලුපුකේ ආශ්චර්යමත් රටක් වන ශ‍්‍රී ලංකාව තුල මෙවන් අනීතික ක‍්‍රියා තව කෙතරම් කාලයක් පැවතුනද එය සාමාන්‍යයක් මිස අරුමයක් නම් නොවනුම ඇත.
    රට බල්ලට ගියත් උන්ගේ බලය සදා රැකගැනීමට පමණක් සිතන කාලකන්නින්, සහ උන්ගේ කටුවලින් ජිවත් වන සුනක පැටව් ඉන්නා රටක තව මොන කතාද

    මේ දේවල් අන්තර ගත කියා මා දන සිටියේ නැත , නමුත් ආයුර්වේද බෙහෙත් වලින් පිට , සිට්‍රසින් හෝ අපි බොන සැල්බියුටමෝල් හෝ පිරිටන් මේ පැකට්ටුවේ අන්තර්ගත තිබිය හැකි බව මා හුගක් අයවලුන්ට පවසා ඇත, ඒ මක් නිසාද මෙයින් වන් ෂොට් සෙම්ප්‍රතිශ්‍යාව සුව වන බව බොහෝ දෙනා පවසන හෙයින්
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    oka issara haduwe link eken . eth dan a brand eka cic eken aran hadanne.. link kesha link samahan link sudantha 3ma hadanne cic eken.. owa bonna epa ban.. bunawa nam digayu eke enawa paspanguwa t bags widiyata hadapu ekak nidosha kiyala.. habai samahan biwwa wage bipu gaman hoda wenne nam na..
    ape atta sinhala weda mahaththayek.. pinaseta thama hodak prasidda.. eya gawa tibba kudak inguru ismai mee pani ekka kana.. eka nam deparak kawa nam hembirisswa iwarai... koheda karume.. apita owa igena ganna kalin aththa nathi unane.. :(:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    prednisolon බොන සොන්නයො :lol::lol::lol:

    ආයුර්වේද හොරු හැම රෙද්දටම ටිකක් මික්ස් කරල දෙනව. :rofl::rofl:

    ඔව්ව බිව්වාම තමා ලස්සනට මුන පාට වෙලා එන්නෙ. ආයුර්වේද ජරාව බොන ගැනු උඩින් ලස්සන වෙලා කෙලින්ම ටර්මිනල් කෙල වෙනව දිගටම ගැහුවොත් :dull::dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නීතියක් හෝ විනයක් නොමැති බලුපුකේ ආශ්චර්යමත් රටක් වන ශ‍්‍රී ලංකාව තුල මෙවන් අනීතික ක‍්‍රියා තව කෙතරම් කාලයක් පැවතුනද එය සාමාන්‍යයක් මිස අරුමයක් නම් නොවනුම ඇත.
    රට බල්ලට ගියත් උන්ගේ බලය සදා රැකගැනීමට පමණක් සිතන කාලකන්නින්, සහ උන්ගේ කටුවලින් ජිවත් වන සුනක පැටව් ඉන්නා රටක තව මොන කතාද

    මේ දේවල් අන්තර ගත කියා මා දන සිටියේ නැත , නමුත් ආයුර්වේද බෙහෙත් වලින් පිට , සිට්‍රසින් හෝ අපි බොන සැල්බියුටමෝල් හෝ පිරිටන් මේ පැකට්ටුවේ අන්තර්ගත තිබිය හැකි බව මා හුගක් අයවලුන්ට පවසා ඇත, ඒ මක් නිසාද මෙයින් වන් ෂොට් සෙම්ප්‍රතිශ්‍යාව සුව වන බව බොහෝ දෙනා පවසන හෙයින්

    ඔවා මොනවද බන්.. ලන්කාවේ තියනවා ගැස්ට්‍රයිටිස් වලට ඔවර් ද කවුන්ටර් එකෙන් ගන්න පුලුවන් ඩ්‍රින්ක් පවුඩර් පැකට් එකක්. ගිය සැරේ අපේ එකෙකුට ඔකක් අරන් දීලා මම නිකමට ඒක කියවලා බැලුවා, ඒකේ තියනවා ඒක සේල් කරන්න පුලුවන් ස්‍රි ලන්කාවෙයි තව එක රටකයි විතරයි කියලා. ඒකට මට පුදුම හිතිලා අපේ ෆාමසිස්ට් කෙනෙක්ගෙන් අහපුවහම ඌ කිව්වා ඒකේ අන්තර්ගත එක්තරා අවුශදයක් ගෙන්වීම සහ විකිනීම ගොඩක් රටවල තහනම්ලු.. නමුත් ලන්කාවේ ඒක ඔවර් ද කවුන්ටර්????
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland

    ඔවා මොනවද බන්.. ලන්කාවේ තියනවා ගැස්ට්‍රයිටිස් වලට ඔවර් ද කවුන්ටර් එකෙන් ගන්න පුලුවන් ඩ්‍රින්ක් පවුඩර් පැකට් එකක්. ගිය සැරේ අපේ එකෙකුට ඔකක් අරන් දීලා මම නිකමට ඒක කියවලා බැලුවා, ඒකේ තියනවා ඒක සේල් කරන්න පුලුවන් ස්‍රි ලන්කාවෙයි තව එක රටකයි විතරයි කියලා. ඒකට මට පුදුම හිතිලා අපේ ෆාමසිස්ට් කෙනෙක්ගෙන් අහපුවහම ඌ කිව්වා ඒකේ අන්තර්ගත එක්තරා අවුශදයක් ගෙන්වීම සහ විකිනීම ගොඩක් රටවල තහනම්ලු.. නමුත් ලන්කාවේ ඒක ඔවර් ද කවුන්ටර්????

    aluminium hydroxide kapan :rolleyes::rolleyes::rolleyes: oya mala jarawa bila thawa leda wenne nathuwa.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෙදකින් කාලකන්නේ. ඊබේ එකෙත් ලන්කාවේ උන් විකුනනවා මම දැක්ක. සුද්දො නඩු දාන වැඩ. ඔය වගේ මීට අවුරුදු ගානකට කලින් මගේ නැන්දා කෙනෙක් පස්යාලේ ආයුර්වේද පොට් එකකින් බේත් ගත්තා, ඇදුම (හතිය) කියන ලෙඩිට. වෙදාගේ බේත් මාර පවර්. එක කුඩු වර්ගයක් දෙනවා උනුවතුරෙන් වක් කරලා බොන්න. ගහපු ගමන් සනීපයි. පස්සේ බලපුවහම වෙදා වෙන්ටොලින් කියන බේත් පෙත්ත කුඩු කරලා තමා අර අයුර්වේද කුඩ හදලා තියෙන්නේ. :lol:

    :lol::rofl::lol::angry::growl::frown::dull:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය ප්‍රවෘත්තිය හරි හෝ වැරදි වෙන්න පුළුවන්. ඒත් සිංහල බේතක් ඔච්චර ඉක්මනට ක්‍රියාකිරීම නමු සැක සහිතයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    ඔය ප්‍රවෘත්තිය හරි හෝ වැරදි වෙන්න පුළුවන්. ඒත් සිංහල බේතක් ඔච්චර ඉක්මනට ක්‍රියාකිරීම නමු සැක සහිතයි.
    ඔක කොහෙද බන් සින්හල බෙහෙතක් වෙන්නෙ. උන් ඉස්සර පෙන්නපු ඇඩ් එකත් ඉන්දියන් එකක් ඩබ් කරල :lol::lol: