උඹ එනව නම් කොයැක් එකක් දෙකක් ඇන්න වර.......ආයෙ පෙරල ගසන්නේ අහවල් එකද?
නැත්තං ජෙනුයින් රශියන් කොසැක් වොද්ක එකක්...අර ස්ප්රීට් වොලියුම් එක 90-95% තියන එකක්......තව පැපිරස් සිගරට් පැකට් එකක් එක්ක..................
තො මම ගේන එවා බීපිය, මට පෙරලා දීපිය. මම එවා බොන්නම්. මේ කසි කබල් හරියන්නේ නැ..










