“සමහන්” වංචාව

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    ඇට්ටරයා:23150883 said:
    නිකන් ගොන් කතා කියන්න එපා මම සමහන් කම්පැනියට ගිහින් තියෙනවා ඕවා හදන හැටිත් දැකලා තියෙනවා, උන්ගේ වෙනම ඉඩමක් පවා තියෙනවා අවශ්‍ය බෙහෙත් වගා කරලා, තව බෙහෙත් ගබඩාවත් දැක්කා ඒකෙන් අරන් ගිහින් කොච්චර පිරිසිදුවටද හදන්නේ කියලත් දැක්කා, සමහන් විවිධ නම් යටතේ ඇමරිකාව ජපානය වගේ රටවලත් විකිණෙනාවා ZAP කියන්නේ සමහන් වලට ඇමරිකාවේ කියන නම,
    Sure???

    ඔව් බන් ලංකාවේ ගොං හැත්තට, මොකෙක් හරි බොරුවක් ලිව්වොත් ඒක පුක උඩ තියාගෙන පිළිගන්නවා, කපුගොඩ තියෙන්නේ කම්පැනිය කවුරු හරි අදුරන එකෙක් ඉන්නවා නම් බලන්න යන්න දෙනවා බටහිර රටවල් වල අපේ වගේ බෙහෙත් හොයන්නේ බලන්නේ නැතුව ගන්නෙ නෑ ලින්ක් එකට එනවා ඒ රට වලින් පරීක්ෂා කරන්න, ඊට අමතරව මේක ඇතුලේ ලැබ් එකක් පවා තියෙනවා හැම අලුත් කාණ්ඩයකම සාම්පල් පරීක්ෂා කරලා තමයි වෙළඳපොලට දාන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලේ පරීක්ෂණ කරලා ගත්ත සහතිකයක් පවා තියෙනවා, එක දවසක් ඇතුලට ගිහින් බලහන් කොච්චර කොලිටිද කියලා ක්‍රියාවලිය
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    yako
    kordial kiyanne mokkda beheth kiyanne mokakda ?
    uba beelada elakiri enne

    ලංකාවේ කම්පැනි වැටෙන තරමට වෙනරටවල්වලින් ගෙනත් විකුණන කම්පැනිවලට වාසියි. මේකත් එක ජාතියක මඩ ගැහිල්ලක්.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලංකාවේ බහුතරයක් ආහාර පාන වගේ දේවල් වල නිසි ප්‍රමිතියක් නැහැ... බිස්කට් වර්ග විශාල ප්‍රමාණයක ඉස්තරම්ම නිෂ්පාදන විදේශවලට අලෙවි කරන අතර යම්කිසි ප්‍රමිතිවල අඩුවක් ඇති නිෂ්පාදන ලංකාවේ විකුණනවා... දිගු කාලීනව භාවිතා කරත්දී ස්නායු පද්ධතියට හානි සිදුකරණ රාසායනික ද්‍රව්‍ය සහිත දන්තාලේපන බොහෝ වර්ගයක් තිබෙනවා. අප පැහැදිලිවම ක්ලෝගාඩ් නමැති දන්තාලේපය ගැන මින් පෙරත් වාර්තා කළා...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාවේ බහුතරයක් ආහාර පාන වගේ දේවල් වල නිසි ප්‍රමිතියක් නැහැ... බිස්කට් වර්ග විශාල ප්‍රමාණයක ඉස්තරම්ම නිෂ්පාදන විදේශවලට අලෙවි කරන අතර යම්කිසි ප්‍රමිතිවල අඩුවක් ඇති නිෂ්පාදන ලංකාවේ විකුණනවා... දිගු කාලීනව භාවිතා කරත්දී ස්නායු පද්ධතියට හානි සිදුකරණ රාසායනික ද්‍රව්‍ය සහිත දන්තාලේපන බොහෝ වර්ගයක් තිබෙනවා. අප පැහැදිලිවම ක්ලෝගාඩ් නමැති දන්තාලේපය ගැන මින් පෙරත් වාර්තා කළා...

    :):)
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    ඔව් බන් ලංකාවේ ගොං හැත්තට, මොකෙක් හරි බොරුවක් ලිව්වොත් ඒක පුක උඩ තියාගෙන පිළිගන්නවා, කපුගොඩ තියෙන්නේ කම්පැනිය කවුරු හරි අදුරන එකෙක් ඉන්නවා නම් බලන්න යන්න දෙනවා බටහිර රටවල් වල අපේ වගේ බෙහෙත් හොයන්නේ බලන්නේ නැතුව ගන්නෙ නෑ ලින්ක් එකට එනවා ඒ රට වලින් පරීක්ෂා කරන්න, ඊට අමතරව මේක ඇතුලේ ලැබ් එකක් පවා තියෙනවා හැම අලුත් කාණ්ඩයකම සාම්පල් පරීක්ෂා කරලා තමයි වෙළඳපොලට දාන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලේ පරීක්ෂණ කරලා ගත්ත සහතිකයක් පවා තියෙනවා, එක දවසක් ඇතුලට ගිහින් බලහන් කොච්චර කොලිටිද කියලා ක්‍රියාවලිය

    oyata minissuu bananta oyata honda molayak thieynwa

    ලංකාවේ කම්පැනි වැටෙන තරමට වෙනරටවල්වලින් ගෙනත් විකුණන කම්පැනිවලට වාසියි. මේකත් එක ජාතියක මඩ ගැහිල්ලක්.

    ow ape rate inna moda minissu pitartin ena bettka wunath imported bettak kiyala ganiyi datha badala
    ehema tharam gon minissu inne
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    PukkuSami:23151177 said:

    මේක ඉතින් ලකංකාවනේ මේවා වෙන එක අහන්න දෙයක් නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Who owns Link Natural ?

    To Dr. Devapriya Nugawela, a scientist.
    After 25 years, he sold the bulk of shares to CIC. As far as I know, still CiC is not involving for ANY reserch by link, Dr. Devapriya is handling all the reserch in link.

    If you don't know, link did 5 year clinical trail on samahan before thwy release it to market. They actully don't earn money from samahan or sudantha, their actul tread is exporting herbal extraxts to forign market, like nutmeg.
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    To Dr. Devapriya Nugawela, a scientist.
    After 25 years, he sold the bulk of shares to CIC. As far as I know, still CiC is not involving for ANY reserch by link, Dr. Devapriya is handling all the reserch in link.

    If you don't know, link did 5 year clinical trail on samahan before thwy release it to market. They actully don't earn money from samahan or sudantha, their actul tread is exporting herbal extraxts to forign market, like nutmeg.

    Sira porakne...
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    owa monwada oita wada darunu chemical api ona tharam karanne.......

    E102 Tartrazine side effects. Tartrazine is a synthetic yellow azo dye derived from coal tar and has been banned in several countries (Austria, Norway) because of serious side effects such as causing potentially lethal asthma attacks and nettle rash, hives, DNA damage, tumors of the thyroid and ADHD.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    To Dr. Devapriya Nugawela, a scientist.
    After 25 years, he sold the bulk of shares to CIC. As far as I know, still CiC is not involving for ANY reserch by link, Dr. Devapriya is handling all the reserch in link.

    If you don't know, link did 5 year clinical trail on samahan before thwy release it to market. They actully don't earn money from samahan or sudantha, their actul tread is exporting herbal extraxts to forign market, like nutmeg.

    meka gana kiyala thread ekak danawanan hodai bro. nattan deshiya karmanthayak padu labana eka wenne. mamath personally owa use karanne na. eth dan tikak e adahasa natiuna. tawa math ekka weda karana suddekutath kawruhari ganna kiyala passe wena kenek epa kiyala gattu 30 pack ekakma wisi kara. tawa godak aya me kathawa kiwwa eyata. ehema unama loku paduwak ne meka katin kata giyama. e sudda eya adurana suddanta meka ganna epa kiyan awa.

    owa monwada oita wada darunu chemical api ona tharam karanne.......

    E102 Tartrazine side effects. Tartrazine is a synthetic yellow azo dye derived from coal tar and has been banned in several countries (Austria, Norway) because of serious side effects such as causing potentially lethal asthma attacks and nettle rash, hives, DNA damage, tumors of the thyroid and ADHD.

    owa monawatada ban danne?